පුජ්‍ය පක්ෂයට විශේෂ වරප්‍රසාද හිමි විය යුතුද?

  • Total voters
    60

Mona Lisa

Member
Nov 1, 2022
7
6
1
පුජ්‍ය පක්ෂයට විශේෂ වරප්‍රසාද හිමි විය යුතුද? ඒ කියන්නේ පෝලිමේ නොහිට වැඩ කර ගැනීම. බස් වල අසුන් ලබා දීම.නොමිලේ සේවා සැපයීම වගේ දේවල්.

cardinal-malcolm-ranjith-696x364.jpg
 
Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    නැහැ. රාජ්‍ය විසින් කිසිදු පුද්ගලයෙකුට විශේෂයක් දැක්විය යුතු නෑ. රාජ්‍ය ආගමෙන් වෙන් වියයුතුයි. පුද්ගලිකව මිනිස්සුන්ට තමන් විශ්වාස කරන ආගමේ නියෝජිතයන්ට විශේෂ කොට සලකන්ඩ පුලුවන් අනිවාර්‍ය නෑ. ලන්කාවෙ වෙලා තියෙන්නෙ දේශපාලකයො බණ්ඩාරනායකගෙ කාලෙ ඉදන් මහින්ද දක්වා මිනිස්සුන්ගෙ ආගමට තියෙන භක්තිය පාවිච්චි කලා තමන්ගෙ බලය පවත්වාගන්ඩ මේකෙන් උනේ ලන්කාවෙ රාජ්‍ය සින්හල බෞද්ධ වීම. මේ නිසා දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ව රාජ්‍යයෙන් පිටම‍ං කළා ඒ නිසා දෙමළ මිනිස්සු ඔවුන්ගේ රාජ්‍යක් වෙනුවෙන් සටන් කිරීම ඔවුන්ගෙ පැත්තෙන් සාධාරණයි. ඒ නිසා රාජ්‍ය universal තැනක් වෙන්ඩ ඕනෙ alien කෙනෙකුට උනත් ඇවිත් ලංකාව කියන රාජ්‍යට අනන්‍ය වෙලා ජීවත් වෙන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ.
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986

    100% agreed
     
    • Like
    Reactions: Cypress and Boniya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    නැහැ. රාජ්‍ය විසින් කිසිදු පුද්ගලයෙකුට විශේෂයක් දැක්විය යුතු නෑ. රාජ්‍ය ආගමෙන් වෙන් වියයුතුයි. පුද්ගලිකව මිනිස්සුන්ට තමන් විශ්වාස කරන ආගමේ නියෝජිතයන්ට විශේෂ කොට සලකන්ඩ පුලුවන් අනිවාර්‍ය නෑ. ලන්කාවෙ වෙලා තියෙන්නෙ දේශපාලකයො බණ්ඩාරනායකගෙ කාලෙ ඉදන් මහින්ද දක්වා මිනිස්සුන්ගෙ ආගමට තියෙන භක්තිය පාවිච්චි කලා තමන්ගෙ බලය පවත්වාගන්ඩ මේකෙන් උනේ ලන්කාවෙ රාජ්‍ය සින්හල බෞද්ධ වීම. මේ නිසා දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ව රාජ්‍යයෙන් පිටම‍ං කළා ඒ නිසා දෙමළ මිනිස්සු ඔවුන්ගේ රාජ්‍යක් වෙනුවෙන් සටන් කිරීම ඔවුන්ගෙ පැත්තෙන් සාධාරණයි. ඒ නිසා රාජ්‍ය universal තැනක් වෙන්ඩ ඕනෙ alien කෙනෙකුට උනත් ඇවිත් ලංකාව කියන රාජ්‍යට අනන්‍ය වෙලා ජීවත් වෙන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ.
    වෙල් ඩන් පුතා මීට ප්‍රභාකරන්
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    වෙල් ඩන් පුතා මීට ප්‍රභාකරන්
    ප්‍රභාකරන් කරපුව හරි කියනව නෙමේ අරගලයක් නාමෙන් හරි මිනිස්සුන්ව මරනව කියන එක සාධාරණීකරනය කරන්ඩ බෑ. උන් සටන් කරේ උන්ට තිබුන ප්‍රශ්නෙකට නැතුව ඇග කහනවට නෙමෙයි. දැන් උන් මැරිලත් අවුරුදු 13ක් ගිහිල්ල තාමත් ඒ ප්‍රශ්න තියෙනව. නිකමට හිතපන් බණ්ඩාරනායක සින්හල බෞද්ද කියන දේ රාජ්‍ය ප්‍රතිපත්ති තුලට ගේන් නැතුව හිටියනම් 100,000 ට වඩා මිනිස්සු නොමැරී ඉන්ඩ තිබුනා ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවෙන්ඩත් තිබුන.මම මේ දෙමළ,මුස්ලිම් මිනිස්සු සුද්ධ කරනව නෙමේ උනුත් අපි වගේම ජාතිවාදියි හැබැයි අපිට පුලුවන් නම් රාජ්‍ය හිස්ව තියන්ඩ අපි එළියෙ මරාගත්තත් එතනදි අපි හැමෝටම එකතු වෙන්ඩ පුලුවන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    ගනයෝ ටික වෙනම දූපතකට ගිහිල්ල දාන්න ඕනේ. උන් ටික මාලු අල්ලන් කාල හරි ජීවත් වෙයි. 🙂
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,409
    8,763
    113
    ඕක අහන්න ඇයි අලුත් account එකක් හැදුවෙ?

