පුංචි Cinematic උත්සහයක්! ඔබේ උදව් අවශ්‍යයි..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    පුංචි Cinematic උත්සහයක්! ඔබේ උදව් අවශ්‍යයි..

    මම Videography හෝ Filming සම්බන්ධයෙන් වත්, Video Editing සම්බන්ධයෙන්වත් කවමදාවත් කිසිම විධිමත් අධ්‍යාපනයක් ලබලා නෑ. ඒත් අවුරුදු ගාණක් තිස්සේ වීඩියෝ බල බල, Tutorials බල බල ඉගනගත්ත දේවල් වලින් මම පුංචි නිර්මාණයක් කලා. ඒක තමයි මේ, මම කැමතියි ඔබතුමන්ලාගේ අදහස් උදහස් දැනගන්න සහ ඉදිරියට මොනවගේ දේවල් කලානම් හොඳයිද කියලා අදහස් දැනගන්න. ඒ වගේම පුළුවන්කමක් තියනවනම් මගේ Youtube Channel එක Subscribe කරලා පුංචි සහයක් දෙන්න අඩියක් ඉදිරියට තියන්න.. ස්තූතියි

    මෙන්න මේක තමයි කරපු වීඩියෝ එක
     
    Last edited:
    • Like
    Reactions: The Hacker

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    නියමයි. මම නිකන් කියන්නෙ. කිව්වට තරහ වෙන එකක් නෑ. කැමරාව හෙලවෙන්නෙ නැතුව වීඩියෝ එක ගන්න. ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කරන්න. වීඩියෝ එක ලස්සනයි. පටන් ගද්දි සහ වීඩියෝ එක ඉවර වෙද්දි audio smooth fade කරන්න. තරහ නෑ නේ ?:D
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    නියමයි මචන් පොඩියට පොඩියට හරි අත්හදා බැලීම් කරන්න එතකොට තමයි ස්කිල් එක හැදෙන්නේ.
    මමත් වැඩ්ඩෙක් නෙමෙයි අනිත් අයට උපදෙස් දෙන්න. ඒත් හදාගන්නවන්ම් පොඩි කරුනු ටිකක් දෙන්නම්.

    පලවෙනි එක කැමරාව ශේක් වෙනවා වැඩී පුතී.සිනමැටික් වෙන්න movement තියෙන්න ඕනා. ඒත් ඒක හෙල්ලෙනවන්ම් ඊට වඩා හොදයි ස්ටැටික් ශොට් එකක් ගන්න එක ට්‍රයිපොඩ් එකක් තියලා. ලේසිම දේ warp stabalizer එක යූස් කරන්න හරි ගානට adobe premere එකේ තියෙන. නැත්නම් ගිම්බල් එකක් ගන්න.

    ඇස්පෙක්ට් රේශියෝ එක වයිඩ් කරපු එක හොදයි උඩින් ලෙටර් බොක්ස් ගහලා.

    හැම ෆොන්ට් එකම සෙට් වෙන්නේ නෑ සිනමැටික් ටයිටල් වලට. ඒවට වෙනම ෆොන්ට් තියෙනවා. ඒකක් ට්‍රයි කරලා බලන්න.

    කලර් ග්‍රේඩ් කරද්දි එකම ග්‍රේඩ් එක වීඩියෝ එක පුරාම මේන්ටෙයින් කරන්න බලන්න. එක තැනක cool ලුක් එකක් එකපාරටම අනිත් තැන warm ලුක් එකක් නැතුව,

    shallow depth of feild එක වැඩියෙන් පාවිච්චි කරපු එක හොදයි.

    කරන වීඩියොස් ඔක්කොම යූටියුබ් දානවනම් 4k වලට upscale කරලා දාන්න. 1080 රෙකොර්ඩ් කරා උනාට කමක් නෑ. බලන මිනිස්සුන්ට ලොකු වෙනසක් තේරෙනවා 1080 රෙකෝඩ් කරලා 1080 export කරාමයි 1080 රෙකෝඩ් කරලා 4k වලට upscale කරල export කරාමයි.

    ඇහැ ඇබරිලා යන ට්‍රාන්සිශන් දාන්න එපා. සිම්පල් ඒවා දාන්න. පුලුවන්න්ම් google එකේ ගහන්න in-camera transition කියලා. ලස්සනට transition එකක් හදාගන්න හැටි පෙන්නයි.
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    නියමයි. මම නිකන් කියන්නෙ. කිව්වට තරහ වෙන එකක් නෑ. කැමරාව හෙලවෙන්නෙ නැතුව වීඩියෝ එක ගන්න. ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කරන්න. වීඩියෝ එක ලස්සනයි. පටන් ගද්දි සහ වීඩියෝ එක ඉවර වෙද්දි audio smooth fade කරන්න. තරහ නෑ නේ ?:D

