දිලෙන නිල් දෙනුවන් හෙලන මුදු බැල්මන්
ගලයි මුදු සිනාවක් දෙතොල් පෙති අතරින්.
ඔබේ එ කතාවත් ගලන දිගු වරලසත්
සිහිකලා මට පුංචි දගකාරියක්..
ගලයි මුදු සිනාවක් දෙතොල් පෙති අතරින්.
ඔබේ එ කතාවත් ගලන දිගු වරලසත්
සිහිකලා මට පුංචි දගකාරියක්..
මම උදේ හවස ඔෆිස් යන එන පාරේ ඉන්නවා අවුරුදු තුනහ මාරක හතරක විතර චූටි දඟමලු දෙකක්..

කොන්ඩේ එහෙම හෙන දිගයි. නිතරම අවුල් කරගෙන පාර පුරාම දුවනවා හයියෙන් හිනා වෙවී කෑ ගගහ..

වෙලාවකට රණ්ඩු වෙලා අඬනවා..

මට උන් දෙන්නව මැවිලා පේන්න ගත්තා මේක කියෙව්වාම..

පට්ට..




