පුංචි වීරයෝ 😍

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    ඉතිං යාලුවනේ ඔයාලට මතකද 2001 ගියපු චන්න පෙරේරා මාමාගේ පුංචි වීරයෝ ටෙලිනාට්‍ය මෙන්න ආයිත් youtube දාලා බලන්න හැමෝම 😍
    මේක ඒ කාලේ හැටියට next level වැඩක් මොකද
    මේකේ ලැප්ටොප් තව encarta වගේ software එකක් තියනවා eclub කියලා කාටහරි මතකනං ඒකේ විස්තරයක් දාන්ඩ ,පහල ss එකක් තියනවා.......
    .............................
    මේ season 1 නැතිවුණු කැමරාව
     

    Attachments

    • Screenshot_20240620_163320.jpg
      Screenshot_20240620_163320.jpg
      124.5 KB · Views: 74

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    podi kalenam baluwa oka asawen...podi unta gelapenawa..eth dan parapurata owa kohoma set wenawada danne naha.. :rolleyes2:
    ආන්නේකයි වැඩේ දැං තාක්ෂණය දියුණුවත් එක්ක ඉස්සර වගේ මැජික් නැහැ 😊