පුංචි යෝජනාවක්..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
පුංචි යෝජනාවක්..

මේකයි.. අපේ රටේ ගොඩක් අන්තර්ජාල භාවිතා කරන අය නොවරදවාම එනWeb Site එකක්නේ එලකිරිය කියන්නේ... සමහරුන්ටනම් එළකිරි නැතුව කෑවත් නොකෑවා වගේ... ඒ තරම්ම අපේ Internet ජිවිතයට එලකිරිය සමීප වෙලා ඉවරයි... එළකිරියේ අපි ගහගන්නවා මරාගන්නවා විහිළු කරනවා...පිස්සු කෙලිනවා අර්තල් ගන්නවා... දේශපාලනේ කතා කරන්ව්..හැමදෙයක්ම අපි මෙතන කතා කරනවා..ඒ විතරක් නෙමේ දැනුම කොච්චරක් එළකිරියේ ඉන්න යාලුවන්ගෙන් ලබාගන්න පුලුවන්ද... හරි හරි මත කියවනවා නේද... නැ නැ මේකයි කියන්න හැදුවේ...
අපි ඉතින් එළකිරි යනවා එනවා... දැන් ඕනෑම කෙනෙක් බලන්නේ ගීතයක් හදන්න Video එකත් එක්කම... ඉතින් අපේ මේ එලකිරිය වෙනුවෙනුත් ලස්සන ජනප්‍රිය වෙන්න පුළුවන් ගීතයක් හදල... හිට් කරලා ගමුකො..මොකද එළකිරියේ ඉන්නවනේ වැඩකාරයෝ..හැම අතකින්ම... එයාල ඉතින් බලල හොඳ පද වැල් ටිකක් ගොතල එහෙම එකට Music පාරක් දාල...( මේ මටනම් සින්දුවක් තිය කවියක්වත් හරියකට ගොතගන්න බැ) ) එහෙම වැඩේ පටන් ගත්තොත් මොකද... මම මේ යෝජනාවක් විතරයි කරේ... හොඳනම් කට්ටිය ප්‍රතිචාර දක්වන්න... එළකිරි එකේ ලොකු අයියගේ (GTRZ) අවධානයත් පිණිසයි.. තව වෙන අදහස් එහෙම තියනවනම් මෙතන දාන්න....අනික මේ දැනටමත් කවුරුහරි එහෙම එලකිරියට ගීතයක් හදල තියනවනම් මෙතල දාන්න..අපි කතාවෙලා එකක් ස්ථිර කරගෙන වැඩේට බහිමු..

එහෙනම් හැමෝටම එළකිරි...
 
Last edited:
  • Like
Reactions: mudrana

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ කවුද මේ...?:baffled::rofl:

    Appu Haami
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආ..... මේ අපේ හමේශ් කොල්ලනේ...එලකිරි....



    මේ මටනම් සින්දුවක් තිය කවියක්වත් හරියකට ගොතගන්න බැ



    boru kiyanna epa yako...kavi maduve uba kavi kivve apith ekka.....:):):)
    මේ කවුද මේ...?:baffled::rofl:

    Appu Haami
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    ඇයි ටිටී??? අප්පු හාමි ඔයාට පාට් එකක්වත් දැම්මද????:frown::frown::frown::frown:
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ආ..... මේ අපේ හමේශ් කොල්ලනේ...එලකිරි....



    hahha


    boru kiyanna epa yako...kavi maduve uba kavi kivve apith ekka.....:):):)

    ow ithin ehema thama kiyanne... ;);););)

    ඇයි ටිටී??? අප්පු හාමි ඔයාට පාට් එකක්වත් දැම්මද????:frown::frown::frown::frown:

    ow ne ban e wage