පුංචි කපල් එකක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගෙත් යාලුවෙක් හිටියා හෙන චූටියි, එකම දේ උගේ හොඳට රැවුල වැවෙනවා. ඉඳලා ඉඳලා ඌ වගේම සෝමාරි කෑල්ලක් සෙට්කරගත්තා. දෙන්නගෙම ඔක්කොම පොඩි සයිස්. උන් දෙන්නා ලද දෙයින් සතුටුවෙලා සතුටින් ඉන්නවා :lol:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    අඩපියව්

    අනුන්ගේ පුකවල් හාරන්නම හදා ගත්ත pages!
    ඇඩ්මින්ගේ ඉඳලා පුක රිදෙන්න ඇති!

    hate speech / standards MY ASS! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    cute-couple.png
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    උඹලා දෙන්නාගෙ කටෙ මසුරන් දාන්න ඔනි .
    ඉස්සර සොෂල් මීඩියාස් තිබ්බෙ තමන්ගෙ සොෂල් සර්කල් එකෙන් පිට තමන්ගෙ ඉන්ට්‍රස්ට් එක තියෙන යාළුවෙක් සෙට් කරගන්න කෑල්ලක් සෙට් කරගන්න වගෙ දෙවල් වලට
    දැන් තියෙනෙන් (දැන් කිව්වාට දැන් අවුරුදු 8 ක් 9 ක් තිස්සෙ ඉඳන් වගෙ )
    තමන් දන්න උන්ව ඇඩ් කරගන්න.
    කාරණා දෙකයි වෙන්නෙ මෙතනදි
    තමන්ගෙ ලොකු කම පෙන්වන්නයි අනුන්ගෙ ඔපාදූප හොයන්නයි.

    ඒ වගෙම ෆේස්බුක් එක හදද්දි දායක වෙච්ච අපෙ ලංකාවෙ පොර ලස්සනට කියනවා ඔය සොෂල් මීඩියාස් ගැන .
    මෙන්න වීඩියො එක .

    hondama example eka thama eka gedara inna un denna dennata denna tag karagena husband and wife posts share karana eka, oka un dennata katha karala bari aiyi bung balanna

    anith eka bung motivation posts, videos. mama danna kollake depression uth hadagatha uge target uta kawadawath achieve karaganna ba kiyala.

    dan inna podi unta wenneth okamaiyi, hamotama me loke i8 ganna bari bawa unta thernne na bung. un hithanne aniwa mama gannawa kiya kiya. kawadawath failures accept karanne na. failure ekake awama wenne un thawa up wenawa, mokada watila watila thama goda enne kiyala. uta harima giyee nathnam thama depress wenna ganne, anith unta tikake hari goda gihilla thiboth, oya widiyata thama next generation unge oluwatala enne

    ara Konara dala thibaa 18 years kolla wage ewalin hama ekama ehama wenna giyata, hama ekatama ehama wenna bari bawa therum ganne na bung. sad reality ithin
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    oke original eka comments dakkama lanakwa thawa kapekata diyunu wenne na kiyala thernawa ape unge irisiyawata

    mun dennata honda nam anith unta mokada bung

    Balapan anith jathi wala un kochara age 30 wenakota lamaiyi hadanawada, ekata api SInhaluuu

    loketa penna weeding aragena loan dala, awudhu 35 wenakam ewa gewa gewa innawaa
    Kollata 28
    Kella 27

