ඔන්ලයින් ඉඳගෙන මොකද මැසේජ් වලට රිප්ලයි නැත්තේ තෝ?මීක් මීක්

100% agreedනැහැ. රාජ්‍ය විසින් කිසිදු පුද්ගලයෙකුට විශේෂයක් දැක්විය යුතු නෑ. රාජ්‍ය ආගමෙන් වෙන් වියයුතුයි. පුද්ගලිකව මිනිස්සුන්ට තමන් විශ්වාස කරන ආගමේ නියෝජිතයන්ට විශේෂ කොට සලකන්ඩ පුලුවන් අනිවාර්‍ය නෑ. ලන්කාවෙ වෙලා තියෙන්නෙ දේශපාලකයො බණ්ඩාරනායකගෙ කාලෙ ඉදන් මහින්ද දක්වා මිනිස්සුන්ගෙ ආගමට තියෙන භක්තිය පාවිච්චි කලා තමන්ගෙ බලය පවත්වාගන්ඩ මේකෙන් උනේ ලන්කාවෙ රාජ්‍ය සින්හල බෞද්ධ වීම. මේ නිසා දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ව රාජ්‍යයෙන් පිටමං කළා ඒ නිසා දෙමළ මිනිස්සු ඔවුන්ගේ රාජ්‍යක් වෙනුවෙන් සටන් කිරීම ඔවුන්ගෙ පැත්තෙන් සාධාරණයි. ඒ නිසා රාජ්‍ය universal තැනක් වෙන්ඩ ඕනෙ alien කෙනෙකුට උනත් ඇවිත් ලංකාව කියන රාජ්‍යට අනන්‍ය වෙලා ජීවත් වෙන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ.
වෙල් ඩන් පුතා මීට ප්රභාකරන්නැහැ. රාජ්ය විසින් කිසිදු පුද්ගලයෙකුට විශේෂයක් දැක්විය යුතු නෑ. රාජ්‍ය ආගමෙන් වෙන් වියයුතුයි. පුද්ගලිකව මිනිස්සුන්ට තමන් විශ්වාස කරන ආගමේ නියෝජිතයන්ට විශේෂ කොට සලකන්ඩ පුලුවන් අනිවාර්‍ය නෑ. ලන්කාවෙ වෙලා තියෙන්නෙ දේශපාලකයො බණ්ඩාරනායකගෙ කාලෙ ඉදන් මහින්ද දක්වා මිනිස්සුන්ගෙ ආගමට තියෙන භක්තිය පාවිච්චි කලා තමන්ගෙ බලය පවත්වාගන්ඩ මේකෙන් උනේ ලන්කාවෙ රාජ්‍ය සින්හල බෞද්ධ වීම. මේ නිසා දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ව රාජ්‍යයෙන් පිටමං කළා ඒ නිසා දෙමළ මිනිස්සු ඔවුන්ගේ රාජ්‍යක් වෙනුවෙන් සටන් කිරීම ඔවුන්ගෙ පැත්තෙන් සාධාරණයි. ඒ නිසා රාජ්‍ය universal තැනක් වෙන්ඩ ඕනෙ alien කෙනෙකුට උනත් ඇවිත් ලංකාව කියන රාජ්‍යට අනන්‍ය වෙලා ජීවත් වෙන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ.
ප්‍රභාකරන් කරපුව හරි කියනව නෙමේ අරගලයක් නාමෙන් හරි මිනිස්සුන්ව මරනව කියන එක සාධාරණීකරනය කරන්ඩ බෑ. උන් සටන් කරේ උන්ට තිබුන ප්‍රශ්නෙකට නැතුව ඇග කහනවට නෙමෙයි. දැන් උන් මැරිලත් අවුරුදු 13ක් ගිහිල්ල තාමත් ඒ ප්‍රශ්න තියෙනව. නිකමට හිතපන් බණ්ඩාරනායක සින්හල බෞද්ද කියන දේ රාජ්‍ය ප්‍රතිපත්ති තුලට ගේන් නැතුව හිටියනම් 100,000 ට වඩා මිනිස්සු නොමැරී ඉන්ඩ තිබුනා ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවෙන්ඩත් තිබුන.මම මේ දෙමළ,මුස්ලිම් මිනිස්සු සුද්ධ කරනව නෙමේ උනුත් අපි වගේම ජාතිවාදියි හැබැයි අපිට පුලුවන් නම් රාජ්‍ය හිස්ව තියන්ඩ අපි එළියෙ මරාගත්තත් එතනදි අපි හැමෝටම එකතු වෙන්ඩ පුලුවන්.වෙල් ඩන් පුතා මීට ප්‍රභාකරන්
ඔය ප්‍රශ්නෙ ඔතනිනුත් එහාට යනවා. අරුණාචලම්ට සභාපති වෙන්න දෙන්නෙ නෑ සිංහලයෝ. එතනින් තමයි කේස් එක පටන් ගන්නෙ.ප්‍රභාකරන් කරපුව හරි කියනව නෙමේ අරගලයක් නාමෙන් හරි මිනිස්සුන්ව මරනව කියන එක සාධාරණීකරනය කරන්ඩ බෑ. උන් සටන් කරේ උන්ට තිබුන ප්‍රශ්නෙකට නැතුව ඇග කහනවට නෙමෙයි. දැන් උන් මැරිලත් අවුරුදු 13ක් ගිහිල්ල තාමත් ඒ ප්‍රශ්න තියෙනව. නිකමට හිතපන් බණ්ඩාරනායක සින්හල බෞද්ද කියන දේ රාජ්‍ය ප්‍රතිපත්ති තුලට ගේන් නැතුව හිටියනම් 100,000 ට වඩා මිනිස්සු නොමැරී ඉන්ඩ තිබුනා ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවෙන්ඩත් තිබුන.මම මේ දෙමළ,මුස්ලිම් මිනිස්සු සුද්ධ කරනව නෙමේ උනුත් අපි වගේම ජාතිවාදියි හැබැයි අපිට පුලුවන් නම් රාජ්‍ය හිස්ව තියන්ඩ අපි එළියෙ මරාගත්තත් එතනදි අපි හැමෝටම එකතු වෙන්ඩ පුලුවන්.
