පුක ඉරිලා

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,146
    19,792
    113
    Miami
    ගොඩක් රිදෙනවා නම් පෙන්නපන් ඩොකෙක්ට.. නැත්නම ඕක නිකන්ම හරි යනවා..
    අද වේදනාවක් නම් නෑ. හැබැයි ඩොකටර් කෙනෙක්ට පෙන්නනවා හෙට අනිද්දම. නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලෙ කඩාගන්න ඕනෙ

    මොකෝ තත්වේ දැන්.
    ගැට්ට සනීපයි ද ?
    අද වේදනාවක් නෑ. බොහොම පොඩ්ඩක් දැනෙනව වගේ විතරයි. Lump එක නම් තියෙනව වගේ.
    ------ Post added on Jun 26, 2022 at 6:53 PM
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    අද වේදනාවක් නම් නෑ. හැබැයි ඩොකටර් කෙනෙක්ට පෙන්නනවා හෙට අනිද්දම. නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලෙ කඩාගන්න ඕනෙ

    අද වේදනාවක් නෑ. බොහොම පොඩ්ඩක් දැනෙනව වගේ විතරයි. Lump එක නම් තියෙනව වගේ.
    ------ Post added on Jun 26, 2022 at 6:53 PM
    දැන් වේලිලා ඇත්තේ ඒ කියන්නේ.. උඹට ෂුවර් නැත්තනම් පෙන්නපන්..
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,146
    19,792
    113
    Miami
    බෙහෙත් එහෙම ගත්තද බන්?
    නෑ බන් ගත්තෙ නෑ තවම. හෙට අනිද්දම ගන්න ඕනේ. ෆාමසියෙන් බැලුවා අර මේකෙ එක්කෙනෙක් දාල තිබ්බ ointment එක, ඒක තිබ්බෙ නෑ.

    දැන් වේලිලා ඇත්තේ ඒ කියන්නේ.. උඹට ෂුවර් නැත්තනම් පෙන්නපන්..
    ඒක තමා පෙන්නන්න ඕනෙ. සෙල්ලම් නෑ ලොකු උනොත්
    ------ Post added on Jun 26, 2022 at 6:56 PM
     
    • Like
    Reactions: Walter White