පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්......

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්......

    පූජ්‍ය ෝවත්ේ ඉන්ද්‍රරතන හිමියන්ේ අපවත් වීම පිළිඹයෙක් මත අේ සදර සදරියන් විසින් ඉදිරිපත් කර තිබුනා .බුදුරජානන් වහන්ශනා කලා තමන් දෙයක් දුටු පමනින්වත් ඇසූ පමනින්වත් ඒක හරිද වැරදිද කියා තීරනය කරන්ඩ එපා කියල ඒක බුද්ේශනාවට අනුව හරිද වැරදිදකියල බලන්න කීවා. හාමුදුරු නමක් සිවුරක් ොරවන්ේ කුමන අරමුනකින්ද...?.,පහල ලින්කුවෙන් අරන් අහල බලපල්ලා සියදිවි නසාගනීම ගැන,කරුනාකර අවසන් වනතුරු සවන් දෙනමෙන් ඉල්ලා සිටිමි. උඹලගෙ අදහස් ොනවද කියලත් කියපල්ල:cool:

    http://www.mediafire.com/download/0dljwwb4wg7260p/03-Ata_Lo_Dahama.mp3
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගව ඝාතනය නැවැත්වීම අරමුනු කරගෙන කරපු මේ ක්‍රියාව දිවි පිදීමක් කියලයි අනිත් හාමුදුරුවො කියනව දැක්කෙ..පිච්චුනාට පස්සෙත් රෝහලට ගෙන යන අතර වේදනාව අමතකකර තමාගේ අරමුනු මිමිනීමෙන් ඒ බව ඔප්පු වෙනවලු..ඉන්ද්‍රරතන හාමුදුරුවො මේ තීරනයට කලින් ලොකු වැඩ කොටසක් කරල තියෙනව කියල මමත් පස්සෙයි දැනගත්තෙ..
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    හිනා යන කතා කියන්න එපා.. ඉස්පිරිතාලෙට ගිය කවුරුහරි එක්කෙනෙක්ගෙන් අහලා බලන්න, වෙච්ච දේ.. අන්තිම්කටත් කිව්වෙ හරක් ගැනද කියලා.. යුද්දේ කාලේ, මිනිස්සු මැරෙද්දි, අවුරුදු 30ට එක හාමුදුරුනමක් ගිනි තියාගත්තද?
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    මිනිස්සු රට යවනවා කියල සල්ලි අරගෙන ගෙවාගන්න බැරි උනාම හිතෙන්න ඇති හමුදුරුවොන්ට මැරෙන එක හොඳයි කියල. වීරකැටියේදී ක්‍රිස්තියානි පල්ලියකට ගහල කුඩු කරලා පොලිසියටත් ගහල සෙල්ලන් දාල අන්තිමට සල්ලන් උනා. චීවරේ දාගත්ත කියලා කර්මයෙන් බේරෙන්න බැහැ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නොදෙනෙමි ඉඩ ගව ඝාතනයට
    පූජා කරමි ජීවිතය මරු හට

    12-1.jpg

    ඉකුත් 24 වැනිදා වෙසක්‌ පුන් පොහෝ දින මහනුවර දළදා මාලිගාව අබියසදී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්ද්‍රරතන ස්‌වාමීන් වහන්සේ (31) දිවයිනේ සිදුවන ගව ඝාතනයට විරෝධය දක්‌වමින් විටින් විට විවිධ ක්‍රියමාර්ග ගත්හ. එහෙත් ඊට නිසි විසඳුමක්‌ ලැබුණේ නැත. මේ නිසා ජීවිතය පූජා කිරීමට ගත් උත්සාහය හා ඉන් අපවත්වීමත් සමග බොහෝ දෙනාගේ සිත් සතන් සලිත වී ගියහ. මේ පිළිබඳව එම ස්‌වාමීන් වහන්සේගේ උපන්ගම වූ බළන්ගොඩ බෝවත්ත ඉඳිගොල්ල ප්‍රදේශයේ පදිංචි එම හිමියන්ගේ මව ඇතුළු ඥතීහු මෙසේ අදහස්‌ දැක්‌වූහ.

    12-2.jpg

    ඉන්ද්‍රරතන හිමියන්ගේ මව වූ එම්. ඒ. මැගිලින් නෝනා (65) මහත්මිය සිය පුතුට සිදුවූ හානිය පිළිබඳ හැඬූ කඳුළින් මෙසේ ප්‍රකාශ කළාය.මෙම සිද්ධියට මුහුණ දී සිටින්නේ මාගේ බාල පුතායි. මට දරුවන් පස්‌ දෙනෙක්‌ සිටියා. එයින් හතර දෙනෙක්‌ම පිරිමි දරුවෝ. 1999 වසරේදී සැමියා මිය ගියා. එයින් පසුව බාල පුතා දැඩි කළකිරීමට පත්වී 2001 දී පැවිදි භාවයට ඇතුළත් වුණා. ඔය අතර අනෙක්‌ පුතා දිසානායක බණ්‌ඩාර 2008 දී ක්‍රියාන්විත රාජකාරියේදී කොටින් අතින් ඝාතනයට ලක්‌වුණා. පැවිදි පුතා කහවත්ත පොරෝණුව ප්‍රදේශයේ පන්සලක (ශ්‍රී සුගත විහාරය) බොහෝ කලක්‌ හිටියා. ඉන්පසු කොළඹ වීරකැටිය ආදි පන්සල්වල වැඩ හිඳිමින් ගව ඝාතනයට සහ මත්පැන් විරෝධී කටයුතුවල නිරත වුණා. නමුත් පසුගිය වසරකට ආසන්න කාලයක්‌ දුරකථන ඇමැතුමක්‌ හෝ මට දුන්නේ නැහැ. ඊට පෙර නම් වරින් වර ගෙදර ඇවිත් යනවා. පුතා ඉගෙන ගත්තේ හෙළ බෝවත්ත පාසලේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූවාට පසුව තමා පැවිදි වීමට ගියේ. මෙම සිද්ධිය රූපවාහිනියෙන් දැකපු අය මට මේ ගැන කිව්වා. කොහොම වුණත් මේ වෙචච් දේ ගැන නම් හරිම දුකයි.

    12-3.jpg

    බළන්ගොඩ දොරවෙල ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රරතන ස්‌වාමින් වහන්සේගේ සොහොයුරෙකු වූ එම්. ඒ. සේනක බණ්‌ඩාර මහතා.

    අපේ මල්ලි පොඩි හාමුදුරුවො පාසල් යන කාලෙ ඉඳලම සතුන්ට හරිම ආදරෙයි. මස්‌ මාළුවත් කන්නේ නැහැ. ඔහු තීරණයක්‌ ගත්තොත් කාටවත් වෙනස්‌ කරන්නත් බැහැ. පැවිදි වුණෙත් තාත්තගෙ මරණින් පස්‌සේ එයාගෙ කැමැත්තට, ටික දවසකින් දුරකථනයෙන් වත් කතා කළේ නැහැ. නමුත් මේ සිද්ධිය ආරංචි වුණාම අපිට දරාගන්න බැරි තරම් දුකක්‌ ඇති වුණා.

    බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ සභාපති පූජ්‍ය ඉඹුල්පේ විජිතවංශ ස්‌වාමීන් වහන්සේ ඉන්ද්‍රරතන හිමියන් සමග කිට්‌ටු ඇසුරක්‌ පැවැත්වූ හිමිනමකි. "උන් වහන්සේ කියා සිටියේ පසුගිය වසරේ බළන්ගොඩ ආරම්භ කිරීමට සූදානම් වූ මත්පැන් හලට විරෝධය දැක්‌වීමටත් එය නතර කරන්නටත් මේ හිමියන් පුරෝගාමි වූ බවයි. ඒ වගේම හොර හරක්‌ ප්‍රවාහනය කරද්දී ඒවා අල්ලන්න නීතිමය පියවර ගන්නත් අපිට හුඟාක්‌ උදව් වුණා. කීප විටක්‌ම කියා තිබුණ දවසකට හරක්‌ 5000 විතර මරණ මේ බෞද්ධ රටේ අපි ජීවත් වන එක ලඡ්ජාවට කරුණක්‌ කියා.

    divaina
     
    Last edited:

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    පැල්මඩුල්ල පැත්තෙන් ඇහෙන්නේ නම් මීට හාත්පසින්ම වෙනස් කතාවක්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හිනා යන කතා කියන්න එපා.. ඉස්පිරිතාලෙට ගිය කවුරුහරි එක්කෙනෙක්ගෙන් අහලා බලන්න, වෙච්ච දේ.. අන්තිම්කටත් කිව්වෙ හරක් ගැනද කියලා.. යුද්දේ කාලේ, මිනිස්සු මැරෙද්දි, අවුරුදු 30ට එක හාමුදුරුනමක් ගිනි තියාගත්තද?

    මිනිස්සු රට යවනවා කියල සල්ලි අරගෙන ගෙවාගන්න බැරි උනාම හිතෙන්න ඇති හමුදුරුවොන්ට මැරෙන එක හොඳයි කියල. වීරකැටියේදී ක්‍රිස්තියානි පල්ලියකට ගහල කුඩු කරලා පොලිසියටත් ගහල සෙල්ලන් දාල අන්තිමට සල්ලන් උනා. චීවරේ දාගත්ත කියලා කර්මයෙන් බේරෙන්න බැහැ..

    තොපි වගේ ගෙරි මස් පෙරේත බල්ලෝ.යකෝ තොපි මිනිස්සුද..අපවත් උන ඒ හාමුදුරුවන්ට fake id හද හද මඩ ගහන්න..තොපි වගේ උන්ට හොදක් නම් වෙන්නේ නැහැ කවදාවත්.:no:
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    මිනිස්සු රට යවනවා කියල සල්ලි අරගෙන ගෙවාගන්න බැරි උනාම හිතෙන්න ඇති හමුදුරුවොන්ට මැරෙන එක හොඳයි කියල. වීරකැටියේදී ක්‍රිස්තියානි පල්ලියකට ගහල කුඩු කරලා පොලිසියටත් ගහල සෙල්ලන් දාල අන්තිමට සල්ලන් උනා. චීවරේ දාගත්ත කියලා කර්මයෙන් බේරෙන්න බැහැ..
    ලොල්.. කරපුවා පලිසන් දෙනවා කියන්නෙ ඔය සිවුරු දාගත්තු අයමනෙ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොල්.. කරපුවා පලිසන් දෙනවා කියන්නෙ ඔය සිවුරු දාගත්තු අයමනෙ..

    මොකක්ද බල්ලෝ දැන් පලිසන් දුන්නේ කියපන් සක්කිලියා බලන්න.
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0

    තොපි වගේ ගෙරි මස් පෙරේත බල්ලෝ.යකෝ තොපි මිනිස්සුද..අපවත් උන ඒ හාමුදුරුවන්ට fake id හද හද මඩ ගහන්න..තොපි වගේ උන්ට හොදක් නම් වෙන්නේ නැහැ කවදාවත්.:no:

    අපිට හොඳක් කරන්න ඕන නැහැ. උඹ ඔය හාමුදුරුවෝ ගැන දන්නා මිනිස්සුන්ගෙන් අහල බලපන්. අනුන්ගේ කොන්ත්‍රාත් අරගෙන අපිට හාමුදුරුවෝ ගැන කියල දෙන්න කලින්..
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    පැල්මඩුල්ල පැත්තෙන් ඇහෙන්නේ නම් මීට හාත්පසින්ම වෙනස් කතාවක්..

    උඹ දෙයක් දන්නවා වගේ.. ජෝන් සෙනෙවිරත්න, පවිත්‍ර වන්නි ආරච්චි දෙන්නම ඉන්නේ පැල්මඩුල්ල , කහවත්ත හරියේ. මේ හාමුදුරුවෝ මේ දෙන්නව හොඳට විකුණලා තියනවා කියල මටත් ආරංචියි..සමහරු රට යවනවා කියලා සල්ලි අරන්. තවත් සමහරුන්ට ආණ්ඩුවේ ජොබ් දෙන්න සල්ලි අරන්..
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    මොකක්ද බල්ලෝ දැන් පලිසන් දුන්නේ කියපන් සක්කිලියා බලන්න.
    ඇයි කේන්ති ගන්නෙ..

    මට ඉස්සෙල්ලාම කියන්නකො, පක්ශෙන් නෙරපලා පාටලි ලොක්කා මෙයාට ලියුමක් ගැහුවෙ ඇයි කියලා,...

    ඔකට උත්තරේ දන්නෙ නැත්තම් ආයේ මගෙ පොස්ට් වලට කුනු හර්ප කියලා ඔයාගෙ දුක නිවා ගන්න එන්න එපා..
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    උඹ දෙයක් දන්නවා වගේ.. ජෝන් සෙනෙවිරත්න, පවිත්‍ර වන්නි ආරච්චි දෙන්නම ඉන්නේ පැල්මඩුල්ල , කහවත්ත හරියේ. මේ හාමුදුරුවෝ මේ දෙන්නව හොඳට විකුණලා තියනවා කියල මටත් ආරංචියි..සමහරු රට යවනවා කියලා සල්ලි අරන්. තවත් සමහරුන්ට ආණ්ඩුවේ ජොබ් දෙන්න සල්ලි අරන්..
    ඔව්වා කියවන්න එපා බන්.. මෙතන ඔය හාමුදුරුවො බුදු වෙයි කියලා හිතන උන් ඉන්නෙ.. උබේ අම්මට තමා මුන් බනින්නෙ.. එහෙව් ජාතියක් දැන් ඉන්නෙ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපිට හොඳක් කරන්න ඕන නැහැ. උඹ ඔය හාමුදුරුවෝ ගැන දන්නා මිනිස්සුන්ගෙන් අහල බලපන්. අනුන්ගේ කොන්ත්‍රාත් අරගෙන අපිට හාමුදුරුවෝ ගැන කියල දෙන්න කලින්..

    පලයන් අවලමෝ යන්න.උබල වගේ නෙට් එකේ එක එක මිනිස්සුන්ට අපහාස කර කර කාලකන්නින්ට වඩා ඒ හාමුදුරුවෝ රටට වැඩක් කරලා තියෙනවා.ඒක දන්නා උන් දන්නවා.
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ඇයි කේන්ති ගන්නෙ..

    මට ඉස්සෙල්ලාම කියන්නකො, පක්ශෙන් නෙරපලා පාටලි ලොක්කා මෙයාට ලියුමක් ගැහුවෙ ඇයි කියලා,...

    ඔකට උත්තරේ දන්නෙ නැත්තම් ආයේ මගෙ පොස්ට් වලට කුනු හර්ප කියලා ඔයාගෙ දුක නිවා ගන්න එන්න එපා..

    ඔන්ලයින් හිටියට මුන් ඕව දන්නේ නැහැ. තාම පොඩි කොල්ලොනේ..
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    පලයන් අවලමෝ යන්න.උබල වගේ නෙට් එකේ එක එක මිනිස්සුන්ට අපහාස කර කර කාලකන්නින්ට වඩා ඒ හාමුදුරුවෝ රටට වැඩක් කරලා තියෙනවා.ඒක දන්නා උන් දන්නවා.

    ඔය හාමුදුරුවෝ රටට කරපු හරිය උඹ අහගනින් කහවත්තෙන්.. උඹල වගේ උන් එක්ක මොන කතාද බන්? ගිනිතියාගන්න කලින් උඹ ඔය හාමුදුරුවෝ ගැන අහලවත් තිබුනද? ඔච්චර රටට කරානම් මුළු රටම දැනගන්න ඕනනේ බන්..
     
    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    පලයන් අවලමෝ යන්න.උබල වගේ නෙට් එකේ එක එක මිනිස්සුන්ට අපහාස කර කර කාලකන්නින්ට වඩා ඒ හාමුදුරුවෝ රටට වැඩක් කරලා තියෙනවා.ඒක දන්නා උන් දන්නවා.
    උත්තර නැද්ද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව්වා කියවන්න එපා බන්.. මෙතන ඔය හාමුදුරුවො බුදු වෙයි කියලා හිතන උන් ඉන්නෙ.. උබේ අම්මට තමා මුන් බනින්නෙ.. එහෙව් ජාතියක් දැන් ඉන්නෙ..

    උබව වැදුවේ මොන ජාතියේ ගෑණියෙක් උනත් ඒ ගෑණිට හෙන ගහනවා උබ වගේ කාලකන්නි බල්ලෙක් මේ ලෝකෙට බිහි කරාට.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය හාමුදුරුවෝ රටට කරපු හරිය උඹ අහගනින් කහවත්තෙන්.. උඹල වගේ උන් එක්ක මොන කතාද බන්? ගිනිතියාගන්න කලින් උඹ ඔය හාමුදුරුවෝ ගැන අහලවත් තිබුනද? ඔච්චර රටට කරානම් මුළු රටම දැනගන්න ඕනනේ බන්..

    තොපිට මොනා කියන්න බැරිද..තොපි දන්නේ මරුන කෙනෙකුට අපහාස කරන්න විතරයි.ඒ තොපේ තියෙන බලු කම