පුංචි සිංහරාජය
කැලේ ගැන කිව්වම අපිදන්නේ ලංකාවේ හොඳම කැලේ සිංහරාජ කැලේ කියන්න. ඒක ඇත්ත වැසි වනාන්තර අතින් ගත්තම සිංරාජය තමයි අංක 1.ඊට පස්සේ මොකක්ද? ඒ තමයි කන්නෙලිය. කන්නෙලිය අයත්වන්නේ පහතරට වැසි වනාන්තර ගණයට. එක්තරා වෙබ් අඩවියක සඳහන්වුණේ ‘It’s like the son of father Sinharaja’ කියලා. කන්නේලිය කැලේ තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ.
ගාල්ල නගරයේ ඉඳලා කිලොමීටර් 35 ක් විතර ගියාම මේ කන්නෙලිය කැලේ හමුවෙනවා. කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය (KDN) කියන වනාන්තර සංකීර්ණයේ කොටසක් විදිහට තමයි කන්නෙලිය වනාන්තරය හඳුන්වන්නේ.හෙක්ටයාර 6144 ක් පුරා පැතිරුණ කන්නෙලිය වනාන්තරය ගහ කොළට ආදරය කරන කාටත් සංචාරය හොඳ තැනක්.

Last edited: