පුංචි කතාවකින් ලොකු ආදර්ශයක්

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔව් රන් ඔබේ කථාවේ ඇත්තටම ගන්න යමක් තියනවා. අභියෝග හමුවේ නොසැලී මුහුන දෙන්න ඕනේ කියන එක.
අපි ඕකේ අනිත් පැත්තත් බලමු ඔය රටවල් සංවර්දිත රටවල් ඒවයේ දැන් වන විට එයාලගේ සංවර්දන් උපක්‍රම නිසා වනසතුන් සීග්‍ර වද් වී යාමකට ලක් වෙනවා ඒ වගේම පිට රටවල ජයිව විවිදත්වය බොහොම අඩුයි. නමුත් ඔය රට වලත් ඔය සත්තු බොහොමයක් කාලෙකට කලින් හිටියා.
දැන් එයාලට ඉතිරිවෙලා තියෙන්නේ ඔය වගේ බොහොම නම්‍ය ශීලි සත්තු ටිකක් විතරයි. ( පරිසරය වෙනස් වෙනකොට එයට අනුවර්ථනය විය හැකි).
අනිත් කාරණය අද දවස වන විට සංවර්දන් ඉලක්ක සම්පූරණ කරගත් මෙයාලට ඔය වගේ සත්තු රකින්න උවමනාව තියනවා. නමුත් එදා සිට වන සතුන්ට ආදරය කරමින් ඔය අය වැඩ කරානම් අද වනවිට එයාල සතුවත් ගොඩක් සත්තු ඉන්නවා. අනික සත්තුන් විශාල වශයෙන් මැරුවේ කව්ද එදා ඉදලම ඔය වැඩේ මහා පරිමාණයැන් කලේ කව්ද. ලංකාව උදාහරණයකට ගන්න. විනෝදයට සද්දන්ත හස්ථියෝ තමන්ගේ උන්ඩෙකින් මරලා දැම්මේ පිට රැටියෝ. සත්තුන්ගේ අං තට්ටු වලට ලොකු මිලක් දෙන්නේ කව්ද උන්ගේ හම් වලින් බෑග් මහන්න ගත්තේ කව්රු නිසාද. කුරුල්ලෝ අද වද වෙන්නේ පෙරේත බටහිරයෝ නිසා නෙවෙයිද? ඒ නිසා කව් රුහරි කියනවනම් මෙයාලා හරිම අවිහිංසාවාදී ජාතීන් කියලා මට කියන්න තියෙන්නේ පොට්ටක් ඉන්න හැරී බලන්න කියලා තමයි
 
  • Like
Reactions: D ran

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
සුපිරි කතාව ලොක්කා...හොද ආදර්ශයක් ලංකාවේ අනික් මිනිස්සුන්ටත් :D

සොහෝ ඔබ ගේ කතාව 100% ඇත්ත බව පිලි ගනිමි.... ඔබ තරම් හොඳින් භාෂව හැසිරවීමට හැකියාව නැතත් ඔබගේ කොමෙන්ටුව සකල ලෝකවාසි හැමදෙනෙකුටම කදිම පනිවිදයක් වෙවායි පතමි...!!! ++
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
සොහෝ ඔබ ගේ කතාව 100% ඇත්ත බව පිලි ගනිමි.... ඔබ තරම් හොඳින් භාෂව හැසිරවීමට හැකියාව නැතත් ඔබගේ කොමෙන්ටුව සකල ලෝකවාසි හැමදෙනෙකුටම කදිම පනිවිදයක් වෙවායි පතමි...!!! ++
ඔබ කදිම මිතුරෙක් බව ඔබගේ දැනුමත් බුද්දියත් නිසා වැටහුනි. මෙවන් පනිවිඩ හැකි තාක් සමාජ ගත කරන්න. ලෝකය විනාශ වන්නේ නරක වැඩ කරන අය නිසා නොව හොද ප්‍රචාරය කරන්න අය හොද වැඩ කරන්න අය අඩු නිසා කියලා කව්දෝ කියනව මට ඇහුනා:P

සමහර විට මම ඔබට මේ සදහා පොඩි අතිරේක කථාවක් ඉදිරිපත් කරන්නම් මම අත්දැකීමෙන් දන්න. මම වැඩ කරන ගමට ටිකක් එහායින් විශාල නගරයක් හැදෙනවා ඒ නගරේ ඉතාම වේගයෙන් හැදෙනවා. ඕක ඔහොම තියෙද්දි අපි ගමන් බිමන් යන පාරේ හැමදාම ඉත්තෑවෝ නරි වගේ පොඩි සත්තු මැරෙනවා වාහන වලට හැප්පිලා. මම දවසක් වැඩ කරන තැන මේ රටේ එක්කෙනෙක්ට කීවා මම හැමදාම සත්තු පාරේ මැරිලා ඉන්නවා දකිනවා කියලා. එයා එතකොට මට කියන වා ඔයිට ටික කලකට කලින් අර පේන ප්‍රදේශයේ ඔය ලොකු ටවුම වෙනුවට තිබුනේ කැලෑවක්. දැන් ඒ කැලෑ එලිවෙනකොට සත්තුන්ට යන්න එන්න තැනක් නැතිව උන් ගං වදිනවා කියලා. මම හිතන්නේ සත්තුන් තමයි මෙතනදි අසරණ වෙන්නේ. ලංකාවේ අලි ප්‍රස්නෙත් ඔය දේමනේ...
 
Last edited:

ඔබේ ලෙන්ගතු බව අගය කරමින් ඔබේ කතාව ස්ථිර කරමි...
මිනිසා ලොව පාලන බලය ලබාගත් දවසේ පටන් සිතන්නට පුරුදු වී සිටින්නේ ස්වභාවධර්මය මිනිසාටම උරුම වූ සම්පතක් ලෙසයි...
වන අලි ගහන කැලෑ කපා ගම් බිම් නගර සාදා ඉන්පසුව වල් අලි ගම් වදිමින් අහිංසක මිනිසුන්ට හින්සා කරන්නේ යැයි කියම්න් අසරන සතුන්ට විදුලි වැට බැඳ දුක් ගැහැට පමුනුවයි... මේ අහින්සක සත්තු කාට නම් මේ දුක කියන්නද ?
මේකත් හරියට " බඩුත් හාමුදුරුවන්ගේ.....බඩුත් හාමුදුරුවන්ගේ.... " වගේ වැඩක් නේ

සියලු මිනිස් ප්‍රජාව තුලම ආකල්පමය වෙනසක් සිදු නොවුනහොත් ඉතා විශාල විනාශයක් අතලඟ බව නම් කිව යුතු මය.....
 
:yes: