මගෙත් යාලුවෙක් හිටියා හෙන චූටියි, එකම දේ උගේ හොඳට රැවුල වැවෙනවා. ඉඳලා ඉඳලා ඌ වගේම සෝමාරි කෑල්ලක් සෙට්කරගත්තා. දෙන්නගෙම ඔක්කොම පොඩි සයිස්. උන් දෙන්නා ලද දෙයින් සතුටුවෙලා සතුටින් ඉන්නවා 


Mun dennata wayasa 18i bn danna nisa kiyanne. Mata nan eke awlak na

අඩපියව්
උඹලා දෙන්නාගෙ කටෙ මසුරන් දාන්න ඔනි .
ඉස්සර සොෂල් මීඩියාස් තිබ්බෙ තමන්ගෙ සොෂල් සර්කල් එකෙන් පිට තමන්ගෙ ඉන්ට්රස්ට් එක තියෙන යාළුවෙක් සෙට් කරගන්න කෑල්ලක් සෙට් කරගන්න වගෙ දෙවල් වලට
දැන් තියෙනෙන් (දැන් කිව්වාට දැන් අවුරුදු 8 ක් 9 ක් තිස්සෙ ඉඳන් වගෙ )
තමන් දන්න උන්ව ඇඩ් කරගන්න.
කාරණා දෙකයි වෙන්නෙ මෙතනදි
තමන්ගෙ ලොකු කම පෙන්වන්නයි අනුන්ගෙ ඔපාදූප හොයන්නයි.
ඒ වගෙම ෆේස්බුක් එක හදද්දි දායක වෙච්ච අපෙ ලංකාවෙ පොර ලස්සනට කියනවා ඔය සොෂල් මීඩියාස් ගැන .
මෙන්න වීඩියො එක .
oke original eka comments dakkama lanakwa thawa kapekata diyunu wenne na kiyala thernawa ape unge irisiyawata
mun dennata honda nam anith unta mokada bung
Balapan anith jathi wala un kochara age 30 wenakota lamaiyi hadanawada, ekata api SInhaluuu
loketa penna weeding aragena loan dala, awudhu 35 wenakam ewa gewa gewa innawaa
සිරාවට උන් දෙන්නම හරි වයසෙන් බැඳලා තියෙන්නේ
හිනා වෙන්න එපා යකො මිනිස්සුන්ටමගෙත් යාලුවෙක් හිටියා හෙන චූටියි, එකම දේ උගේ හොඳට රැවුල වැවෙනවා. ඉඳලා ඉඳලා ඌ වගේම සෝමාරි කෑල්ලක් සෙට්කරගත්තා. දෙන්නගෙම ඔක්කොම පොඩි සයිස්. උන් දෙන්නා ලද දෙයින් සතුටුවෙලා සතුටින් ඉන්නවා![]()
උබ රිපොට් කරාදඅනුන්ගේ පුකවල් හාරන්නම හදා ගත්ත pages!
ඇඩ්මින්ගේ ඉඳලා පුක රිදෙන්න ඇති!
hate speech / standards MY ASS!![]()
![]()
![]()
View attachment 93699
බහුතරය ගම්වල කබ්බො තමයි ඕම ෆොම් වෙන්නෙhondama example eka thama eka gedara inna un denna dennata denna tag karagena husband and wife posts share karana eka, oka un dennata katha karala bari aiyi bung balanna
anith eka bung motivation posts, videos. mama danna kollake depression uth hadagatha uge target uta kawadawath achieve karaganna ba kiyala.
dan inna podi unta wenneth okamaiyi, hamotama me loke i8 ganna bari bawa unta thernne na bung. un hithanne aniwa mama gannawa kiya kiya. kawadawath failures accept karanne na. failure ekake awama wenne un thawa up wenawa, mokada watila watila thama goda enne kiyala. uta harima giyee nathnam thama depress wenna ganne, anith unta tikake hari goda gihilla thiboth, oya widiyata thama next generation unge oluwatala enne
ara Konara dala thibaa 18 years kolla wage ewalin hama ekama ehama wenna giyata, hama ekatama ehama wenna bari bawa therum ganne na bung. sad reality ithin
හිනා වෙන්න එපා යකො මිනිස්සුන්ට
උබ රිපොට් කරාද
බහුතරය ගම්වල කබ්බො තමයි ඕම ෆොම් වෙන්නෙ
ඒ උනාට උන් යතාර්ථයෙ ජීවත්වෙන උන්ව පාතට දාලා කතා කරන්නෙ.
වන්නියෙ ඉදන් නුවර ආපු මං අදුරන උන් ඉන්නවා. උන් හැමවෙලෙම මහන්සි වෙන්නෙ තමන් පොෂ් කියලා අනිත් අයට පෙන්නන්න උන් ඔක්කොම පාවිච්චි කරන්නෙ අයිෆොන්. එෆ්බී එකෙ ශෙයා කරන්නෙ ලිවිං ටුගෙද සෙක්ස් ගැන අනන් මනන් සීන්. මෙහෙ උණ්ගෙවත් නෑ ඒම කැටයං
Meka boru yako eki e asse athal gannawa. E post dapu kellath 98.