Malaysia එහෙම දෙමළ චීන ජනගහනය 40% ක් වගේ ඉන්නවානැහැ. රාජ්ය විසින් කිසිදු පුද්ගලයෙකුට විශේෂයක් දැක්විය යුතු නෑ. රාජ්‍ය ආගමෙන් වෙන් වියයුතුයි. පුද්ගලිකව මිනිස්සුන්ට තමන් විශ්වාස කරන ආගමේ නියෝජිතයන්ට විශේෂ කොට සලකන්ඩ පුලුවන් අනිවාර්‍ය නෑ. ලන්කාවෙ වෙලා තියෙන්නෙ දේශපාලකයො බණ්ඩාරනායකගෙ කාලෙ ඉදන් මහින්ද දක්වා මිනිස්සුන්ගෙ ආගමට තියෙන භක්තිය පාවිච්චි කලා තමන්ගෙ බලය පවත්වාගන්ඩ මේකෙන් උනේ ලන්කාවෙ රාජ්‍ය සින්හල බෞද්ධ වීම. මේ නිසා දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ව රාජ්‍යයෙන් පිටමං කළා ඒ නිසා දෙමළ මිනිස්සු ඔවුන්ගේ රාජ්‍යක් වෙනුවෙන් සටන් කිරීම ඔවුන්ගෙ පැත්තෙන් සාධාරණයි. ඒ නිසා රාජ්‍ය universal තැනක් වෙන්ඩ ඕනෙ alien කෙනෙකුට උනත් ඇවිත් ලංකාව කියන රාජ්‍යට අනන්‍ය වෙලා ජීවත් වෙන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ.
ආගම්වාදී ජාතිවාදී රටවල් ලෝකෙ ඇති අපිත් එහෙම වෙන්ඩ ඕනෙද ලංකාව කියන්නෙ ඔය කාරණා නිසා අවුරුදු 30ක් සිවිල් යුද්ධයක් තිබුන රටක්. එහෙම රටක වර්ගවාදී කාරණා පවත්වාගෙන යනව කියන්නෙම නැවත යුද්දෙකට අත වැනීමක්.Malaysia එහෙම දෙමළ චීන ජනගහනය 40% ක් වගේ ඉන්නවා
60% ඉස්ලාම් ආගම අදහනවා
මැලේසියාවේ පල්ලි හදන්නේ රජයෙන් රාජ්ය ආගම ඉස්ලාම් කිසිම ආන්ඩුවේ ඉස්කෝලෙ වල මාධ්‍ය මැලේ භාෂාව
ආන්ඩුවේ කිසිම කොන්ත්‍රාත් එකක් චීන සහ දෙමළ අයට ගන්න බැහැ නීතිය අනුව මැලේ අයට විතරයි පුළුවන්
ඔය කියන විදියට එහෙනම් මැලේසියාවේ දෙමළ චීන අය මැලේ එවුන් මාරගෙන කන්න ඕනේ![]()
Malaysia එහෙම දෙමළ චීන ජනගහනය 40% ක් වගේ ඉන්නවා
60% ඉස්ලාම් ආගම අදහනවා
මැලේසියාවේ පල්ලි හදන්නේ රජයෙන් රාජ්ය ආගම ඉස්ලාම් කිසිම ආන්ඩුවේ ඉස්කෝලෙ වල මාධ්‍ය මැලේ භාෂාව
ආන්ඩුවේ කිසිම කොන්ත්‍රාත් එකක් චීන සහ දෙමළ අයට ගන්න බැහැ නීතිය අනුව මැලේ අයට විතරයි පුළුවන්
ඔය කියන විදියට එහෙනම් මැලේසියාවේ දෙමළ චීන අය මැලේ එවුන් මාරගෙන කන්න ඕනේ![]()