පුට්ටක් ගන්න ඕන

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේක අරන් ආව සිංහලු. කොන්දට හොඳයි. අංශක 270 ක් විතර පැද්දෙන්න පුළුවන් :eek:
    කුෂන්. පුක නම් රත් වෙනවා ටික වෙලාවකින්. :sorry:



    och001.jpg

    OCH 001
    Rs. 23,475

    :lol::lol: puka rath wenne ay ban? jokes neme.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ මම "පුට්ට" කියන්නේ මොකද්ද කියලා දැන ගන්නයි මේකට ආවේ..:rofl:
    උඹලත් මාර වචන තමයි බඩු වලට දාන්නේ..:lol: