පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්......
පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ අපවත් වීම පිළිඹඳ නොයෙක් මත අපේ සහෝදර සහෝදරියන් විසින් ඉදිරිපත් කර තිබුනා .බුදුරජානන් වහන්සේ දේශනා කලා තමන් දෙයක් දුටු පමනින්වත් ඇසූ පමනින්වත් ඒක හරිද වැරදිද කියා තීරනය කරන්ඩ එපා කියල ඒක බුද්ධ දේශනාවට අනුව හරිද වැරදිදකියල බලන්න කීවා. හාමුදුරු නමක් සිවුරක් පොරවන්නේ කුමන අරමුනකින්ද...?.,පහල ලින්කුවෙන් අරන් අහල බලපල්ලා සියදිවි නසාගනීම ගැන,කරුනාකර අවසන් වනතුරු සවන් දෙනමෙන් ඉල්ලා සිටිමි. උඹලගෙ අදහස් මොනවද කියලත් කියපල්ලකො
http://www.mediafire.com/download/0dljwwb4wg7260p/03-Ata_Lo_Dahama.mp3