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ප්‍රභාකරන් කරපුව හරි කියනව නෙමේ අරගලයක් නාමෙන් හරි මිනිස්සුන්ව මරනව කියන එක සාධාරණීකරනය කරන්ඩ බෑ. උන් සටන් කරේ උන්ට තිබුන ප්‍රශ්නෙකට නැතුව ඇග කහනවට නෙමෙයි. දැන් උන් මැරිලත් අවුරුදු 13ක් ගිහිල්ල තාමත් ඒ ප්‍රශ්න තියෙනව. නිකමට හිතපන් බණ්ඩාරනායක සින්හල බෞද්ද කියන දේ රාජ්‍ය ප්‍රතිපත්ති තුලට ගේන් නැතුව හිටියනම් 100,000 ට වඩා මිනිස්සු නොමැරී ඉන්ඩ තිබුනා ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවෙන්ඩත් තිබුන.මම මේ දෙමළ,මුස්ලිම් මිනිස්සු සුද්ධ කරනව නෙමේ උනුත් අපි වගේම ජාතිවාදියි හැබැයි අපිට පුලුවන් නම් රාජ්‍ය හිස්ව තියන්ඩ අපි එළියෙ මරාගත්තත් එතනදි අපි හැමෝටම එකතු වෙන්ඩ පුලුවන්.
    ඔය ප්‍රශ්නෙ ඔතනිනුත් එහාට යනවා. අරුණාචලම්ට සභාපති වෙන්න දෙන්නෙ නෑ සිංහලයෝ. එතනින් තමයි කේස් එක පටන් ගන්නෙ.
    බණ්ඩාරනායකයා කළේ ඇවිලෙන්න තිබ්බ ගින්දරට හොඳට පිදුරු දාලා ගත්තු එක.

    කොහොම උනත් අපේ රට කාලා දාන එක පටන් ගත්තෙ කාලකන්නි බණ්ඩාරනායකයා. ඌ තමයි සිංහලයන්ව ලිං මැඬියෝ කරලා චූන් කරේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    නැහැ. රාජ්‍ය විසින් කිසිදු පුද්ගලයෙකුට විශේෂයක් දැක්විය යුතු නෑ. රාජ්‍ය ආගමෙන් වෙන් වියයුතුයි. පුද්ගලිකව මිනිස්සුන්ට තමන් විශ්වාස කරන ආගමේ නියෝජිතයන්ට විශේෂ කොට සලකන්ඩ පුලුවන් අනිවාර්‍ය නෑ. ලන්කාවෙ වෙලා තියෙන්නෙ දේශපාලකයො බණ්ඩාරනායකගෙ කාලෙ ඉදන් මහින්ද දක්වා මිනිස්සුන්ගෙ ආගමට තියෙන භක්තිය පාවිච්චි කලා තමන්ගෙ බලය පවත්වාගන්ඩ මේකෙන් උනේ ලන්කාවෙ රාජ්‍ය සින්හල බෞද්ධ වීම. මේ නිසා දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ව රාජ්‍යයෙන් පිටම‍ං කළා ඒ නිසා දෙමළ මිනිස්සු ඔවුන්ගේ රාජ්‍යක් වෙනුවෙන් සටන් කිරීම ඔවුන්ගෙ පැත්තෙන් සාධාරණයි. ඒ නිසා රාජ්‍ය universal තැනක් වෙන්ඩ ඕනෙ alien කෙනෙකුට උනත් ඇවිත් ලංකාව කියන රාජ්‍යට අනන්‍ය වෙලා ජීවත් වෙන්ඩ පුලුවන් වෙන්ඩ ඕනෙ.
    Malaysia එහෙම දෙමළ චීන ජනගහනය 40% ක් වගේ ඉන්නවා
    60% ඉස්ලාම් ආගම අදහනවා
    මැලේසියාවේ පල්ලි හදන්නේ රජයෙන් රාජ්ය ආගම ඉස්ලාම් කිසිම ආන්ඩුවේ ඉස්කෝලෙ වල මාධ්‍ය මැලේ භාෂාව
    ආන්ඩුවේ කිසිම කොන්ත්‍රාත් එකක් චීන සහ දෙමළ අයට ගන්න බැහැ නීතිය අනුව මැලේ අයට විතරයි පුළුවන්

