මචංලා මට අම්මට ෆෝන් එකක් අරං දෙන්න ඕන. මේ කාලෙ රිම් එකෙන් යන්නෙත්. බජට් එක 20ට අඩුයි. 4G, 2GB RAM සහ සාමාන්‍ය ප්‍රොසෙසරයක් තමා Requirements වෙන්නෙ. ඒ ගානට ගන්න තියෙන හොඳ ෆෝන්ස් මොනවද? Whatsapp, Youtube වගේ ඇප් අවුලක් නැතිව යූස් කරන්න පුලුවන් වෙන්න ඕන.