පුංචි පුංචි සොෆ්ට්වෙයාර් Small Software’s for Daily Needs

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    orbit-downloader.png

    මේ මෘදුකාංගය ගැන නම් බොහොදෙනා දන්නවා මෙකOpen Source මාදිලියේ Downloader වර්ගයේ මෘදුකාංගයක් නොම්ලේ දෙන හින්දා තවත් වටිනාකම වැඩි මෙක අපිට වාසි කිහිපයක් තියනවා මෙම මෘදුකාංගය මගින් අපි භාවිතා කරන වෙබ් බ්‍රව්සර් එකට පොඩි Add- on ක්ලික් දෙනවා මෙක මගින් අපිට හොද වසියක් ගන්න පුලුවන් එ තමයි අපි ඔනෙම Video Sharing වෙබ් සයිට් එකකින් විඩියෝ එකක් බලනකොට එක බලනගමන් එක එම විඩියො එක පටිගත කර ගන්න පුලුවන් කමක් මේ මෘදුකාංගයේ තියනව මෙම Record Tool එක නිසා අපේ Download Data ප්‍රමාණය ඉතුරු කරගන්නත් පුලුවන් එවගේම සමාන්‍ය Files භාගත කරගැනිමෙදිත් උපරිම වේගයක් මෙම මෘදුකාංගයෙන් ලබා ගන්න පුලුවන්

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ela ela wedath dala thiyenne ? :P
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    orbit-downloader.png

    මේ මෘදුකාංගය ගැන නම් බොහොදෙනා දන්නවා මෙකOpen Source මාදිලියේ Downloader වර්ගයේ මෘදුකාංගයක් නොම්ලේ දෙන හින්දා තවත් වටිනාකම වැඩි මෙක අපිට වාසි කිහිපයක් තියනවා මෙම මෘදුකාංගය මගින් අපි භාවිතා කරන වෙබ් බ්‍රව්සර් එකට පොඩි Add- on ක්ලික් දෙනවා මෙක මගින් අපිට හොද වසියක් ගන්න පුලුවන් එ තමයි අපි ඔනෙම Video Sharing වෙබ් සයිට් එකකින් විඩියෝ එකක් බලනකොට එක බලනගමන් එක එම විඩියො එක පටිගත කර ගන්න පුලුවන් කමක් මේ මෘදුකාංගයේ තියනව මෙම Record Tool එක නිසා අපේ Download Data ප්‍රමාණය ඉතුරු කරගන්නත් පුලුවන් එවගේම සමාන්‍ය Files භාගත කරගැනිමෙදිත් උපරිම වේගයක් මෙම මෘදුකාංගයෙන් ලබා ගන්න පුලුවන්

    orbit walata wada nam IDM hondai ban oka install karata passe ain karanna mata aye format karanna wuna
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    සමහර කට්ටියට ටියන ප්‍රශ්නයක් තමයි තමාගේ Phone එකට නියම Quality විදියට Video එකක් දාගන්නේ කොහොමද කියලා.
    ඒ සදහා නොයෙක් නොයෙක් සොෆ්ට්වේයා අප භාවිතා කරනවා. එවාගෙන් හරි
    Quality Video Convert වෙන්නේ නැහැනේ.
    වුනත්
    Quality මදි.

    අද මම කියන සොෆ්ට්වේයා මරැ. එකෙන් අපට Manual Setting හදන්න ඕනි නැහැ... කරන්න තියෙන්නේ.. තමා පාවිච්චි කරන
    Phone එක Select කරන එකයි...Nokia හැම Series එකක් වගේම තියනවා
    .
    N-series, E-series, X-series, C-series, Nokia 7-series,
    Nokia 6-series, Nokia 5-series and Nokia 3-serie

    (
    Nokia X3, Nokia X6, Nokia N97, Nokia N97 mini, Nokia
    other Nseries, Nokia Eseries, Nokia 6series, Nokia 5230,
    Nokia 5530, 5800)
    etc......