    ඔය කියන විදියට එහෙනම් මැලේසියාවේ දෙමළ චීන අය මැලේ එවුන් මාරගෙන කන්න ඕනේ 🤣
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    කෑ****යා දානේ බාර ගත්තානම් ගෙනත් දීපන්.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Malaysia එහෙම දෙමළ චීන ජනගහනය 40% ක් වගේ ඉන්නවා
    60% ඉස්ලාම් ආගම අදහනවා
    මැලේසියාවේ පල්ලි හදන්නේ රජයෙන් රාජ්ය ආගම ඉස්ලාම් කිසිම ආන්ඩුවේ ඉස්කෝලෙ වල මාධ්‍ය මැලේ භාෂාව
    ආන්ඩුවේ කිසිම කොන්ත්‍රාත් එකක් චීන සහ දෙමළ අයට ගන්න බැහැ නීතිය අනුව මැලේ අයට විතරයි පුළුවන්

    ඔය කියන විදියට එහෙනම් මැලේසියාවේ දෙමළ චීන අය මැලේ එවුන් මාරගෙන කන්න ඕනේ 🤣
    ආගම්වාදී ජාතිවාදී රටවල් ලෝකෙ ඇති අපිත් එහෙම වෙන්ඩ ඕනෙද ලංකාව කියන්නෙ ඔය කාරණා නිසා අවුරුදු 30ක් සිවිල් යුද්ධයක් තිබුන රටක්. එහෙම රටක වර්ගවාදී කාරණා පවත්වාගෙන යනව කියන්නෙම නැවත යුද්දෙකට අත වැනීමක්.
    සාමාන්‍යයෙන් අපි දකින්නෙ අපි දකින්න කැමති දේ. uk වල ඉන්දියන් සම්බවයක් තියෙන එකෙක් අගමැති උනා usa වල ඔබාම ජනාදිපති උනා මේවත් උදාහරණ. ඒ වගේම මැදපෙරදිග මුස්ලිම් ඒකාධිපති පාලකයන් ඉන්නව. අපිට choice දෙකක් තියෙනව මම කැමති හැමෝටම සමාන අයිතිවාසිකම් ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    875
    1,757
    93
    Malaysia එහෙම දෙමළ චීන ජනගහනය 40% ක් වගේ ඉන්නවා
    60% ඉස්ලාම් ආගම අදහනවා
    මැලේසියාවේ පල්ලි හදන්නේ රජයෙන් රාජ්ය ආගම ඉස්ලාම් කිසිම ආන්ඩුවේ ඉස්කෝලෙ වල මාධ්‍ය මැලේ භාෂාව
    ආන්ඩුවේ කිසිම කොන්ත්‍රාත් එකක් චීන සහ දෙමළ අයට ගන්න බැහැ නීතිය අනුව මැලේ අයට විතරයි පුළුවන්

    ඔය කියන විදියට එහෙනම් මැලේසියාවේ දෙමළ චීන අය මැලේ එවුන් මාරගෙන කන්න ඕනේ 🤣

    This is nonsense.
    If you are a citizen of Malaysia and resident of West Malaysia, you need a visa if you want to live or work in Sabah or Sarawak, even within the same country. That's how Malaysia is maintaining peace.

    (PS. Malaysia is divided based on land of origin, Sri Lanka is divided based on religion+race, Africa is divided based on tribes etc.)
     
    Similar threads