පුක දෙන එක කලාවක්නම් ලංකාවෙ ලොන්තයෝ එකේ පිකාසෝලා 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,709
    75,825
    113
    වංචාවක් උනේ නෑලු, හුත්තො ලංකාවෙ හැට හුටාමාරකගෙ PII leak උනා මුන් පෙරේතයෝ වගේ security මුකුත් නැතුව service run කරපු නිසා :lol: :lol:

    තව "අපිට PCI DSS තියෙනවා කියලා හැක් උනාට පස්සෙ "නැ නෑ අනේ අපි PCI DSS තියෙන උන් එක්ක වැඩ කරන්න" කියලා ශේප් උනා :lol::lol:

     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,492
    8,664
    113
    Galaha
    මමනම් හයර් යන්නෙ pickme or uber. හැලගෝ ඕන නෑ.
    රීලෝඩ් දාගන්නෙ මොබයිල් ඇප් එකෙන්මයි හෙල අකුරු ඕනත් නෑ.
    ටයිප් කරන්නෙත් ෆෝන් එකටම එන සිංහල keyboard එකෙන් හෙල අකුරු දාල නෑ ජීවිතේට මම.
    මොකක්ද මේ ඇප් මගුල සීන් එක. මම දැක්ක කාලෙකට කලින් මුන් data විකුනනව කියල කතාවක්.
    මටනම් අර දෙලුම් විකුනන එකාගෙ ගැන තියෙන ෆීලින් එකමයි මේ හෙල ඩයල් එක ගැනත් තියෙන්නෙ. :yes:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    වංචාවක් උනේ නෑලු, හුත්තො ලංකාවෙ හැට හුටාමාරකගෙ PII leak උනා මුන් පෙරේතයෝ වගේ security මුකුත් නැතුව service run කරපු නිසා :lol: :lol:

    leak වෙන්න හේතු වෙච්ච vulnerability එක publicly disclose කරලද තියෙන්නේ?
    නැත්තම්, security measures මුකුත් නැතුව සර්විසස් රන් කරා කියලා කියන්නේ කොහොමද?
     
    • Like
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,709
    75,825
    113
    leak වෙන්න හේතු වෙච්ච vulnerability එක publicly disclose කරලද තියෙන්නේ?
    නැත්තම්, security measures මුකුත් නැතුව සර්විසස් රන් කරා කියලා කියන්නේ කොහොමද?
    known scene එකක් බන්, සිද්දිය වෙච්ච ගමන්, ගේමක් ගැහුවා deny කරලා, ඊටපස්සෙ පත්තු උනාම බයිලා ගහුවා. පස්සෙ ඔය උඩ ඉන්නවා වගේ ලොන්තයන්ගෙ පිහිටෙන් ශෙප් උනා. පස්සෙ ආරංචි විදියට revamp එකක් කලා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,312
    25,094
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවේ ඔන්ටපනු හමුදාව එක්ක හැප්පෙන්න බෑ උන්ගෙ දෙයක සභාව ටිපර් වෙනවා.. ඔන්ටපනු සෙට් එක එක එකාගෙ පිටවල් කහගන්නවා උදේ දවල් නැතුව cringe AF.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    ඔකා හෙලගො එකෙ වැට් ගෙවන්න ගන්න කාලෙ වෙනකොට බලමුකො
     
    • Like
    Reactions: supun_sg