පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්......

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මේ තියෙන්නෙ කලින් වතාවෙ ද සී...කොර් නොහොත් ප්ලෝරයිඩ් අනාථ තෙමේ බෑන් වෙන්න කලින් මම උට දාපු රිප්ලයි එක. අනාථයා.

ඉතිං සහො දැන් මාතෘකාව වෙන අතක ගෙනියන්ඩ එපා මම මෙතන දෙමළ මුස්ලිම් නෑ කිව්වෙ නෑනෙ. මම කිව්වා නම් බොදුබලසේනාව මේ කරන කටයුතු දෙමළ මුස්ලිම් අයටත් බලපානවා කියලා එතකොට උඹ අල්ලගන්න පොට තමා දෙමළ මුස්ලිම් අයට බොබසෙ අදාල නෑ අනික් ජාතීන්ට උං අදාල නෑ කියන එක. ෆ්ලෝරයිඩ් නිකමා ගැලවීමට පොටක් හොයන් දඟලන නිසා තමා මුකුත් කිව්වෙ නැත්තෙ. සහො මමත් දන්නව විකියෙ තොරතුරු හොයලා ගන්න. ඒ උනාට මම නෙට් එකේ කතා එකතුකරලා මගේ නිපැයුමක් කියලා නිර්මාණ කරලා පොර වෙන්න හදන්නෑ. ෆ්ලෝරයිඩ් නිකමා විසාරද ටෝක් දෙන්න ආවට නිකමෙක් කියන එකයි මම කිව්වෙ.

ඉතිං මේ ෆ්ලෝරයිඩ් නිකමා තවත් එක් කීබෝර්ඩ් නිකමෙක් කියලයි මම මේ පෙන්නන්න හදන්නෙ. ෆ්ලෝරයිඩ් අනාථයා එළකිරියට මේ එකවුන්ට් එක හදං ආවෙ මෙහෙම කියාගෙන,

"මම වයස අවුරුදු 30ක් වන අයෙක් වන අතර වසර 10ක පමණ සිට ගුප්ත විද්‍යාවන් වලටම මාගේ ජීවිතය කැප කල අයෙක්මි. මාගේ විෂය ක්ෂේත්‍රය අතර දිවැස ප්‍රධාන තැනක් ගනී. මෙතෙක් කාලයක් එය ලබා ගැනීම පිණිස මා වෙහෙසුන ප්‍රමාණය ඉතා විශාලය."

1) නිකමා මේ එකවුන්ට් එකෙන් කිරිය පුරාම කියනවා නානතාර බුද්ධාගම කනවා. මේක වැරදි හරිම වැරදි කියලා. ඒ වගේම නිකමා දාපු මුල්ම ත්‍රෙඩ් එකෙන් මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇනලා අඟවන්න හදනවා නිකමා මේ දිවැස් අරින්න ධ්‍යාන ලබාගන්න උත්සහකරන ගුප්ත පොරක් කියලා.

1 - නිකමා මේ ත්‍රෙඩ් එකේ කියපු කුණුහරුප ටික බලන්න. පරුෂවචන නොකිය ඉන්න බැරි. සිල්පදයක් නොකඩා රකින්න බැරි ඒත්... දිවැස් අරින්න හදන නිකමගෙ තරම තමයි ඔය. අපි භාවනා මධ්‍යස්ථානවලට ගියාම දෙන මුල්ම අවවාදය තමා අවමය පන්සිල් රැකියයුතුයි කියන එක දෙවැන්න මස්මාළු කෑම නවත්තන්න කියන එක. මස්මාළුව පැත්තකට දාන්න මූ මේ පලවෙනි ත්‍රෙඩ් එකේ පට්ට කෙබර ගහනවා දිවැස් අවධි කරන්න යනවා කියාගෙන මුගෙ ඇත්ත හැසිරීම මෙතන කිව්ව කුණුහරුප තොගෙන්ම පෙන්න පෙන්න. එතකොට ඔන්ලයින් පොර අනන්‍යතාවයක් හදාගන්න නිකමා ඇරපු කෙබර බලන්න. මූ ඇවිත් රියල්ටයිම් අනාතයෙක්. (මචං ෆ්ලෝරයිඩ් කීබෝර්ඩ් එක බදාගෙන පොර ටෝක් දෙන්න ඉස්සර එළියට බැහැලා පැලයක්වත් හිටෝපන් බන් මහ පොළොවට වත් ණය ගෙව්වා වෙන්න)



2) නිකමා කියනවා නිකමාගේ මේ දිවැස අවධිකිරීමට මේ කරපු උත්සාහ කිරීම්වල ප්‍රථිඵලයක් හැටියට ඌ සොයාගත්තලු වතුරවල ප්ලෝරයිඩ් නිසා දිවැස අවධි කොරන්න බෑ කියලා.

