පුචේ.. අපි උබලගෙ අතට දුන්නෙ මෙව්වා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    තොපෙ ගෙවල්වල ඉන්න ගුරුවරුන්ට කියපියව් පඩිමදිනං ගෙදර ඉන්න කියලා, මුං ලෙඩ පතුරලා ගෙදර හිටියත් පඩියම පොතට වැටෙනවා, ප්‍රයිවට් උන්ට වැඩ කරලත් තාම අඩුපඩි,ආයෙ ලොක්ඩවුන් කරොත් ඒකත් නෑ. මං අදුරන ටුවරිසම් කරපු කොල්ලෙක් තාම පල්ලියෙ තණකොල කපනවා වත්තෙ පිටියෙ වැඩ, රටේ බහුතරය ඔහොමයි ජීවත් වෙන්නෙ, මුං රටට සාපයක්.
    දේශපාලකයින්ටත් වැඩිය මුං පිලිකුල් දැං
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ප්‍රයිවට් උන්ට වැඩ කරලත් තාම අඩුපඩි,ආයෙ ලොක්ඩවුන් කරොත් ඒකත් නෑ. මං අදුරන ටුවරිසම් කරපු කොල්ලෙක් තාම පල්ලියෙ තණකොල කපනවා වත්තෙ පිටියෙ වැඩ, රටේ බහුතරය ඔහොමයි ජීවත් වෙන්නෙ
    :yes: :yes: :yes: :yes: :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕවට අනුර යන්නෙත් නැහැ සජිත් යන්නෙත් නැහැ රනිල් යන්නෙත් නැහැ මැරෙන්නේ කැට හොල්ලන උනුයි.
    කඩේ යන ගුරුවරුයි
    බලපන්කො මූ කියන බොළද කතා, දැන්නම් විහිලුවකුත් වෙලා මිනිස්සුන්ට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,961
    8,299
    113
    Kotahena
    මන් 2 වසරේ දි ඉස්කොලේ දි පැන්සල එහා පැත්තෙ එකාගෙ පුකට තිබ්බ ඉඳගන්න කොට. අරූ ගෙ පුක හිල් උනා. ටීචර් උගේ පුක අත ගාලා මට හොඳට සද්දෙ දැම්මා.

    උගේ තාත්තා ඇවිල්ලා ටීචර් ඉස්සරහ මට ගැහුව. පොන්න ටීචර් කිසි දෙයක් කරේ නෑ.

    ඒ අවුල 5 වසර ට යනකං තිබ්බ. ඉගෙනගන්න කියලා ඉස්කොලේ අවම ගරු හොරු ලමයින් ට සලකන්නේ එහෙම.

    අන්තිම කාලේ ටියුෂන් ගිහිං තමයි ගොඩ ගියේ. නැත්තං විනාසයි.
    පුදුම කාලාකණ්ණි ජාතියක් රජයේ ගුරුවරු කියන්නෙ.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    FB_IMG_1628174691529.jpg
    FB_IMG_1628174683074.jpg
    FB_IMG_1628174700717.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්

    තොපෙ ගෙවල්වල ඉන්න ගුරුවරුන්ට කියපියව් පඩිමදිනං ගෙදර ඉන්න කියලා, මුං ලෙඩ පතුරලා ගෙදර හිටියත් පඩියම පොතට වැටෙනවා, ප්‍රයිවට් උන්ට වැඩ කරලත් තාම අඩුපඩි,ආයෙ ලොක්ඩවුන් කරොත් ඒකත් නෑ. මං අදුරන ටුවරිසම් කරපු කොල්ලෙක් තාම පල්ලියෙ තණකොල කපනවා වත්තෙ පිටියෙ වැඩ, රටේ බහුතරය ඔහොමයි ජීවත් වෙන්නෙ, මුං රටට සාපයක්.
    දේශපාලකයින්ටත් වැඩිය මුං පිලිකුල් දැං

    me welawe kisima picket ekak hoda na
    Rajayen motta wadak kaloth gema illanawa arenna ara wahana genna haduwa wage
    Sini case wage
    Mahindaya nam gauna tana gemak ne
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් 2 වසරේ දි ඉස්කොලේ දි පෑන එහා පැත්තෙ එකාගෙ පුකට තිබ්බ ඉඳගන්න කොට. අරූ ගෙ පුක හිල් උනා. ටීචර් උගේ පුක අත ගාලා මට හොඳට සද්දෙ දැම්මා.

    උගේ තාත්තා ඇවිල්ලා ටීචර් ඉස්සරහ මට ගැහුව. පොන්න ටීචර් කිසි දෙයක් කරේ නෑ.

