පුංචි බලුරාලේ

charith077

Well-known member
  • Jul 13, 2010
    1,888
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පුංචි බලු රාලේ
    මා ගෙදර නැති වේලේ
    කවුද මගෙ බෝලේ
    පෙරළ පෙරළා හිටියෙ මිඳුලේ
    :):) මතකද


    ​
    1. මොනා කෑවත් බැනුම් අහන්න ඕනේ.

    ​
    cd5194eeee098a69b5b119d951ef154d_650x.jpg

    2. හැමතිස්සෙම ඉන්ජෙක්ශන්ස් ගහන්න ඕනේ.

    ​
    34382ae471db1f403bd4c685ded2e431_650x.jpg

    3. ලොකු බල්ලන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ.

    ​
    ea6fc0bb38f786816e74ea65b6ac83d6.gif

    4. පනිනකොට පරිස්සම් වෙන්න ඕනේ.

    ​
    2f0c2f919f58e689660ee16a943a937f.gif

    5. හැමතිස්සෙම ලස්සනට ඉන්න ඕනේ.

    ​
    46e532e1a4d0c86fa0f6866640fd4eb8_650x.jpg

    6. පඩි නගින එක කන්දක් නගිනවා වගේ.

    ​
    d23b046a3a0e1e7bd9b97d3fc1e962ff.gif

    7. තාම හරියට නැගිටගන්නත් බැහැ.

    ​
    857f4740b88d3fd165268dd5d9ec4394.gif

    8. හයියෙන් බුරන්නත් බැහැ.

    ​
    218fd56bd6c2bbe88fe054180b479a7b.gif

    9. කණ්නාඩි වලත් වැදෙනවා.

    ​
    08108d68d9ef5c8bdd448018117b3783.gif

    10. හැම එකටම වඩා අමාරු හැමෝමත් එක්ක පින්තූර ගන්න එක.

    ​
    5c5b7e6a2867559d7b8c86498b294df9_650x.jpg



    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:P:rolleyes::P
    ​
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ea6fc0bb38f786816e74ea65b6ac83d6.gif



    අර තඩියා තලා පෙලා දානවා පපුව හෝස් ගලා ගියා බන්.:(

    මරු බන් පට්ට සේරම :P​
    ​
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    කික් එකක් අවyou must spread some Reputation around before giving it to charith077 again.