2- හැබැයි ෆ්ලෝරයිඩ් අනාතයා මේ තර්ක ඔක්කෝම හදාගත්තෙ තමං දැකපු කියෝපු දේවල්වලින් නෙ. දැං බලන්න මට විකියෙ ලින්ක් දීලා ඌගෙ ප්ලෝරයිඩ් තර්කය හුවා දක්වනව. ඒ උනාට නිකමා කිව්වෙ නිකමාගේ දිවැස අරින්න කරපු උත්සාහකිරීම්වල ප්‍රථිඵලයක් ලෙස මේක සොයාගත්ත කියලා. ඇත්ත කතාවනම්.. ෆිල්ම් සහ කතන්දර පොත්වලින් කරුණු අරං 2012 පිටසක්වල ජීවීන්ගේවසරයි කිව්ව ඔරියාගේ බයිලාවත් මේකත් එකම සැකිල්ලෙ දුවන්න හදපු නාට්ටි කියන එක. මූ කියනවා පලවෙනි ත්‍රෙඩ් එකේ මූ අවබෝධ කරගත්තාලු ඒක !! වෙන කවුරුවත් සොයාගත්ත කරුණු කියවලා දැනගත්තු ගොඩනගපු කතාවක් කියලා එවලෙ කියන්නෑ. දැන් ලින්ක් දානව විකියෙ ගිහින් බලන්නලු. (නිකමා මම දන්න දාහත් හැවිරිදි කොල්ලෙකුත් උන්නා ඌ ෆෑන් පේජ් එකකුත් හදං හිටියා පිටසක්වලයෙක් වගේ පින්තූර දාගෙන. ලයික්ස් 104ක් ඒ දවස්වල තිබ්බා. ඌ හැබැයි මවා පාන්න ගියෙ නෑ.. ඇඟිල්ලෙන් ඇනලා අනික් මිනිස්සුතුල තමාගැන අමුතු හැඟීමක් ඇති කරන්න ගියෙ නෑ. ඌට සබ්ජේක්ට් එක ඉන්ට්‍රෙස්ට් නිසා ඌ ඒක කරාට. ඒත් පන්සිල් පද පහ නොකඩ රකින්න බැරි උනාට ෆ්ලෝරයිඩ් දිවැස් අවධිකොරන්නයි උඹ හදන්නෙ. හක්කෙ දඩමස් තියාගෙන හිත දියුණු කොන්න යන හැටි බලපල්ලකො. ලෝල්)


3) ෆ්ලෝරයිඩ් නිකමා පළවෙනි ත්‍රෙඩ් එකේ කියන ඔය දේවල් වගේම සමහර වෙලාවට කියනවා බෙහෙත් ද්‍රව්‍ය භාවිත කරලත් ධ්‍යාන ලබා ගන්න පුළුවන්ලු. :lol: මෙන්න බොදුබල සේනාවෙන් සාසනේ නැහෙනවා කියලා පශ්චාත්භාගය විකන් දඟලන නිකමගෙ බුදු දහම ගැන තියෙන දැණුම. ලොල්. ඒවා පැත්තකට දාමු.

3 - මම දැන් නිකමාට ඌ නිකමෙක් කියන එක කිව්වාම ඌට කියන්න දෙයක් නැති නිසා ඌ කරන රස්සාව අපිට හිතාගන්නවත් බෑ කිව්වා. නෝන්ඩි වේගෙන එනකොට අන්තිමට කිව්වා නිකමා කරන රස්සාව මෙන්න මෙහෙම,

මහනුවර මාතලේ තියන නිධන් ගලවන එක.. තොපි දන්නෙත් නැතුව තොපේ වතුවල නිධන් අපි ගලවනවා බොල.

ඔන්න ඕක තමා නිකමගෙ රස්සාව. බොදුබල සේනාවෙන් රට ජාතිය මේ මහා සිංහල බෞද්ධ සංස්කෘතිය ජාතික සමගිය රැකගන්න කතා කරන නිකමා කරන්නෙ පුරාවස්තු කොල්ල කන එක. රටේ ව්‍යවස්ථාවට අනුව මුස්ලිම් දෙමළ අය පුරවැසියො නෙවේද කියලා මගෙන් අහන නිකමා.. ඒ නීතීන්වලම පුරා විද්‍යාව සම්බන්ධ නීතීන් කඩමින් කොල්ල කනවා. ඔන්න නිකමගෙ නීතිය කතා කිරිල්ලක තරම. ඒ විතරක් නෙවේ. බුදු දහමට බුද්ධාගමට බොදුබල සේනාව හානියක් කියලා බොහොම සංවේගෙන් දඟලන ෆ්ලෝරයිඩ් අනාතයාට කොල්ල කාපුවායින් පස්සෙ මේ මහා බෞද්ධයට රත්තරං නොවෙන බුදු පිළිමවල අගය 0 වෙනවා. ඉතිං මේ මහා බෞද්ධයා බුදු පිලිමවලට කරන්නෙ මේක,

නිධන් වල වැඩිපුරම තියෙන්නේ බුදු පිළිම. ගොඩක් වෙලාවට ඒවා පන්සල් වලට දෙනවා නැත්නම් එහෙමම වහලා දානවා. නුවර යුගේ ඉඳල තියෙන්නේ හිඟන්නෝ. අනුරාධපුර යුගයේ ඒවා නම් මැක්සා


ඉතිං මේ මහා නීතිගරුක පුද්ලයා රටේ නීතිය ගැන කතා කොලාට බෞද්ධයා ගැන කතා කොලාට බොක්කෙ තියෙන්නෙ දඩ මස්. රටේ පුරාවිද්‍යාව සම්බන්ධ නීති කඩමින් නිකමා නිධං හාරලා පමණක් වෙලාවට හමුවෙන බුදු පිළිම ඒවා පසට යට කොරලා එන්නෙ නිකමගෙ තියෙන බෞද්ධකම වැඩි නිසා. තේරුම් ගන්නකො නිකමගෙ වැදි බණ ගැන. ඉතිං මේ නිධං කොල්ලකන ගමන් ගමං දිවැස අරින්න හදන නිකමා සමහර තැන්වල කියනවා තමංට නිධං කොල්ල කන ගමං දිවැස අරින්න උපදෙස් දෙන සමහරුන්ට හිත් කියවන්නත් පුළුවංලු.:lol:

http://www.elakiri.com/forum/showpost.php?p=14442570&postcount=19

මේ එකක්වත් ඇත්තද ? මූ මේ එදාවේල පච ඇරලා පොර වෙන්න හදන අනාථයෙක්. මේ සියල්ලෙ හරය ඇවිත් මූ ඔන්ලයින් පොරවෙන්න දඟලන හැබෑලෝකේ අනාථයෙක් කියන එක. මුන් එක්ක තර්ක කරන්න වැය කරන තප්පරයත් අපරාදෙ. සුභ රාත්‍රියක්. ආවා මහලොකුවට බොදුබලසේනාව ගැන කතා කරන්න.





 
Last edited:

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිකන් මෝඩ කතා නොකිය හිටපන්. උඹට ඔය තියෙන්නේ හාමුදුරුවරු එක්ක ගේමක් මිසක් මේ හාමුදුරුවන්ගේ වැඩේ ගැන ප්‍රශනයක් නෙමෙයි.


    උඹ අහනවනේ දැන් ලංකාවේ හරක් මරන්නේ නැත්ද කියල. ඔව් එක දවසින් නවතින්නේ නැහැ. නමුත් උඹ කියනවා වගේ කටයි පුකයි වහගෙන හිටිය කියල නවතින්නෙත් නැහැ. තව වැඩි වෙනවා මිසක්.


    ඇත්තෙයි..??? දැන් මට කියාපන්කෝ ඕකෙන් උන පරාර්ථය???
    දැන් ලංකාවේ හරක් මස් නැද්ද? හරක් මරණ නැද්ද?
    උඹත් උඹගේ යාලුවෝ වෙනුවෙන් සියදිවි හානිකර ගනින්. එතකොට අපි කියන්නම් ලෝකෙට උඹ "හරක්" වෙනුවෙන් සියදිවි හානිකරගත්ත කියල..
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    මේ තියෙන්නෙ කලින් වතාවෙ ද සී...කොර් නොහොත් ප්ලෝරයිඩ් අනාථ තෙමේ බෑන් වෙන්න කලින් මම උට දාපු රිප්ලයි එක. අනාථයා.

    හොඳටම රිදිලා???
    උඹ හිතුවේ මම ඇත්තටම ඕව කිව්වා කියලද බන්?


     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    සින්හල ඉගෙනගෙන වරෙන්.. උබ පොඩි වැඩිය්ටි මෙව්වට..

