පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අමතමින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

    ඒ බ්‍රිතාන්‍යය විසින් යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමට තීරණය කිරීමත් සමඟයි.

    බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දුනහොත් බ්‍රිතාන්‍යයේ හමුදා ඉලක්කවලට පහර දීමට පසුබට නොවන බවයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

    යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලැබුණහොත්, රුසියාවේ ඉලක්කවලට පහර දීමේ හැකියාව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

    මේ වනවිටත් ඇමෙරිකාවෙන් යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දී ඇති බවටද වාර්තා වනවා.

    රුසියානු ජනාධිපති පුටින් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, යුක්රේන – රුසියානු අර්බුදය උග්‍ර කිරීමට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් සමත් වී ඇති බවයි.

    මේ අතර රුසියාවේ ඉදිකිරීම්, නිවාස සහ උපයෝගිතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබූ බවද සඳහන්.

    යුක්‍රේනය විසින් එම හැකර් ප්‍රහාරය එල්ලකර ඇති බවටයි සැක කෙරෙන්නේ.

    කෙසේ වෙතත් රුසියානු රජය ප්‍රකාශ කර ඇත්තේ එම වෙබ් අඩවියේ දත්තවලට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.

     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොන්න පුටින් යූක්‍රෙනෙ මන්කොල්ල කනවා
    වානෙ, තිරිගු , ඔක්කොම රුසියාවට අදිනවා,,

     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    රුසියාවේ ප්‍රධානම ආදායමක් යුරෝපයට ගෑස් ඉන්ධන විකිණීම. දැන් යුක්රේනය සතුව ගෑස් ඉන්ධන නිධි තියෙනවා නොර්වේ සතු නිධි ප්‍රමාණය වගේ තුන්ගුණයක් තරම්. ඉතින් යුරෝපය යුක්රේනයෙන් ඉන්ධන මිළදීගන්න හිතුවොත් රුසියානු තෙල් ආර්ථිකය බිඳ වැටෙනවා. ඕක තමයි පුට්ලර් යුක්රේනය ආක්‍රමණය කරන්න හේතුව.
     
    • Like
    Reactions: siri_ayya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    පොන්න පුටින් යූක්‍රෙනෙ මන්කොල්ල කනවා
    වානෙ, තිරිගු , ඔක්කොම රුසියාවට අදිනවා,,
    උබල හිතුව ගන්ජජේප්පො මුලු ලෝකෙම ඉන්නව කියල...
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රුසියානු-යුක්රේන යුදයේදී මමත් යුක්රෙනේ පැත්තේ.
    එත් ලංකාවේ sales රුසියාවෙන් ගන්නවා. රටවල් දෙක අතර හොද trade balance එකක් තියනවා..
    අනිතිමට කිවොත් රුසියානු වෙළදාම වෙනක් මේක වෙනස්....
    රුසියාව එක්ක වෙලදාම් කරන්නේ නැතුව ලංකාවට වත් ඉන්න බැහැ .
     
    • Like
    Reactions: siri_ayya