ඉන්ධන මිල පහල යාමත් සමග වාහන මිල වේගයෙන් ඉහලට......,
Allion 2kඋබේ මොකක්ද තියන වාහනේ විකුනන්න
What does the price hike of cars have to do with your little willy..පයිය තාම , riyasewana බලපන් . විකිනෙනේ නැතුව 25000, 50000 අඩු කර කර දානවා .
කොහෙද බන් WagonR 58 යන්නෙඔව් මචං
ගිය සතියේ ඇල්ටෝ එකක් 24 තිබ්බ අද කියනවා 32ක්
42න් දෙනව කිව්ව වැගනර් එක අද 58 කියල අන්තිම 57.50 දෙන්නම්ලු
ලබන මාසෙ වෙද්දී තව ගණන් යනවා කියන්නේ
සේල් අයියා තමයි ඔක්කොම විස්තරේ කලින්ම කියන්නේ
ගන්නෝ නම් අද හෙටම ගන්නලු ඇඩ්වාන්ස් එකක් හරි දීල තියන්නය කියලයි කිව්වේ
ඉන්ධන මිල පහල යාමත් සමග වාහන මිල වේගයෙන් ඉහලට......,
Ah enan labana mase ganan yanne neඔව් මචං
ගිය සතියේ ඇල්ටෝ එකක් 24 තිබ්බ අද කියනවා 32ක්
42න් දෙනව කිව්ව වැගනර් එක අද 58 කියල අන්තිම 57.50 දෙන්නම්ලු
ලබන මාසෙ වෙද්දී තව ගණන් යනවා කියන්නේ
සේල් අයියා තමයි ඔක්කොම විස්තරේ කලින්ම කියන්නේ
ගන්නෝ නම් අද හෙටම ගන්නලු ඇඩ්වාන්ස් එකක් හරි දීල තියන්නය කියලයි කිව්වේ
dapan karuhariKauru hari ara hamduruwange video eka dapan.
alto hariyan na, Wife kamti na ida madi nisaඑහෙනම් එකක විකුනල පොඩි ඇල්ටො/වැගන් ආර් එකක ගනින්![]()
![]()