    සිංහල කියල ලියන්නේ මේ විදියට බන්.:D:D
     

    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    සිංහල කියල ලියන්නේ මේ විදියට බන්.:D:D
    දන්නෙ නැ.. මම සින්හල නෙමෙයිනෙ.. අනුන්ගේ බාශාවක් මෙහෙම හරි ලියනවනෙ..
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    නිකන් මෝඩ කතා නොකිය හිටපන්. උඹට ඔය තියෙන්නේ හාමුදුරුවරු එක්ක ගේමක් මිසක් මේ හාමුදුරුවන්ගේ වැඩේ ගැන ප්‍රශනයක් නෙමෙයි.


    උඹ අහනවනේ දැන් ලංකාවේ හරක් මරන්නේ නැත්ද කියල. ඔව් එක දවසින් නවතින්නේ නැහැ. නමුත් උඹ කියනවා වගේ කටයි පුකයි වහගෙන හිටිය කියල නවතින්නෙත් නැහැ. තව වැඩි වෙනවා මිසක්.

    උඹ කොහොමද බන් එහෙම කියන්නේ? මට පැහැදිලිවම ප්‍රශ්නේ ඔය හාමුදුරුවෝ කරපු ගොබ්බ වැඩේ. නැතුව මට ආනන්ද මෛත්‍රී වගේ ස්වාමීන් වහන්සේලා ගැන කිසිදු ගැටළුවක් නැත.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    හොඳටම රිදිලා???
    උඹ හිතුවේ මම ඇත්තටම ඕව කිව්වා කියලද බන්?



    රිදුනද ? ලෝල් එක එක වෙලාවල්වලට නානා ප්‍රාකාර බයිලා ගහන. අනන්‍යතාවයක් නැති. නිකමෙක් උඹ. උඹ වගේ පීචන් මීමෙක් එක්ක මොනවද බන් කතා කරන්න තියෙන්නෙ. ෆ්ලෝරයිඩ් අනාතයා. යකෝ හාමුදුරුවොන්ගෙ ගැන කතා කරන්න ඉස්සර පන්සිල් පද පහ රැකලා ඉඳපන්.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    දන්නෙ නැ.. මම සින්හල නෙමෙයිනෙ.. අනුන්ගේ බාශාවක් මෙහෙම හරි ලියනවනෙ..

    එහෙනම් ඇයි කොනකයෝ උබ මට සිංහල උගන්නන්න ලෑස්ති උනේ. :angry: උබලා වගේ නිගණ්ටයෝ කිසිම දෙයක් දන්නේ නැ කියල අපි දන්නවා.:P මේ රට ගැනත් (වැරදුනා ලෝකේ ගැනත්) අපිට අයිති නැ කියලා හිතලා සිකුරාදා දවසක එකම වෙලාවක අල්ලාහු හුක්බර් කියාගෙන වහා ටිකක් කාල මැරිලා පලයල්ලකෝ.:yes::angry::P:rofl::rolleyes: මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලින් 90% ක්ම එදාට ඉවර වෙනවා. අනේ එක කරපංකෝ.:angry::angry::yes::yes:
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    රිදුනද ? ලෝල් එක එක වෙලාවල්වලට නානා ප්‍රාකාර බයිලා ගහන. අනන්‍යතාවයක් නැති. නිකමෙක් උඹ. උඹ වගේ පීචන් මීමෙක් එක්ක මොනවද බන් කතා කරන්න තියෙන්නෙ. ෆ්ලෝරයිඩ් අනාතයා. යකෝ හාමුදුරුවොන්ගෙ ගැන කතා කරන්න ඉස්සර පන්සිල් පද පහ රැකලා ඉඳපන්.

    ඉතින් උඹ මම වෙනුවෙන් මොකට වෙහෙසේනවද බන්? වැඩක් බලාගෙන පාඩුවේ හිටහන්කෝ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැල්මඩුල්ල පැත්තෙන් ඇහෙන්නේ නම් මීට හාත්පසින්ම වෙනස් කතාවක්..

    මොකක්ද බල්ලෝ දැන් පලිසන් දුන්නේ කියපන් සක්කිලියා බලන්න.
    ඔය තොට පේන්නෙ හොඳ විතරයි. මේ හාමුදුරුවන්ගෙ නරක පැත්ත ගැන දන්න එවුන් දන්නව, :P

    සින්හල රාවෙට මිනිය විකුනගෙන කන්න බැරිවුනා හමුදාව කරපු වැඩෙන්. ලොල්ම සීන් එකක් මේකනම්
    :rofl:
     

