පුංචි ජන්දය ජුනියේ තියන්න තීන්දුයි!

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    https://www.mawratanews.lk/exclusive/decision-to-hold-local-government-elections-in-june/

    පුංචි ජන්දය ජුනියේ තියන්න තීන්දුයි!​

    March 19, 2022

    රාජපක්ෂවරු නොකරපු වැඩක් කරයි! පුංචි ජන්දය අවුරුද්දකින් කල් දමන ගැසට්ටුව ගහයි!

    පළාත් පාලන මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව වාර්තා වේ.
    ඒ අනුව දැනටමත් ඊට අදාළ සංවිධාන කටයුතු ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් දියත් කර ඇති බව පැවසේ.
    ගම් 14,000ක් ආවරණය වන පරිදි කඩ (හෝම් ෂොප්) 14,000ක් ඉදිකිරීමට සැලසුම් කිරීම එහි එක් පියවරක් බව දැනගන්නට ඇත.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ADGHngC1YK-4aJAKMCngu-s3I249ivRDEowlnq6E8QtBYq7YuHZMkGpZqYoEHk7BYomTPenN=s900-c-k-c0x00ffffff-no-rj
     
    • Like
    Reactions: B.Chat

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    polimata awilla chande denna.. pissuda. eka parayek enna epa chande illagena. awoth aniwarenma gahala pannala danawa pakayala tika
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    Lol will never happen, they will postpone
    Ona gonek dannawa thibboth wenne mokada kiyala
     
    • Like
    Reactions: Sen-lu

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    විබාගවලට පේපර් ගහන්න කොල නෑ. චන්ද පත්‍රිකා වලටකොල තියෙනව නේ
     
    • Like
    Reactions: wawula

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    https://www.mawratanews.lk/exclusive/decision-to-hold-local-government-elections-in-june/

    පුංචි ජන්දය ජුනියේ තියන්න තීන්දුයි!​

    March 19, 2022

    රාජපක්ෂවරු නොකරපු වැඩක් කරයි! පුංචි ජන්දය අවුරුද්දකින් කල් දමන ගැසට්ටුව ගහයි!

    පළාත් පාලන මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව වාර්තා වේ.
    ඒ අනුව දැනටමත් ඊට අදාළ සංවිධාන කටයුතු ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් දියත් කර ඇති බව පැවසේ.
    ගම් 14,000ක් ආවරණය වන පරිදි කඩ (හෝම් ෂොප්) 14,000ක් ඉදිකිරීමට සැලසුම් කිරීම එහි එක් පියවරක් බව දැනගන්නට ඇත.
    ඔන්න ඉන්දියාවෙ බිලියනයේ පලවෙනි කොන්දේසිය 🤭😂🤭
     
    • Like
    Reactions: EnIgma001

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    Chande daanna kola thiyanawada danne na 😂
    More and more money printing coming soon baby. Aluth currency ekak hadaganna wei dannan. Samahara companies $ rate eken gewanna patan aran Rs pattama sure hinda. IT sector eka rata daala yana eka nawaththaganna ba naththan. Aniwa JVP wadinawa me paara chande salakiya yuthu gaanak.