කන්එලිය පට්ට ප්ලේස් එක. ඉස්සර ඔකේ රිංගල දවසක් දෙකක් ඉඳල එන්නේ, අපේ යාලුවෝ හිටිය ඉස්සර වනජීවී සම්බන්ද ඔකේ පරීක්ෂණ කරපු කොල්ලෝ සෙට් එකක්ම.