පුංචි යෝජනාවක්..

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ නැහැ..පව් ඒ සීයා.. :dull::lol::rofl:

    අය්යෝ සල්ලී:P:P......සීයා පවු....:rofl::rofl:

    මට අනාගතයක් නැති වෙයි ! :lol:


    ඒ මොකෝ ඒ....සීයා ඔයාට සුභ අනාගතයක් හදයි:yes::yes::yes:;);):P
    :yes::yes::yes:
    3.gif
    3.gif
    3.gif


    මටනම් ජීවිතේට අමතක නොවන තැනක් බන් ඒක..

    කියල වැඩක් නෑ පැන්තෝ..එලකිරියේ මට හම්බුන හොදම ත්‍රෙඩ් එක:yes::yes::yes::D:D:D
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    හික්, අපේ ගෙම්ඹා මල්ලි, උඹේ ව්භාගෙත් ලගයි නේ..

    අඩෝ උඹ තාමත් මට ගෙම්බා මල්ලිනේ කියන්නේ...ඔවු ඔවු මේ ටිකේ නම පාඩම පාරක් දානවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩෝ උඹ තාමත් මට ගෙම්බා මල්ලිනේ කියන්නේ...ඔවු ඔවු මේ ටිකේ නම පාඩම පාරක් දානවා
    එක පාරක් නෙවේ කීප පාරක් දාපන්... කොහොමහරි ගොඩදාගනින්..
     
    Mar 29, 2012
    410
    26
    0
    එළකිරියේ අපි ගහගන්නවා මරාගන්නවා විහිළු කරනවා...පිස්සු කෙලිනවා අර්තල් ගන්නවා...







    anith agam walata apahasa karanawa, hambayanta banala Kuwait yanawa, online badu gahanne mehemai, hack karanne mehemai, paya 15 k padam karanne mehemai kiyala, ponnayo wage hina wewi, rep deegannawa :lol: monatharan අර්තල් :lol: