මේ සැරේ පොහොට්ටුව දිනයිද බන් ?![]()




මයිත්රියගේ/රනිල්ගේ නරි මොලේ
1. චන්දෙ කාලෙට UNP එකයි මයිත්රී පිලයි ගහා මරා ගන්නවා මොකද UNP චන්ද හොල්ලන බැහැ එකම ක්රමය ශ්රී ලංකා එකේ චන්ද ටික පොහොට්ටුවෙන් ගලවගන්න එක එකට ඉතින් අලියගේ පතුරු අරින්න ඕනි ....
2. ගම්වල පොහොට්ටුවෙන් නාමයෝජනා හම්බුනේ නැති එවුන් පොහොට්ටුවේ පතුරු අරිනවා ...ඒ පතුරු අරින එඋන් වැලේ වැල් නැතිව ඉන්න මයිත්රිට බොහොම වටිනවා ) ඉතින් ඒ බලවේගවලින් 10-15% අඩුම මයිත්රී ගලවගන්නවා
3. JVP එකට UNP එකෙන් සහ නිදහස් පක්ෂේ කඩෙන චන්ද වලින් 6-8% විතර වෙනකල් සමස්තය වැඩිකරගනී ..ඒ උනාට ආසන දිනන්න වෙන්නේ නැහැ
කරට කර තරගයක් තියෙයි මේ පාර![]()


හරි හරි ඔය කියන්ඩ තටමන්නෙ unp එක දිනනව කියලනෙ...ආලවට්ටම් ඔනෙ නැ කියන එක කෙලින් කියපන්...අපි දන්නව උබ කැපුවත් කොල කියල ආයෙ ඕකෙ හoගන්ඩ දෙයක් නැ..![]()


