පුංචි චන්දෙ පොහොට්ටුවට

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුංචි චන්දෙ පොහොට්ටුවට

    මේ සැරේ පොහොට්ටුව දිනයිද බන් ?:dull::dull::dull::dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කවුරු දින්නත් අපි හැමදාම පරාදයි බන්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ආයිත් මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගමුද?අපි බම්ප් කරන්නං :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    චන්ද කියක් හැරෙව්වද? අක්කයි මහත්තයයි කාටද මේ පාර?:lol::rofl:;)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ සැරේ පොහොට්ටුව දිනයිද බන් ?:dull::dull::dull::dull:

    පොහොට්ටුව දිනන්න ලොකු ඉඩක් තියෙනව. උඹ ආයෙත් අර පැත්තට හැරිල ඉන්න ගෙදර අයව මේ පැත්තට හරවල පොඩි සහයෝගයක් දීපන්.
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    I'm here to post this.

    giphy.webp

    Saw this when I checked EK after like a month. LMFAO.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මෙහෙමයි බන් මේ ඔන්ලයින් ඡන්ද උණුසුම ගම ඇතුලෙ නෑ බන්. ඡන්ද දායකයින්ගෙන් 50% යි ඡන්දෙ පාවිච්චි කරන්නෙත්. ඒ 50% කියල කියන්නෙ පක්ෂ බදාගෙන මැරෙන හෝන්දු මාන්දුවො ටික තමයි. මේකෙ කෑ ගහන එවුන්ගෙන්, ඡන්දෙ තියෙන ලංකාවෙ ඉන්න උන්ගෙන් 5% වගෙ එදාට ඡන්දෙ දායි. කොටින්ම මම ඡන්දෙ දාන්නෙත් නෑ :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,635
    113
    colombo
    දිනුවොත් හොඳයි, මේක ආණ්ඩුවෙන් පළිගන්න හොඳ අවස්ථාවක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මයිත්රියගේ/රනිල්ගේ නරි මොලේ

    1. චන්දෙ කාලෙට UNP එකයි මයිත්‍රී පිලයි ගහා මරා ගන්නවා මොකද UNP චන්ද හොල්ලන බැහැ එකම ක්‍රමය ශ්‍රී ලංකා එකේ චන්ද ටික පොහොට්ටුවෙන් ගලවගන්න එක එකට ඉතින් අලියගේ පතුරු අරින්න ඕනි ....

    2. ගම්වල පොහොට්ටුවෙන් නාමයෝජනා හම්බුනේ නැති එවුන් පොහොට්ටුවේ පතුරු අරිනවා ...ඒ පතුරු අරින එඋන් වැලේ වැල් නැතිව ඉන්න මයිත්රිට බොහොම වටිනවා ) ඉතින් ඒ බලවේගවලින් 10-15% අඩුම මයිත්‍රී ගලවගන්නවා

    3. JVP එකට UNP එකෙන් සහ නිදහස් පක්ෂේ කඩෙන චන්ද වලින් 6-8% විතර වෙනකල් සමස්තය වැඩිකරගනී ..ඒ උනාට ආසන දිනන්න වෙන්නේ නැහැ

    කරට කර තරගයක් තියෙයි මේ පාර :dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි හරි ඔය කියන්ඩ තටමන්නෙ unp එක දිනනව කියලනෙ...ආලවට්ටම් ඔනෙ නැ කියන එක කෙලින් කියපන්...අපි දන්නව උබ කැපුවත් කොල කියල ආයෙ ඕකෙ හoගන්ඩ දෙයක් නැ.. :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි හරි ඔය කියන්ඩ තටමන්නෙ unp එක දිනනව කියලනෙ...ආලවට්ටම් ඔනෙ නැ කියන එක කෙලින් කියපන්...අපි දන්නව උබ කැපුවත් කොල කියල ආයෙ ඕකෙ හoගන්ඩ දෙයක් නැ.. :lol::lol:

    හිතනදේ කිවුවේ බන් ..උඹට ගොඩක් අමරුවෙයි UNP කරන්න මාව. එක නෙමේ විමල් අන්කලවා දාලා ගොඩක් එවුන් මයිත්රිගේ තුරුලට පන්න නේද ? උඹත් පැන්නද :dull::dull:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අපිත් කැමැතියි පොහොට්ටුව දිනනවාට. අපේ ගමේ නම් පොහොට්ටුවෙන් දාලා තියෙන පොර අමු පජාතයි. ස්වාධිනව දාලා තියෙන පොරට ගමේ ලොකු රැල්ලක් හැදිලා... ඒ නිසා අපේ ගමේ නම් ස්වාධින කණ්ඩායම දිනයි...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,989
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොක්කු දිනයිද මන්ද 30%,30%,30%,10% වගේ වෙයි කියලයි මටනම් හිතෙන්නෙ ඊට පස්සෙ දෙකක් පූට්‍ටු වෙලා 60%ක් වගේ කරන් සිංහලුන්ට අරින්ඩ පටන් ගනියි :baffled: