...පුංචි සුරංඟනාවි....

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
...පුංචි සුරංඟනාවි....

පාට වත්සුනු නොමැති..රත් පැහැති කොපුල්තල..
තෙමාලන කදුලු බිදු..සුදු වතට හරි හැඩැයි..
එත් දුක හිතුනු හිත..යලි යලිත් පාරන්න..
ඇත්තමයි මට දුකයි..බිදක්වත් හිනාවක් නැති වතට..
සිනා මලක් වී ඉන්න..මට මගේ හිත කියයි..
...පුංචි සුරංඟනාවි....:love: