පුචේ.. අපි උබලගෙ අතට දුන්නෙ මෙව්වා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    මමත් කියන්නෙ එතන ටීචර් මහ කොන්දක් පන නැති මෝඩ විදියට හැසිරිලා තියෙන්නෙ. මම වගේ ඒ ටීචර් උනා නම් කරන්නෙ ඒ කොල්ලගෙ තාත්තට කියනව මේ ට්‍රෙමඩෝල් පකයට ගහන්න එපා මූටත් උබේ පුතාට කලා වගේම මූගෙ පුකටත් පැන්සලක් තියන්න එතකොට බෝත් ආ equal කියල. අපි සමානාත්වතාව සමලෙස යුතුකම් ඉටුකිරීම කියන ඒව ලමයින්ට පාසැලෙන් තමයි උගන්වන්න ඕනි මූලිකවම.

    Ps : මට අමතක උන දෙයක් තමයි එහෙම උබේ පුකත් හිල් උනාම ටීචර් විදියට මමත් උබේ පුක අතාගාන්න ඕනි. ඒකයි පාසැලක් තුල විය යුත්ත.
    අරූගෙ වෙලාවට ඔබතුමා වගේ උත්තමයෙක් එතන හිටියෙ නැත්තෙ. එහෙනං අරූගෙ පුකත් හිල් වෙලා:ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: spunkyisii

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මම ඒත් කල්පනා කලේ සජිය ඇතුලු නඩය වරාය පොලීසියට ගියා අත්අඩංගුවේ ඉන්න ගුරූල ටික බලන්න ඇයි ඔය ගැම්මටම යන්න් බැරි කලුබෝවිල හොස්පිටල් එකට අර එලියෙ වැටිල ඉන්න අහින්සක මිනිස්සු බලන්න.

    පඩි කොහොම උනත් මේ පාර ගුරුවරු ටික මේ නටන නාඩගමෙන් මිනිස්සුන්ට එපාම වෙලායනව.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    uba dakke nadda protest ekata awilla thiyena senaga?
    ඒ ඉතින් දේසපාලුවොයි අරුන් මුන් හැමෝම ගේන සෙනඟ නෙ බම්. එහෙම ගියත් ඔහොම කරන්න හොඳ නෑ...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    අරූගෙ වෙලාවට ඔබතුමා වගේ උත්තමයෙක් එතන හිටියෙ නැත්තෙ. එහෙනං අරූගෙ පුකත් හිල් වෙලා:ROFLMAO::ROFLMAO:
    Equal නෙහ් මචන් එතකොට. 😂
     
    • Haha
    Reactions: Tutu01

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    ඉගෙනගත්තේ නැති ගණිකාවගේ පුතා අම්මා විකුණ විකුණ ගුරුවරුන්ට බනිනවා. 🤣🤣 සාප කරලා ලබන ආත්මෙත් උක විකුණලා ජීවත්වෙන්න වෙන්නේ @Mohowk
    Mu hadagaththu wele harak patiyek hada gaththanam neda
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මන් දන්න ගුරුවරු ඉන්නව ළමයින්ව උදෙන්ම ඉස්කෝලෙට ගෙනල්ල වැඩිපුර උගන්නන අය. හවසට 4-5 වෙනකන් නොමිලේ අමතර පන්ති කරල උගන්නන අය. මන් දන්න සමහර ප්‍රින්සිපල්ල ගුරුවරු ඉන්නව දුප්පත් ළමයින්ට පුද්ගලිකව, අනිත් ළමයින්ට නොදෑනෙන්න උදව් කරන අය.

    අද්යාපනෙයේ මූලික අරමුන විභාග පාස් කරන එක නෙවෙයි, සමාජයට යහපත් පුරවැසියෙක් බිහිකිරීම. ළමයින්ගෙ විනය සම්බන්ද කටයුතු වලදි ගුරුවරු මැදිහත් වෙනව, මේව විශය නිර්දේශයේ තියෙන දේවල් නෙවෙයි. සමහර ගුරුවරුන්ගේ කැපකිරීම් නැත්නම් සමහර ළමයි කුඩු කාරයො,සල්ලාලයො විදියට මේ සමාජයට එකතුවෙන්නෙ.

    ආන්ඩුවෙන්,සමහරක් මිනිස්සුන්ගෙන් ගුරුවරුන්ට කරන නින්දා සහගත සැලකීම් නිසා ඉස්සරහට ගුරුවරු කැපවීමෙන් ළමයි ගැන හොයල බලල උගන්නයි කියල හිතන්න අමාරුයි. ඔහේ ජොබ් එක කරල 1.30 ට ගෙදර යයි.

     
    Last edited:
    • Like
    Reactions: JohnSnow and dilann

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මන් දන්න ගුරුවරු ඉන්නව ළමයින්ව උදෙන්ම ඉස්කෝලෙට ගෙනල්ල වැඩිපුර උගන්නන අය. හවසට 4-5 වෙනකන් නොමිලේ අමතර පන්ති කරල උගන්නන අය. මන් දන්න සමහර ප්‍රින්සිපල්ල ගුරුවරු ඉන්නව දුප්පත් ළමයින්ට පුද්ගලිකව, අනිත් ළමයින්ට නොදෑනෙන්න උදව් කරන අය. අද්යාපනෙයේ මූලික අරමුන විභාග පාස් කරන එක නෙවෙයි, සමාජයට යහපත් පුරවැසියෙක් බිහිකිරීම.

    ආන්ඩුවෙන්,සමහරක් මිනිස්සුන්ගෙන් ගුරුවරුන්ට කරන නින්දා සහගත සැලකීම් නිසා ඉස්සරහට ගුරුවරු කැපවීමෙන් ළමයි ගැන හොයල බලල උගන්නයි කියල හිතන්න අමාරුයි. ඔහේ ජොබ් එක කරල 1.30 ට ගෙදර යයි.
    එහෙම වෙන්නේ නෑ බන් හිතක් පපුවක් තියෙන ගුරුවරයෙක් ආන්ඩුවක් නිසා ලමයි එක්ක තරහ වෙන්නේ නෑ.එහෙම වෙනවනම් එයාට ගුරුවරයෙක් කියල කියන්න බෑ
     
    • Like
    Reactions: JohnSnow

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,810
    167,466
    113
    එකමත් එක රටක
    ඒ ඉතින් දේසපාලුවොයි අරුන් මුන් හැමෝම ගේන සෙනඟ නෙ බම්. එහෙම ගියත් ඔහොම කරන්න හොඳ නෑ...
    වෙන ඒවා වලට එනවා ඇති බන් පක්ෂ වලට කඩේ යන උන්. හැබැයි මේ හැම ප්‍රදේශයකම එලියට ආවේ නම් ගුරුවරු. ඔතන උද්ගෝෂණ දෙකක් යනවා නේ. KDU එක නෙවෙයි. ගුරු වැටුප් විෂමතා උද්ගෝෂණ වල නම් ඉන්නේ ගුරුවරු වගේ. ජෙප්පෝ ඉතින් කොහේ හරි විරෝධතාවක් ගියොත් උන් එතන ඉස්සරහට ගිහින් ලකුණු දාගන්නවා. මේක සංවිධානය කරේ නම් උන්ට වඩා ගුරු සංගමේ.
    මෙච්චර ගුරුවරු ටිකක් එලියට එන්නේ ඉතින් ආර්ථික ප්‍රශ්න තමයි. වෙනදට හම්බෙන පඩියම හම්බෙන ගමන්, බඩු මිල සෑහෙන වැඩි වෙද්දී , තමන්ට වැඩිකරගන්න පුලුවන් වැටුප් ප්‍රමාණයක් තියනවා කියන එක දැනෙනවා වැඩි. ගුරුවරු දැන්. තව ටික කාලෙකින් තව සෙට් එකක් පටන් ගනී. මේ ගුරු සීන් එකට එලියට බහින්නේ නම් ඇත්තටම ගුරුවරු වගේ. නිකන් ජෙප්පෝ ජෙප්පෝ කියලා තේරුමක් නෑ . මුන් මේ වෙලේ උද්ගෝෂණ කරන එක හරි කියනව නෙවෙයි. ඔය තියෙන්නේ බඩු මිල වැඩි උන එකත් එක්ක උන ජිවන බර ප්‍රශ්න. නැත්නම් කවදාකවත් වැඩ වර්ජනයක් දවසක් දෙකක් කරාට ගුරුවරු මේ වගේ දවසගානේ පාරේ ඉදල නෑ .
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:.......................................................


    921CMDr.jpg
    :P,


    පාන් පිටි 150 g
    බිත්තර 2
    ලුණු
    කහ
    වතුර 01 cup

    මේ සියල්ලම බ්ලේන්ඩර් එකට දමා ද්‍රාවණයක් වනසේ හොදින් මිශ‍්‍ර කරගන්න.
    ඉන්පසු රොටි තැටියක් ලිප තබා තෙල් ස්වල්පයක් අතුල්ලා පැන් කේක් වගේ මිශ‍්‍රරණය දමා තුනී කරගන්න.
    එය රන්වන් පාට වන විට ලිපෙන් බාගන්න,

    klRyjxQ.jpg



    අලගෙඩි 04
    සැමන් ටින් 01
    රටලූනු ගෙඩි 02
    ඉගුරු සහ සුදුලූනු 02 tea spoon
    අමු මිරිස් කරල් 05
    කරපින්චා
    ගම්මිරිස් 01 tea spoon
    මිරිස් කුඩු 01 ½ table spoon
    කහ ½ tea spoon
    තුනපහ 01 tea spoon
    කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි ¼ tea spoon
    ලුනු 01 tea spoon
    තෙල්

    අල සෝදාගෙන බාජනකය දමා හොදින් තම්බා ගන්න.
    දැන් එය නිවෙන්නට දී පොත්ත ගලවන්න.
    පොත්ත ගලවා ගත් අල බාජනයකට දමා හොදින් පොඩි කර ගන්න.
    මාලු ටින් එක කඩා එහි ඇති වතුර සම්පූර්ණයෙන්ම අයින් කරන්න. මාලු හොදින් පොඩි කර ගන්න.

    GDXYBtv.jpg


    රටලූනු සිහින්ව ලියා ගන්න.
    අමුමිරිස් පොඩියට කපා ගන්න.
    සුදුලූනු සහ ඉගුරු එකට තලා ගන්න.

    GnqQ7XW.jpg


    ** තැවරුම සඳහා

    දිය කර ගත් පාන් පිටි 01 cup
    බිත්තර 02
    බිස්කට් කුඩු


    භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දාන්න.
    රත් වූ තෙලට තලාගත් ඉගුරු, සුදුලූනු, කරපින්චා, කපා ගත් ලූනු , කුඩු කරගත් එන්සල්,කුරුදු,කරාබුනැටි,ගම්මිරිස්,ලුනු, මිරිස් කුඩු,කහ තුනපහ දමා තෙලෙන්ම බැදෙන්න දෙන්න.
    කර කර ගන්න එපා.

    3fosiBJ.jpg



    HiKVJOM.jpg


    තුනපහවල පාට වෙනස් වී හොද සුවදක් එනවිට,

    පොඩි කර ගත් අල,සැමන් දමා හොදින් කලවම් කරන්න.

    YznYQEX.jpg


    මිනිත්තු 3ක් පමණ තබා ලිපෙන් අයින් කර නිවෙන්න දෙන්න.

    සාදාගත් අල සහ සැමන් මිශ‍්‍රරණය පැන් කේක් මත තබා ඔතා ගන්න.

    rffYlT6.jpg



    දැන් එසේ හදා ගත් රෝල්ස් ටික,
    **දිය කරගත් පාන්පිටි සහ බිත්තර මිශ‍්‍රරණයේ තවරා බිස්කට් කුඩු වල ඔතා ගන්න,

    gamLj74.jpg


    තාච්චියක් ලිප තබා තෙල් රත් වූ පසුව රන්වන් පාට වන තෙක් බැදගන්න බැද ගන්න.


    ccrANm5.jpg


    recipes.lk
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ඕවට අනුර යන්නෙත් නැහැ සජිත් යන්නෙත් නැහැ රනිල් යන්නෙත් නැහැ මැරෙන්නේ කැට හොල්ලන උනුයි.
    කඩේ යන ගුරුවරුයි

    ඕකුං තනියම මැරෙනව නං කමකුත් නෑ. මැරෙන්නේ වටේ ඉන්න අහිංසක උනුත් මරාගෙනනේ

    එකඟයි. මම නම් හොඳින් කියලා දුන්න. ඇහුවෙ නැත්නම් කකුල් කෙටි දෙකෙන් අල්ලා පොලේ ගහනව අම්මපා. මේක වෙලාව නෙමෙයි, පඩි වැඩි වෙන්නෝනි රාජකාරිය අකුරට කරන් උන්ට, නැතුව අයිස් පාර ගහල මාසෙ අන්තිමට පඩිය ගන්න උන්ට නෙමෙයි. මොකෙක් හරි KPI වත් දාලා හොඳ ගුරුවරු අඳුන ගන්න ඔනි. ඔය වැටුප් විශමතා KPI අනුව හදන්න ඔනි. සමහර ඔය වැටුප් ඉල්ලන උන් පෙළපාලියට ගියාට ළමයින්ට zoom එකක් කරන්නෙ නෑ. ගණිතය ගුරුවරියක් හිටියා ළමයිට ගණන් ටික දානවා කියල දෙන්නෙ නෑ.. ෆොටෝ එකක් ගහල whatsapp දානව අච්චුපොත. ඒ උනාට 24ම ඔන්ලයින් වල්පල් දොඩන්නභදා ගත්තු ගෲප් වල. ඔය කිව්වෙ ටිකයි සමහරු ගැන් ගුරුවරුම කියන කතා කරන දේවල්

    ඔව්. Performance අනුව පඩි දෙන්න ඕනේ.

    ඕවට නටාගෙන යන්නේ අයිස් කාරයෝ ටික. දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා, ඒ මිනිස්සු මේවා අස්සේත් ළමයිංට උගන්නනවා
    ------ Post added on Aug 6, 2021 at 4:36 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    මෝඩ බයියො මුදලාලිලා උනාම.. 👆👆🤣🤣🤣
    මං උබට චැලේන්ජ් කරනවා පුලුවන් නං කඩේ නම, ඇඩ්රස් එක එක්කම දාපන් කියලා. 🤣🤣🤣 (ඌප්ස්.. කොහොමද දාන්නෙ. එහෙම කඩයක් තියෙන්නත් එපැයි නේද. 🤭 රුපියල් 200 ක් විතර ගන්න පොටෝ එක ගහනකන් කොළ කෑල්ල තියන් හිටියට ඊට පස්සෙ තියන් ඉන්නෙ නෑනෙ. 🤣🤣)

    Screenshot_20210805-195351_Facebook.jpg





    ඔව්. Performance අනුව පඩි දෙන්න ඕනේ.

    ඔව්. රාජ්‍ය සේවයේ හැමෝටම. අනිවාර්යයෙන්ම කරන්න ඕන.

