පුගොඩ

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    ස්එානය පටිටියගම පුගොඩ
    දිනය..2016..08..26
    වෙිලාව උදේ ..9.30..මෙදින මම මගේ පුද්ගලික ගමනක් මෙම ගමන් මාර්ගය හරහා යන අතර තේ බිමට නතර කලේ මෙම හෝටලයේ.ඒ අවස්ථාව මට නමි කවදාවත් අමතක කරන්න බැරි වෙයි..මම හෝටලයට ගොඩ වෙන විට එහි සිටියේ ස්වාමීන්වහන්සේලාගේ මුහුණු වල දුකක් මට දැනුනා.මම සාමනේර හිමිගෙන් ඇසුවා මොකද වුනේ කියලා ඔවුන් පොකුනුවිට සංඝ සහාවට රැස්වීමකට සබාගි වෙන්න යන අතර මග පාන්දර හිල්දාානය නැතිව ගමන පිටත් වෙලා කුරුණෑගල ඉදන් ගමන් ආරම්භ කල ඔවුන් වෙහෙස නිවාගන්න ගිලන්පස ගන්න තමයි මෙම හෝටලයට ගොඩවෙලා තියෙන්නේ ..ඇනයුමි කරපු කිරිතේ වලට සිනි වෙනුවට ලුණු මිශ්‍ර තේ බොන්න ලැබිලා..වලදාාපු දන් වෙිලටත් මුදලාලි කිසිම හිරිකිතයකින් තොරව 1500 වඩා මුදලක් අය කරගෙන..වැරදිමක් නොව එය හිතාමතාම කලදෙයක් .වැරදිමක් නිසා සිනි වෙනුවට ලුණු දමා දුන්නානමි මුදලාලිට තිබුණා නැවත සිනි දමා තේ හදාදෙන්න.ඔවුන් ඒ වෙනුවෙන් කලේ සොරි කියා මගහැරිමක් පමනයි ..ඒ අවස්ථාවෙි මම මුදලාලිගෙන් ඇහුවෙි ඇයි එවැනි පහත් වින්දනයක් ලබන්න හිතුනේ කියා..ඒකට උත්තර නැහැ .මම මෙි post එක දාාන්නේ ආගමි බෙිදයක් ඇති කිරිමට නොවෙයි ..යමි කිසිවෙකුට මෙය ගැන සැකයක් ඇත්නමි සාක්ෂි ඉදිරිපත් කිරිමට පුලුවන් ..මෙම හෝටලය අයිතිකරැ කතෝලිකයකු නිසා ගරැතර ස්වාමීන්වහන්සේලාට ගිලන්පස නැතිව ආපසු යන්න වුනා..ඒත් පංසලේ පියනම මර්සලින් ජයකොඩි පියතුමා හිටියනමි ඔහු හඩා වැලපෙනවා සත්තකින් ...මම හැම මාසෙම පලවෙනි අගහරුවාදාා කොචිචිකඩෙි පල්ලි යනවා..මම ඉගෙන ගත්තේ කතෝලික පාසැලේ මගේ මිතුරියන් මිතුරන් කතෝලික අය ඉන්නවා මම දන්නවා ඔවුන් ආගමිවාදින් නොවෙයි..මෙි මුදලාලි කුමන අරමුණක් අැතිව එසේ කලාද නොදනමි..මින් මතුවට මෙම උතුම් බිමෙි එවන් දෙයක් නොම වෙිවා,,යාලුවො කවුරැත් පුගොඩ ඉන්නවනමි මුදලාලිව දැනුවත් කරන්න ආයේ නමි කරන්න එපා කියලා .


    14095712_1683642685294387_2833624869805214780_n.jpg


    14095818_1683642698627719_5752350621365914501_n.jpg


    14054930_1683642721961050_5013984578349282957_n.jpg


    14141969_1683642745294381_8499389286315242474_n.jpg


    14088684_1683642758627713_1322063338117078302_n.jpg

    14095945_1683642781961044_6882750577905293915_n.jpg
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    2016..08..26 ???
    Typing mistake?
    ඇත්තටම කවදාඋන එකක්ද?
     

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    meka wela danata aurudu 2k withara wenawa mekata kade aithi ekkena idala na. eth a manussaya hamuduruwanwa munagahila samawath aragena thibba unu weraddata. ai danne na meka ayeth adala gaththe methanata kiyala. boruda kiyala hamuruwo weda inna pansalata gihilla ahala balanna.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    lunu dala dunna eka nam henama kari wade. salli gatta eka nam awlak na nikan denna ona na ne. salli deela gatta ekata lunu dala dunna nam complain karanna thibbe customer affairs ekata
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Rawana balakaya, mahasohon balakaya daala aapahu wedak demuda? Me dawaswal kisi prashnayak nethuwane inne.
    Koo me Erozan?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    Rawana balakaya, mahasohon balakaya daala aapahu wedak demuda? Me dawaswal kisi prashnayak nethuwane inne.
    Koo me Erozan?

    මං නං කියන්නෙ ඕක තනිකරම හාමුදුරුවොන්ගෙ කුමන්ත්‍රණයක්. අහිංසක කතෝලික මුදලාලි කෙනෙක් දියුනු වෙනවට කරපු. :frown: හාමුදුරුවො අල්ලල හිරේ දාන්න ඕන ගලගොඩ අත්තෙ හාමුදුරුවො වගේ. :yes::angry:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මං නං කියන්නෙ ඕක තනිකරම හාමුදුරුවොන්ගෙ කුමන්ත්‍රණයක්. අහිංසක කතෝලික මුදලාලි කෙනෙක් දියුනු වෙනවට කරපු. :frown: හාමුදුරුවො අල්ලල හිරේ දාන්න ඕන ගලගොඩ අත්තෙ හාමුදුරුවො වගේ. :yes::angry:

    Ow eekath naraka ne, mokak hari prashnayak ethi karannane oni