උඹ හිත කලබල කරගෙන කුණුහරප කියාගන්න එපා බන්, එතකොට දර්මය දුරයි..
දන්නා හින්ද කියන්නේ. උඹ ෂුවර් නැත්නම් අහපන් කහවත්ත, පැල්මඩුල්ල, පනාවැන්න, කෙටේතැන්න, ඔය කියන ගම වල ඉන්න මිනිස්සුන්ගෙන්. ඔය හාමුදුරුවෝ ප්රාදේශීය සභා මන්ත්රී කෙනෙක් වෙලා ඉන්න කාලේ ඉඳලම කලේ හොරා කාපු එක. ඊට පස්සෙත් එහෙමයි. සමහර අය හාමුදුරුවෝ මරන්න තරන් කේන්තියෙන් හිටපු අය. එත් දැන් බලපන් කෝ ඒ මිනිස්සුන්ගේ සල්ලි. රට යවනවා කියල. ලිස්ට් වලට දාල දෙනවා කියල ගත්ත සල්ලි දැන් කව්ද ගෙවන්නේ. මේ අහපන් මම මේක ගැන දන්නවා බන්. බොදු බල සේනාව මේ මිනිය විකුනන්න හිතාගෙන හිටියට අධිකරණ නියෝගයකින් තමයි කෙටේතැන්නට මිනිය ගියේ. සිව්රක් පොරව ගත්ත පමණින් භික්ෂුවක් වෙන් නැහැනේ බන්..
අනේ යකෝ තෝ ඔය කියන බොරු වලට තොගේ පවුලම accident වෙලා මැරෙන්න ඕන.තොපි වගේ උන් මේ ලෝකෙට පිළිලයක්.

