නිලා කියල කියන්නේ වයස අවුරුදු 4ක චූටි දුවෙක්.
එයාගේ අම්මා අසනීපක් හැදිලා නිලාව දාල මෙලොව හැර ගියේ නිලා ඉපදිලා මාස2 තුනකින්.
නිලාගේ තාත්තා මානසික ආබාධයක් තියෙන අයෙක් උනාට නිලාව ගොඩාක් ආදරෙන් බලාගෙන එයාට පුලුවන් විදියට වඩා හොඳින් නිලාව බලාගත්තේ.
නමුත් තමන්ගේ ආදරය හොයාගෙන ගෙදර අත ඇරලා ගිය නිලාගේ අම්මගේ න්ංගි නිලාව හොයාගන්නේ අහම්බෙන්. නිලාගේ පුංචියි නිලාගේ සීයයි නිලාව නගරයට අරගෙන යන්න හැදුවට නීතිමය ප්රශ්ණයක් නිසා අන්තිමට උසාවියක නඩුවක් ගොනුකරන්න සිද්ධවෙනවා නිලාගේ සීයට. නමුත් නිලාගේ අසනීප තාත්ත නිලාව ගෙනියනවට කැමතිවෙන්නේ නැහැ පොඩ්ඩක්වත්.
පුංචි නිලාව උසාවියට එක්කරගෙන එනකොට නිලාගේ තාත්තගෙන් නිලාගේ සීයගේ නීතිඥයයා ප්රශ්ණකරගෙන ඉන්නේ නිලාව බාරගන්න පුලුවන් කිව්වට එයාව දොස්තර කෙනෙක් කරන්න තියා හෙදියක්වත් කරන්න බැරි බවටත් අවසානයේ නිලාට තමයි සිද්ධවෙන්නේ නිලාගේ තාත්තව බලාගන්නට කියලා.
නිලාගේ තාත්ත අන්තිම වෙනකං කියාගෙන හිටියේ නිලාව තමන්ට ඕනේ කියලා විතරමයි.
නිලාව එයා උසාවියේ දැක්ක විතරයි.