පුංචි_පහේ_මං

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    are-you-smarter-than-a-fifth-grader-logo.jpg


    ඩයලොග් ටීවී ගත්තා.මෙන්න බොලේ ගත්ත ගමන් ගාස්තු වැඩි කරා.එයාලත් අපිටම තමා කෙලවන්නේ.
    දැන් හැමදාම චමීරයයි ඉන්දිකයයි “ඩයලොක්” ටීවී බලන්ඩ අපේ ගෙදර එනවා (ගමේ බාසාව එහෙම තමා ඩයලොක්,සිකරැට් ඇන්ඩ් සෝ ඔන්).
    දවසක් ඩයලොක් ටීවී බල බලා ඉන්නකොට “are you smarter than a fifth grader ” වැඩසටහන ගියා.
    “අම්මට උඩු. මෙන්න පුංචි පහේ මං එකේ ඉංග්‍රීසි කොපියත් ගහලා කියහංකො..” ඉන්දිකයා පට්ට පුදුමෙන් වගේ ටීවී එක බලාගෙන කිවා.
    “නැ බං සිරස තමා ඔය වැඩසටහන කොපිකරල සිංහල එක හැදුවෙ.ඕක තමා ඔරිජිනල් එක” මම පැහැදිලි කරා.
    “දෙයියට දැනියං. යකෝ මේකේ මේ ඇපල් ගෙඩියෙ ඉඳන් ඩෙස් කකුල වෙනකන් කොපි කරලනේ.එතකොට මේකෙ වෙනසක් ඇත්තෙම නැද්ද? තනි කොපියද? ” ඉන්දිකයට ෆුල් අවුල්.
    “නැ නැ ඔරිජිනල් එකේ ඔන වෙලාවක සල්ලි අරන් අයින්වෙන්න පුලුවන්.අනික දෙන තැග්ග මෙහෙ ගානට වඩා පට්ට ලොකුයි”
    චමීරයත් ෆෝම් උනා.ඌත් ඉන්දිකයට උගන්න ගත්තා.”ඔක විතරක් නෙවේ සුපර් ස්ටාරුත් කොපියක්ලු බං”
    “අඩේ එතකොට මහගෙදරත් කොපිද බං…..” ඉන්දිකයටත් දෙයක් පැහැදිලි කරනවට වඩා හොඳයි ගහකට පැහැදිලි කරන එක.
    චමීරට මල “නැ නැ බං සුපර්ස්ටාරුයි තව සල්ලි දෙන වැඩසටහනකුයි. අර සල්ලි දුන්නේ අර … අර.. මට මතක නෑනේ බං නම..”
    ඉන්දිකය පැනල දුන්නා.

    ”මොකක්ද ශනිදා වාසනාවද?”.......:lol::lol:

    උපුටාගැනීම - http://www.thelastrow.net/

    කැමති නම් රෙප් + දෙන්න..රීපොස්ට් නම් සොරි ඉතින්...:):)
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ලංකාව කොපි සාගරයක්
    අපි විභාගයකදී කොපි කරාම මොකද එහෙනම්
     
    Aug 10, 2010
    347
    11
    0
    sirasa hikz !!!

    Sirasa kiyanne copy karana channel ekak Anith eewata wada bohoma wadiyen
    Mul wadasatahana copy karala newei monawa karala aluth wadasatahan haduwath apita kamak naha Eevaye thiyena eewa Sri Lankawe Apita galapena eewada kiyala 10 parak hithala balanna oone vishesayen tharuna lamainwa adagena karana samahara wadasatahan anumatha karanna baha

    Super star wage wadasatahan walin eyala hoyana adayama athi wishalai eeth ee mudalath ekka sasandanakota tharanga karuwanta dena thagi mudal pramanawath naha eeka balu balmata peenne nathiwath athi

    monawa wunath copy karala sirasa haduwa hondama wadasatahan athare Hina Ina wadasatahan nam mul pitapathee widihatama copy karala hadalanathi eka hari paaduwak lol
     
    Last edited: