නැහැ...
අගම නිසා තමයි ලන්කාවෙ මිනිස්සු මෙහෙම....
ඉතාලියෙ අයත් එහෙම තමයි හිටියෙ..., දැන් එගොල්ලො එහෙම නෑ...,
මිනිස්සු අඩු උනත් උන්ට විකාර නම් රිසෝස් ඉතිරි වෙන්නේ නෑ...
මිනිස්සු වැඩි උනත් උන් බුද්ධිමත් නම් උන්ට රිසෝස් මදි වෙන්නේ නෑ...
ඔය රටක් දැකලා හරි ශෝක් කියන්න කිසි පදනමක් නෑ
කොච්චර බණ කිව්වත් කවදාවත් ලෝකෙම මහණ වෙන්නෑ. කොච්චර ලමයි හදන්න එපා කිව්වත් ලෝකෙම ලමයි හදන එක නවත්තන්නෙත් නෑ සීමිත පිරිසක් විතරයි ඉතිං ඒ වගේ ඒව කිව්වට මහ ලොකු බලපෑමක් නෑ
ි
අපේ උන් බීලත් රෙකෝඩ් තියන්නෙ ඒ වුනාට චින්තනේ තියෙන්නෙ අනික් පැත්තටනෙ
ඒක කරන්න හැදුවොත් ඒකටත් විපක්ශව ඡන්දෙ දායි