    ඒ අවුල 5 වසර ට යනකං තිබ්බ. ඉගෙනගන්න කියලා ඉස්කොලේ අවම ගරු හොරු ලමයින් ට සලකන්නේ එහෙම.

    අන්තිම කාලේ ටියුෂන් ගිහිං තමයි ගොඩ ගියේ. නැත්තං විනාසයි.
    පුදුම කාලාකණ්ණි ජාතියක් රජයේ ගුරුවරු කියන්නෙ.
    ආ මන් දැන් දැක්කෙ, උගෙ තාත්තාද ගැහුවෙ :(
    apita kawruth ohoma ekk dunne na ne.. api salli dila gaththe Rs.10yi issra..
    Matath hmbune na
    me welawe kisima picket ekak hoda na
    Rajayen motta wadak kaloth gema illanawa arenna ara wahana genna haduwa wage
    Sini case wage
    Mahindaya nam gauna tana gemak ne
    Sinhalen type krpnko koywnna giyama epwenwa
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,732
    167,378
    113
    එකමත් එක රටක
    මන් 2 වසරේ දි ඉස්කොලේ දි පෑන එහා පැත්තෙ එකාගෙ පුකට තිබ්බ ඉඳගන්න කොට. අරූ ගෙ පුක හිල් උනා. ටීචර් උගේ පුක අත ගාලා මට හොඳට සද්දෙ දැම්මා.

    උගේ තාත්තා ඇවිල්ලා ටීචර් ඉස්සරහ මට ගැහුව. පොන්න ටීචර් කිසි දෙයක් කරේ නෑ.

    ඒ අවුල 5 වසර ට යනකං තිබ්බ. ඉගෙනගන්න කියලා ඉස්කොලේ අවම ගරු හොරු ලමයින් ට සලකන්නේ එහෙම.

    අන්තිම කාලේ ටියුෂන් ගිහිං තමයි ගොඩ ගියේ. නැත්තං විනාසයි.
    පුදුම කාලාකණ්ණි ජාතියක් රජයේ ගුරුවරු කියන්නෙ.
    අපි ඒ අතින් උබලට වඩා දියුණුයි..
    8 වසරදී අපේ එකෙක් pts වලට ගෙනාපු ඇල්පෙනෙති රිජිෆෝම් එකක ගහල ගණන් ටීචර් පන්තියට එනකොට පුටුවේ තියල තිබ්බ.. කෑ ගහගෙනලු නැගිට්ටේ.. :rofl:
    කරපු එකාව ගේමක් දීල හොයාගෙන ඉස්කෝලේ හිටපු දරුණුම සර් කාරයා ගෙන්නවල ගහල තිබ්බ ටීචර්ගේ ඇඩිල්ල අඩුවෙනකන්ම.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේ කාලය තුල ඔය වගේ උද්ගොෂන කරන එක නම් අනුමත කරන්නේ නෑ. හැබැයි මේකේ ඉන්න උන් කියන තරම් අපිට නම් ඉස්කෝලේ ගුරුවරු කෙලවෙලා ,කෙනෙහිලිකම් කරල නෑ. :yes:

    මේකේ මම දැක්ක දෙයක් තමයි කිරියේ ඉන්න ගොඩක් උන්ට ඉස්කොලේ කාලේ ගුරුවරුන්ගෙන් කෙලවිලා තියෙනවා. එක්කො ගියපු ඉස්කොලේ අවුලක් නැත්නම්.....

    ප.ලි - අම්ම තාත්ත තියා ආච්චි සියවත් මගේ ගුරුවරු නෙමේ..මමත් ගුරුවරයෙක් නෙමේ :P (දන්න උන් දන්නවනේ)
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43

    තොපෙ ගෙවල්වල ඉන්න ගුරුවරුන්ට කියපියව් පඩිමදිනං ගෙදර ඉන්න කියලා, මුං ලෙඩ පතුරලා ගෙදර හිටියත් පඩියම පොතට වැටෙනවා, ප්‍රයිවට් උන්ට වැඩ කරලත් තාම අඩුපඩි,ආයෙ ලොක්ඩවුන් කරොත් ඒකත් නෑ. මං අදුරන ටුවරිසම් කරපු කොල්ලෙක් තාම පල්ලියෙ තණකොල කපනවා වත්තෙ පිටියෙ වැඩ, රටේ බහුතරය ඔහොමයි ජීවත් වෙන්නෙ, මුං රටට සාපයක්.
    දේශපාලකයින්ටත් වැඩිය මුං පිලිකුල් දැං

    Ubalawage kade yana ewun pilikul samatama dan.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    මන් 2 වසරේ දි ඉස්කොලේ දි පැන්සල එහා පැත්තෙ එකාගෙ පුකට තිබ්බ ඉඳගන්න කොට. අරූ ගෙ පුක හිල් උනා. ටීචර් උගේ පුක අත ගාලා මට හොඳට සද්දෙ දැම්මා.