    Nokia Video Converter Factory Pro 3.0

    14315737.jpg

    1.
    Video එක ඇතුලත් කර ගැනිම.

    31044172.jpg

    2.
    Phone Model එක තෝරා ගැනිම
    63939134.jpg

    3.
    අපට උවමනානම් අපට කැමති පරිදි Setting වෙනස් කරගැනිමටද හැක.
    මෙහි එක Advanced Option එකෙහි Audio Video වල සියලුම වෙසස් කම් සිදුකර හැනිමට හැක.

    95278757.jpg

    4.

    සියලු වැඩ අවසන් වි Start විඩානය ලබාදෙන්න.

    nokia-video-converter-pro.zip

    18292976.jpg

    මෙතනින් බාගන්න.....

    :):)

    ඔන්න මගෙන්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ෂා.................... මචං මේකනම් පට්ට වැඩක් බං...............
    උඹටත් ඉදල ඉදල ඔය ගොන් මොලේට මාර අයිඩියා එන්නෙ:P

    අනේ ෆල ගොන් වෙදා යන්න :frown::frown::frown: ඌට ගොන්නුත් එක්ක ඉඳලම දැන් අයිඩියා එනවලු :rofl::rofl:
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    orbit-downloader.png

    මේ මෘදුකාංගය ගැන නම් බොහොදෙනා දන්නවා මෙකOpen Source මාදිලියේ Downloader වර්ගයේ මෘදුකාංගයක් නොම්ලේ දෙන හින්දා තවත් වටිනාකම වැඩි මෙක අපිට වාසි කිහිපයක් තියනවා මෙම මෘදුකාංගය මගින් අපි භාවිතා කරන වෙබ් බ්‍රව්සර් එකට පොඩි Add- on ක්ලික් දෙනවා මෙක මගින් අපිට හොද වසියක් ගන්න පුලුවන් එ තමයි අපි ඔනෙම Video Sharing වෙබ් සයිට් එකකින් විඩියෝ එකක් බලනකොට එක බලනගමන් එක එම විඩියො එක පටිගත කර ගන්න පුලුවන් කමක් මේ මෘදුකාංගයේ තියනව මෙම Record Tool එක නිසා අපේ Download Data ප්‍රමාණය ඉතුරු කරගන්නත් පුලුවන් එවගේම සමාන්‍ය Files භාගත කරගැනිමෙදිත් උපරිම වේගයක් මෙම මෘදුකාංගයෙන් ලබා ගන්න පුලුවන්

    කොහෙන්ද ඕක ඉස්සුවේ :frown::frown::frown::nerd:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙන්න මගෙනුත් පොඩි බඩු කෑල්ලක්.මේකෙන් අපි බලන ඕනිම වීඩියෝ ක්ලිප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.බලන්න විතරක් තියෙන ඩවුන්ලෝඩ් කරන්න දෙන්නැති වීඩියෝ ක්ලිප් මේකෙන් බාන්න පුළුවන්...

    ඇත්තටම මේක ෆයර්ෆොක්ස් ඇඩ්වන්ස් එකක්... දාලාම බලන්නකෝ....මේක ඉන්ස්ටෝල් කලාම අයිකන් එකක් එනවා නැවිගේෂන් බාර් එකට.අපි වීඩියෝ එකක් බලද්දී ඒක ඇනිමේට් වෙනවා.අපිට කරන්න තියෙන්නේ අයිකන් එක ලග තියෙන පොඩි ඇරෝ එක ක්ලික් කරලා අපිට ඕනි වීඩියෝ එක බාගන්න එකයි.... එලාස්.................

    මෙන්න ලින්ක් එක....

    https://addons.mozilla.org/en-US/firefox/addon/video-downloadhelper/
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    uTorrent

    IDM

    FireFox

    WinRar

    KM Player

    Teracopy

    Nero

    CuteFTP

    DU Meter

    Skype

    xChat

    me tika thami mama nam normally use karanne:D
     
    Last edited: