පුංචි ඡන්දය ගැන මහින්ද දැඩි විශ්වාසයෙන්..😳

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Mahinda_Rajapaksa_1652092302012_1652092302168.JPG

    ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය පත්වේ යැයි තමා කිසිසේත්ම නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    පරාජය ලැබුවහොත් එය පිළිගැනීමට සූදානම් විය යුතු බව පැවසූ රාජපක්ෂ මහතා එවැනි අවස්ථාවලදී වැරදුණේ කොතැනදැයි පාඩම් ඉගෙන ගත හැකි බවද සඳහන් කළේය.

    පක්ෂයට ජනතාවගෙන් ඈත්වී ගමන් කළ නොහැකි බවද ඔහු කීවේය.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,907
    113
    Colombo
    මේකා ලඟදි මැරෙන පාටක් නෑ වගේ

    රට රුදුරු ත්‍රස්තවාදීන් ගෙන් බේරාගෙන චීන්නුන්ට විකුණූ ඒ වීරෝදාර,අබීත,සරමෙ චූ යන සෙන්පතියට මෙහෙමද කතාකරන්නෙ ගුපියො ? :angry:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය පත්වේ යැයි තමා කිසිසේත්ම නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    පරාජය ලැබුවහොත් එය පිළිගැනීමට සූදානම් විය යුතු බව පැවසූ රාජපක්ෂ මහතා එවැනි අවස්ථාවලදී වැරදුණේ කොතැනදැයි පාඩම් ඉගෙන ගත හැකි බවද සඳහන් කළේය.

    පක්ෂයට ජනතාවගෙන් ඈත්වී ගමන් කළ නොහැකි බවද ඔහු කීවේය.
    yako munta tham therila nadda varadune mokadda kiyala :angry: :angry: :angry:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,009
    153,060
    113
    මිනිහට තමන් ගැනවත් විශ්වාසයක් තියාගන්න තරම් සිහි කල්පනාවක් නැති එකේ ඡන්දයක් ගැන කොහොමෙයි විශ්වාසෙ තියාගන්නෙ.🤭🥴
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    Mahinda_Rajapaksa_1652092302012_1652092302168.JPG

    ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය පත්වේ යැයි තමා කිසිසේත්ම නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    පරාජය ලැබුවහොත් එය පිළිගැනීමට සූදානම් විය යුතු බව පැවසූ රාජපක්ෂ මහතා එවැනි අවස්ථාවලදී වැරදුණේ කොතැනදැයි පාඩම් ඉගෙන ගත හැකි බවද සඳහන් කළේය.

    පක්ෂයට ජනතාවගෙන් ඈත්වී ගමන් කළ නොහැකි බවද ඔහු කීවේය.

    දින්නත් ලොකු දිනුමක් ලැබෙන්නෙ නන් නෑ
    අපි මොනව හිතුවත් , පොහොට්ටුවට චන්දෙ දෙන මිනිස්සු සැලකිය යුතු පිරිසක් ඉන්නව තාම
    කන්න නැතත් ඉන්න රටක් ඕන කියල හිතන මිනිස්සු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    Mahinda_Rajapaksa_1652092302012_1652092302168.JPG

    ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය පත්වේ යැයි තමා කිසිසේත්ම නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    පරාජය ලැබුවහොත් එය පිළිගැනීමට සූදානම් විය යුතු බව පැවසූ රාජපක්ෂ මහතා එවැනි අවස්ථාවලදී වැරදුණේ කොතැනදැයි පාඩම් ඉගෙන ගත හැකි බවද සඳහන් කළේය.

    පක්ෂයට ජනතාවගෙන් ඈත්වී ගමන් කළ නොහැකි බවද ඔහු කීවේය.
    Ekiyanne mun jilmart ekak plan karala iwarai kiyana ekaaa...
    Aho sarwa jana chanda balaya mekada?
     
    • Like
    Reactions: Truth Hurts

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,381
    1
    101,254
    113
    34
    Kalutara
    ඉතින් දැන් පොහොට්ටුවයි ගූඇන්පී එකයි සංධානයක් වෙලානෙ චන්දෙ ඉල්ලන්නෙ. ඇරෝසන්ලට එහෙම බැක් ෆයර් වෙලා තියෙන්නෙ ඒකත්. දැන් ඌට කටක් ඇරලා බනින්න එකෙක් නැතුව ඉන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    ඉතින් දැන් පොහොට්ටුවයි ගූඇන්පී එකයි සංධානයක් වෙලානෙ චන්දෙ ඉල්ලන්නෙ. ඇරෝසන්ලට එහෙම බැක් ෆයර් වෙලා තියෙන්නෙ ඒකත්. දැන් ඌට කටක් ඇරලා බනින්න එකෙක් නැතුව ඉන්නෙ.
    Hmmm katata ganna godak ewa thiyanawane uta dan
    Lol
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,013
    113
    සේදවත්ත
    පරදින් නෑ අපේ හාන්දුරුවනේ පරදින් නෑ. ජනතාව අපි සමගයි

    ඉතින් දැන් පොහොට්ටුවයි ගූඇන්පී එකයි සංධානයක් වෙලානෙ චන්දෙ ඉල්ලන්නෙ. ඇරෝසන්ලට එහෙම බැක් ෆයර් වෙලා තියෙන්නෙ ඒකත්. දැන් ඌට කටක් ඇරලා බනින්න එකෙක් නැතුව ඉන්නෙ.
    ජෙප්පො ඉන්නවනේ පොදු සතුරා
    ------ Post added on Jan 10, 2023 at 5:18 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය පත්වේ යැයි තමා සිතන බව හිටපු ජනාධිපති පැවසීය.

    පරාජය පිළිගැනීමට සූදානම් විය යුතු බව පැවසූ රාජපක්ෂ මහතා එවැනි අවස්ථාවලදී වැරදුණේ කොතැනදැයි පාඩම් ඉගෙන ගත හැකි බවද සඳහන් කළේය.

    පක්ෂයට ජනතාවගෙන් ඈත්වී ගමන් කළ නොහැකි බවද ඔහු කීවේය