    උගේ තාත්තා ඇවිල්ලා ටීචර් ඉස්සරහ මට ගැහුව. පොන්න ටීචර් කිසි දෙයක් කරේ නෑ.

    ඒ අවුල 5 වසර ට යනකං තිබ්බ. ඉගෙනගන්න කියලා ඉස්කොලේ අවම ගරු හොරු ලමයින් ට සලකන්නේ එහෙම.

    අන්තිම කාලේ ටියුෂන් ගිහිං තමයි ගොඩ ගියේ. නැත්තං විනාසයි.
    පුදුම කාලාකණ්ණි ජාතියක් රජයේ ගුරුවරු කියන්නෙ.
    මමත් කියන්නෙ එතන ටීචර් මහ කොන්දක් පන නැති මෝඩ විදියට හැසිරිලා තියෙන්නෙ. මම වගේ ඒ ටීචර් උනා නම් කරන්නෙ ඒ කොල්ලගෙ තාත්තට කියනව මේ ට්‍රෙමඩෝල් පකයට ගහන්න එපා මූටත් උබේ පුතාට කලා වගේම මූගෙ පුකටත් පැන්සලක් තියන්න එතකොට බෝත් ආ equal කියල. අපි සමානාත්වතාව සමලෙස යුතුකම් ඉටුකිරීම කියන ඒව ලමයින්ට පාසැලෙන් තමයි උගන්වන්න ඕනි මූලිකවම.

    Ps : මට අමතක උන දෙයක් තමයි එහෙම උබේ පුකත් හිල් උනාම ටීචර් විදියට මමත් උබේ පුක අතාගාන්න ඕනි. ඒකයි පාසැලක් තුල විය යුත්ත.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    තොපෙ ගෙවල්වල ඉන්න ගුරුවරුන්ට කියපියව් පඩිමදිනං ගෙදර ඉන්න කියලා, මුං ලෙඩ පතුරලා ගෙදර හිටියත් පඩියම පොතට වැටෙනවා, ප්‍රයිවට් උන්ට වැඩ කරලත් තාම අඩුපඩි,ආයෙ ලොක්ඩවුන් කරොත් ඒකත් නෑ. මං අදුරන ටුවරිසම් කරපු කොල්ලෙක් තාම පල්ලියෙ තණකොල කපනවා වත්තෙ පිටියෙ වැඩ, රටේ බහුතරය ඔහොමයි ජීවත් වෙන්නෙ, මුං රටට සාපයක්.
    දේශපාලකයින්ටත් වැඩිය මුං පිලිකුල් දැං

    එකඟයි. මම නම් හොඳින් කියලා දුන්න. ඇහුවෙ නැත්නම් කකුල් කෙටි දෙකෙන් අල්ලා පොලේ ගහනව අම්මපා. මේක වෙලාව නෙමෙයි, පඩි වැඩි වෙන්නෝනි රාජකාරිය අකුරට කරන් උන්ට, නැතුව අයිස් පාර ගහල මාසෙ අන්තිමට පඩිය ගන්න උන්ට නෙමෙයි. මොකෙක් හරි KPI වත් දාලා හොඳ ගුරුවරු අඳුන ගන්න ඔනි. ඔය වැටුප් විශමතා KPI අනුව හදන්න ඔනි. සමහර ඔය වැටුප් ඉල්ලන උන් පෙළපාලියට ගියාට ළමයින්ට zoom එකක් කරන්නෙ නෑ. ගණිතය ගුරුවරියක් හිටියා ළමයිට ගණන් ටික දානවා කියල දෙන්නෙ නෑ.. ෆොටෝ එකක් ගහල whatsapp දානව අච්චුපොත. ඒ උනාට 24ම ඔන්ලයින් වල්පල් දොඩන්නභදා ගත්තු ගෲප් වල. ඔය කිව්වෙ ටිකයි සමහරු ගැන් ගුරුවරුම කියන කතා කරන දේවල්
     
    Last edited:
    • Like
    Reactions: Elv888

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,600
    113
    වැඩි හරියක් දෙනා ගිහින් තියෙන්නෙ මඩොල්දූවෙ කියන මග්ගොන ස්කෝලෙටද?