පුංචි රහසක් කියන්න තියෙනවා

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    පුංචි රහසක් කියන්න තියෙනවා

    පුංචි රහසක් කියන්න තියෙනවා



    1.පුංචි රහසක් කියන්න තියෙනවා, අංක 5 බලන්නකෝ.
    2.පිළිතුර තියෙන්නේ අංක 11.
    3.තරහ ගන්න එපා, අංක 15 බලන්නකෝ.
    4.හදිසි වෙන්න එපා, අංක 13 බලන්නකෝ.
    5.ඊට කලින් අංක 2 බලන්නකෝ.
    6.අම්මෝ, ඔච්චර තරහ ගන්න එපා. අංක 12 බලන්නකෝ.
    7.මට කියන්න ඕන වුනේ ඔයා හොඳ යාලුවෙක් කියලා.
    8.මට කියන්න ඕන වුනේ... උත්තරේ තියෙන්නේ අංක 14.
    9.ඉවසීමෙන් අංක 4 බලන්නකෝ.
    10.මේක තමයි අවසන් අවස්ථාව, බලන්නකෝ අංක 7.
    11.මම හිතනවා ඔයා තරහ නැතුව අංක 6 බලයි කියලා.
    12.අනේ සමාවෙන්න, අංක 8 බලන්නකෝ.
    13.තරහ නැතුව අංක 10 බලන්නකෝ.
    14.මට කොහොම ඔයාට තේරුම් කරන්නද හිතාගන්න බෑ, අංක 3 බලන්නකෝ.
    15.ඔයාට දැන් නම් හොඳටම තරහ ගිහින් වගේ අංක 9 බලන්නකෝ.



    යාලුවේ ...බුම්ප් එකක් දෙන්න !!!