    Kolla age eka aduwen penneView attachment 93680
    සිරාවට උන් දෙන්නම හරි වයසෙන් බැඳලා තියෙන්නේ
    අනික බන් අවරුදු 10න් බැන්දත් මොකද
    උට ගෑනිට කන්න බොන්න දෙන්න පුලුවන්නම්
    අපේ මිනිස්සු හැම දේම විහිලුවට අරන්. අනුන්ගේ අඩු පාඩු වලට හිනා වෙනවා
    මේ මොකෙක්හරි පේජ් කාරයෙක් උගේ ලයික්ස් වැඩි කරගන්න කරපු බලු වැඩක් . අපේ ගොන් හැත්තත් උඩ දාගෙන ෂෙයාර් කරනවා
    බැඳපු උන් දෙන්නට මේවා දකිද්දී කොච්චර දුක ඇද්ද ? උබලට ඔහොම ලෝකෙම හිනා වුනොත් ආසද
    ඔය හිනා වෙන හැමෝමත් නාකි වෙලා කරන්නෙත් ලෝකෙට පෙන්න දහ අතේ ණය වෙලා වෙඩිමක් ගන්න එක . ඊට පස්සේ ඉතින් ණය ගෙවනවා. කුහකමට අනුන්ට හිනාවෙන්න (මම කිව්වේ බහුතරය )
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙත් යාලුවෙක් හිටියා හෙන චූටියි, එකම දේ උගේ හොඳට රැවුල වැවෙනවා. ඉඳලා ඉඳලා ඌ වගේම සෝමාරි කෑල්ලක් සෙට්කරගත්තා. දෙන්නගෙම ඔක්කොම පොඩි සයිස්. උන් දෙන්නා ලද දෙයින් සතුටුවෙලා සතුටින් ඉන්නවා :lol:
    හිනා වෙන්න එපා යකො මිනිස්සුන්ට
    අනුන්ගේ පුකවල් හාරන්නම හදා ගත්ත pages!
    ඇඩ්මින්ගේ ඉඳලා පුක රිදෙන්න ඇති!

    hate speech / standards MY ASS! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    View attachment 93699
    උබ රිපොට් කරාද
    hondama example eka thama eka gedara inna un denna dennata denna tag karagena husband and wife posts share karana eka, oka un dennata katha karala bari aiyi bung balanna

    anith eka bung motivation posts, videos. mama danna kollake depression uth hadagatha uge target uta kawadawath achieve karaganna ba kiyala.

    dan inna podi unta wenneth okamaiyi, hamotama me loke i8 ganna bari bawa unta thernne na bung. un hithanne aniwa mama gannawa kiya kiya. kawadawath failures accept karanne na. failure ekake awama wenne un thawa up wenawa, mokada watila watila thama goda enne kiyala. uta harima giyee nathnam thama depress wenna ganne, anith unta tikake hari goda gihilla thiboth, oya widiyata thama next generation unge oluwatala enne

    ara Konara dala thibaa 18 years kolla wage ewalin hama ekama ehama wenna giyata, hama ekatama ehama wenna bari bawa therum ganne na bung. sad reality ithin
    බහුතරය ගම්වල කබ්බො තමයි ඕම ෆොම් වෙන්නෙ
    ඒ උනාට උන් යතාර්ථයෙ ජීවත්වෙන උන්ව පාතට දාලා කතා කරන්නෙ.
    වන්නියෙ ඉදන් නුවර ආපු මං අදුරන උන් ඉන්නවා. උන් හැමවෙලෙම මහන්සි වෙන්නෙ තමන් පොෂ් කියලා අනිත් අයට පෙන්නන්න උන් ඔක්කොම පාවිච්චි කරන්නෙ අයිෆොන්. එෆ්බී එකෙ ශෙයා කරන්නෙ ලිවිං ටුගෙද සෙක්ස් ගැන අනන් මනන් සීන්. මෙහෙ උණ්ගෙවත් නෑ ඒම කැටයං
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හිනා වෙන්න එපා යකො මිනිස්සුන්ට

    උබ රිපොට් කරාද

    බහුතරය ගම්වල කබ්බො තමයි ඕම ෆොම් වෙන්නෙ
    ඒ උනාට උන් යතාර්ථයෙ ජීවත්වෙන උන්ව පාතට දාලා කතා කරන්නෙ.
    වන්නියෙ ඉදන් නුවර ආපු මං අදුරන උන් ඉන්නවා. උන් හැමවෙලෙම මහන්සි වෙන්නෙ තමන් පොෂ් කියලා අනිත් අයට පෙන්නන්න උන් ඔක්කොම පාවිච්චි කරන්නෙ අයිෆොන්. එෆ්බී එකෙ ශෙයා කරන්නෙ ලිවිං ටුගෙද සෙක්ස් ගැන අනන් මනන් සීන්. මෙහෙ උණ්ගෙවත් නෑ ඒම කැටයං

    මං බැනලා නිසා මගේ comment එක report කරලා අයින් කරලා... ලොල්. :ROFLMAO:
     
    • Haha
    Reactions: Mohowk