    එතකොට දේශපාලනඥයන්ට ඕන නැද්ද? 🤔
    ------ Post added on Aug 6, 2021 at 5:07 AM
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    වෙන ඒවා වලට එනවා ඇති බන් පක්ෂ වලට කඩේ යන උන්. හැබැයි මේ හැම ප්‍රදේශයකම එලියට ආවේ නම් ගුරුවරු. ඔතන උද්ගෝෂණ දෙකක් යනවා නේ. KDU එක නෙවෙයි. ගුරු වැටුප් විෂමතා උද්ගෝෂණ වල නම් ඉන්නේ ගුරුවරු වගේ. ජෙප්පෝ ඉතින් කොහේ හරි විරෝධතාවක් ගියොත් උන් එතන ඉස්සරහට ගිහින් ලකුණු දාගන්නවා. මේක සංවිධානය කරේ නම් උන්ට වඩා ගුරු සංගමේ.
    මෙච්චර ගුරුවරු ටිකක් එලියට එන්නේ ඉතින් ආර්ථික ප්‍රශ්න තමයි. වෙනදට හම්බෙන පඩියම හම්බෙන ගමන්, බඩු මිල සෑහෙන වැඩි වෙද්දී , තමන්ට වැඩිකරගන්න පුලුවන් වැටුප් ප්‍රමාණයක් තියනවා කියන එක දැනෙනවා වැඩි. ගුරුවරු දැන්. තව ටික කාලෙකින් තව සෙට් එකක් පටන් ගනී. මේ ගුරු සීන් එකට එලියට බහින්නේ නම් ඇත්තටම ගුරුවරු වගේ. නිකන් ජෙප්පෝ ජෙප්පෝ කියලා තේරුමක් නෑ . මුන් මේ වෙලේ උද්ගෝෂණ කරන එක හරි කියනව නෙවෙයි. ඔය තියෙන්නේ බඩු මිල වැඩි උන එකත් එක්ක උන ජිවන බර ප්‍රශ්න. නැත්නම් කවදාකවත් වැඩ වර්ජනයක් දවසක් දෙකක් කරාට ගුරුවරු මේ වගේ දවසගානේ පාරේ ඉදල නෑ .
    අපෙත් ගෙවල් වල ගුරුවරු ඉන්න්න්න බම්.. ඉතින් ඔය ඉන්නෙ යස අපූරුවට. හූල්ලනව දැන්කරම්නෙ මේ බොරු වැඩක් කිය කිය. තමන්ගෙ වියදමෙන් zoom කරන කැපවික්මෙන් දෙයක් කරන උන්දැල, ගුරුවරියොන්ගෙන් මහත්තය හොඳ රස්සාවක් කරනවනම් තම්න්ගෙ වැටුපෙන් ලොකු ලෝන් එකක් අරන් මොකක්අ හරි ඉඩමක් වගේ හරි යමක් කරගන්න.. ඒ මනුස්සයට ඔෆිස් එකෙන් දුන්න්න් ඩේටා හරි ගෙදර ADSL, Wifi කනෙක්ශන් වලින් ලමයිටත් උගන්නනව. අන්න නියම ගුරුවරු. දෙන්නම ගුරුවරු වෙලා ටියුශන් එහෙමත් නොකරනව නම අසරණ උන ගුරුවරු ඉන්නව ඔන්ලයින් කරන්න් ඔනි උනත් කරගන්න බැරි...
     
    Last edited:
    • Like
    Reactions: Mohowk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,810
    167,466
    113
    එකමත් එක රටක
    අපෙත් ගෙවල් වල ගුරුවරු ඉන්න්න්න බම්.. ඉතින් ඔය ඉන්නෙ යස අපූරුවට. හූල්ලනව දැන්කරම්නෙ මේ බොරු වැඩක් කිය කිය.
    hari ithin.. me inneth guruwaru thami sangam 16ka vithara.jeppo newei. oya nuwara idan ena un Stalin ge set ekath ekka newei wada.. un degollo TV ekata awth mada gahagannawa.. baladdi un degolloma eka eka pathiwla udgoshana krnawa.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත


    තොපෙ ගෙවල්වල ඉන්න ගුරුවරුන්ට කියපියව් පඩිමදිනං ගෙදර ඉන්න කියලා, මුං ලෙඩ පතුරලා ගෙදර හිටියත් පඩියම පොතට වැටෙනවා, ප්‍රයිවට් උන්ට වැඩ කරලත් තාම අඩුපඩි,ආයෙ ලොක්ඩවුන් කරොත් ඒකත් නෑ. මං අදුරන ටුවරිසම් කරපු කොල්ලෙක් තාම පල්ලියෙ තණකොල කපනවා වත්තෙ පිටියෙ වැඩ, රටේ බහුතරය ඔහොමයි ජීවත් වෙන්නෙ, මුං රටට සාපයක්.
    දේශපාලකයින්ටත් වැඩිය මුං පිලිකුල් දැං

    ඉල්ලන පඩියක් නෑ අවුරුදු 24 කලින් වැඩි කරපු පඩිය එරියස් නැතුව හරි දියන් කියන්නේ . ඔයාලගේ ස තමා දෙනවා කිව්වේ කිව්වනම් දීපන් දැන් , කලින් ආන්ඩුවෙන් නම් 10000 දුන්නා මේ ආන්ඩුවෙන් කියපුව කරන් නැතුව මිනිස්සු පාරට බහින ගානට ගෙනාවම දැන් කෑගහන්න එපා. උබේ ත්‍රෙඩ් එකක් තිබ්බේ නෑ තොන්ඩගේ මලගෙදරට, බැසිල් ආවට, දුමින්ද ආවට . නිකං දැං පුක පත්තු වෙලා දගලන්න එපා
     
    • Like
    • Haha
    Reactions: JohnSnow and Mohowk