    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    එහෙනම් ඇයි කොනකයෝ උබ මට සිංහල උගන්නන්න ලෑස්ති උනේ. :angry: උබලා වගේ නිගණ්ටයෝ කිසිම දෙයක් දන්නේ නැ කියල අපි දන්නවා.:P මේ රට ගැනත් (වැරදුනා ලෝකේ ගැනත්) අපිට අයිති නැ කියලා හිතලා සිකුරාදා දවසක එකම වෙලාවක අල්ලාහු හුක්බර් කියාගෙන වහා ටිකක් කාල මැරිලා පලයල්ලකෝ.:yes::angry::P:rofl::rolleyes: මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලින් 90% ක්ම එදාට ඉවර වෙනවා. අනේ එක කරපංකෝ.:angry::angry::yes::yes:
    අපි මස් කනවා.. මස් විකුනනවා.. හරක් මරනවා.. උබලට පව් නම් නිකන් හිටු.. අපිව නවත්තන්න උබලට බැ.
    ඔන්න අද නුවර මස් කඩ කාරයගෙ කතාව..
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    ඉතින් උඹ මම වෙනුවෙන් මොකට වෙහෙසේනවද බන්? වැඩක් බලාගෙන පාඩුවේ හිටහන්කෝ..

    උඹ වෙනුවෙන් වෙහෙසෙන්න මට පිස්සුවක් නැහැ. උඹ නිකමා නිකමා විදිහට ඉන්නෙ නැතුව බුර බුර පිස්සු කෙලින්න හදනකොට උඹ නිකමෙක් කියලා කියන එකයි මම කරෙ.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    කියවල බලපන් උඹම. එකේ තියෙන්නේ ධ්‍යානයෙන් පිරිහෙන්න කලින් මැරිලා බඹ ලොව උපදින්න ඕන හින්දනේ බන්, නැතුව හරකා මරනවා කියල නෙමෙයිනේ..

    Actually i never expected you to understand the content of that post. Because i know you people can not. If you could understand the content of that post, as of now you are not a Muslim. I fell sorry for you people.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙසක් පුන් පොහෝ දිනයේදී ගව ඝාතනයට විරෝධය පළ කරමින්, වහාම එය නතර කරන ලෙස ඉල්ලා මහනුවර දළදා මාළිගාවේ වාහල්කඩ ඉදිරිපිටදී සිය සිරුරට ගිනි තබා ගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වී තිබේ.
    පෙට‍්‍රල් වත් කර ගනිමින් සිරුරට ගිනි තබා ගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කළ පසුව තත්වය බරපතල නිසා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර සඳහා යොමු කරනු ලැබූහ.
    අපවත් වූ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට දන්ධානය යටතේ ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවට තේරී පත් වුයේ මනාප 3664 ක් ලබාගකිමිනි.
    කෙසේ වෙතත් විනය කඩ කිරීමේ චෝදනා මත උන්වන්සේව හෙළ උරුමය පක්ෂයෙන් ඉවත්කර තිබිණු අතර උන් වහන්සේ සිංහල රාවය සංවිධානයේ හම්බන්තොට දිස්ත‍්‍රික් සභාපතිවරයාද වූහ.:rofl:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අපි මස් කනවා.. මස් විකුනනවා.. හරක් මරනවා.. උබලට පව් නම් නිකන් හිටු.. අපිව නවත්තන්න උබලට බැ.
    ඔන්න අද නුවර මස් කඩ කාරයගෙ කතාව..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    yako tho kiyanne wena kauruhari kiyapu deyak misak tho dekapu deyak newei ne. yako moka wikunuwath unwahane unwahansege jivithaya puja kala thopi wage ponna heththak inna ratak goda naganna.
    යකෝ. මේවා ප්‍රසිද්ධ මාධ්‍යවල පලවෙන වාර්තා, උඹට පරල වෙන්න හේතුවක් නෑ, තවත් වතාවක් රැවටුනා එච්චරයි:P
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    Actually i never expected you to understand the content of that post. Because i know you people can not. If you could understand the content of that post, as of now you are not a Muslim. I fell sorry for you people.

    i understand the content than you. you should at least try to understand the content. its not about Muslim. its about the core values of Buddhism. since the ignorant monk didn't had any, there is no fair reason to call him a "great one"
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    උඹ වෙනුවෙන් වෙහෙසෙන්න මට පිස්සුවක් නැහැ. උඹ නිකමා නිකමා විදිහට ඉන්නෙ නැතුව බුර බුර පිස්සු කෙලින්න හදනකොට උඹ නිකමෙක් කියලා කියන එකයි මම කරෙ.

    පිස්සුවක් නැත්නම් මොකටද බන්. ඔච්චර අමාරුවෙන් දිග පොස්ට් එකක් දැම්මේ. උඹට වැඩක් නැති නිසාද?