    මොන තරහක්ද මචං..අන්න ඒ දිරිමත්කරන සහ වැරදි නිවැරදි කරන වචන තමයි මටත් ඕන කරන්නේ. මොකද මම හදන එකක මට අඩුපාඩු පේනවා ගොඩක් අඩුයි. බොහොම ස්තූතියි මචං අදහස් ටිකට. මම මීළඟට කරන්න ඉන්නේ කෙටි චිත්‍රපටයක්..ඒකෙදි මම මේ වැරදි ටික අනිවාර්යයෙන්ම හදාගන්නවා.. ඒ වගේම මම ට්‍රයිපොඩ් එකක සල්ලිවලට ගත්තා ඒ නිසා හෙලවෙන ප්‍රශ්නයට විසඳුමක් වේවි..ඒත් අතේ තියන් ෂූට් කරද්දි වෙන හෙලවිල්ල නතරකරගන්න ගිම්බල් එකක් නම් නෑ..ඒකටත් මොකක්හරි විකල්පයක් හොයාගන්නවා මචං..:love:
     
    • Like
    Reactions: Candid-B

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    නියමයි මචන් පොඩියට පොඩියට හරි අත්හදා බැලීම් කරන්න එතකොට තමයි ස්කිල් එක හැදෙන්නේ.
    මමත් වැඩ්ඩෙක් නෙමෙයි අනිත් අයට උපදෙස් දෙන්න. ඒත් හදාගන්නවන්ම් පොඩි කරුනු ටිකක් දෙන්නම්.

    පලවෙනි එක කැමරාව ශේක් වෙනවා වැඩී පුතී.සිනමැටික් වෙන්න movement තියෙන්න ඕනා. ඒත් ඒක හෙල්ලෙනවන්ම් ඊට වඩා හොදයි ස්ටැටික් ශොට් එකක් ගන්න එක ට්‍රයිපොඩ් එකක් තියලා. ලේසිම දේ warp stabalizer එක යූස් කරන්න හරි ගානට adobe premere එකේ තියෙන. නැත්නම් ගිම්බල් එකක් ගන්න.

    ඇස්පෙක්ට් රේශියෝ එක වයිඩ් කරපු එක හොදයි උඩින් ලෙටර් බොක්ස් ගහලා.

    හැම ෆොන්ට් එකම සෙට් වෙන්නේ නෑ සිනමැටික් ටයිටල් වලට. ඒවට වෙනම ෆොන්ට් තියෙනවා. ඒකක් ට්‍රයි කරලා බලන්න.

    කලර් ග්‍රේඩ් කරද්දි එකම ග්‍රේඩ් එක වීඩියෝ එක පුරාම මේන්ටෙයින් කරන්න බලන්න. එක තැනක cool ලුක් එකක් එකපාරටම අනිත් තැන warm ලුක් එකක් නැතුව,

    shallow depth of feild එක වැඩියෙන් පාවිච්චි කරපු එක හොදයි.

    කරන වීඩියොස් ඔක්කොම යූටියුබ් දානවනම් 4k වලට upscale කරලා දාන්න. 1080 රෙකොර්ඩ් කරා උනාට කමක් නෑ. බලන මිනිස්සුන්ට ලොකු වෙනසක් තේරෙනවා 1080 රෙකෝඩ් කරලා 1080 export කරාමයි 1080 රෙකෝඩ් කරලා 4k වලට upscale කරල export කරාමයි.

    ඇහැ ඇබරිලා යන ට්‍රාන්සිශන් දාන්න එපා. සිම්පල් ඒවා දාන්න. පුලුවන්න්ම් google එකේ ගහන්න in-camera transition කියලා. ලස්සනට transition එකක් හදාගන්න හැටි පෙන්නයි.

    මාර වටිනවා ඒ අදහස් ටික. මම මේ සේරම මගේ ඊළඟට කරන්න ඉන්න වීඩියෝ එකේද හදාගන්නවා. මම දැනට පාවිච්චි කරන්නේ filmora 9.3 එක. Premier පාවිච්චි කරන්නත් පුළුවන්. 4k අදහස මගේ ඔලුවට ආවෙම නැති එකක්. මම හිතුවේ 1080 fps60 ෂූට් කරලා 4k export කලොත් අවුල් යයි කියලා. මම ඒකත් උත්සහ කරලා බලන්නම්. Transition අලුත් ඒවා ටිකක් බලන ගමන් ඉන්නේ. ආයෙත් කියනවනම් කියලා වැඩක් නෑ අදහස් ටිකට මචං.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔෆිසියේ youtube ස්ලෝ නිසා බලන්න බෑ , added to watch later රෑට බලලා ගුණාගුණ කියන්නම්කො
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඔෆිසියේ youtube ස්ලෝ නිසා බලන්න බෑ , added to watch later රෑට බලලා ගුණාගුණ කියන්නම්කො

    අනිවා..ගුණ දොස් කියනකල් බලාගෙන ඉන්නවා මචං