පුටින්ගේ ධුර කාලය 2036 දක්වා තහවුරුයි😱

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Lankawe gobilo hithan inne president maru karahama rata diyunu wenawa kiyala..2015 karagaththe ape unuth..anthimata thawath walata watuna.:lol:
    උඹ හිතන් ඉන්නෙ තක්කඩි හොරෙක් දිගටම ජනාධිපති කරාම රට දියුණු වෙනව කියලද ගොබිලො :lol:
     
    • Haha
    Reactions: ruchira55

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ හිතන් ඉන්නෙ තක්කඩි හොරෙක් දිගටම ජනාධිපති කරාම රට දියුණු වෙනව කියලද ගොබිලො :lol:

    මටත් අාසයි ගොබිලෝ...

    FB_IMG_1593661646975.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සමහරු Cuba, Vietnam හොඳයි කියනවා.. සමහරු China තමයි හොඳ.. සමහරු රුසියාව ගැනත් කියනවා
    හැබැයි migrate වෙන්න දඟලන්නේ Aussie, NZ, Canada, UK, USA or any European country :P
    අඩෝ කැරියා, අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන යක්කු බොලව් අපි. අපි වගේම යක්කු ඉන්න ඕස්ට්‍රේලියා කැනඩා ඇමෙරිකා වගෙ රටවල් වලට යන්න තමා අපි කැමති ඔය චයින රශියා වගෙ පක්කු ඉන්න රටවලට අපි යන්නෙ නෑ.
     
    • Haha
    Reactions: ruchira55

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සමහරු Cuba, Vietnam හොඳයි කියනවා.. සමහරු China තමයි හොඳ.. සමහරු රුසියාව ගැනත් කියනවා
    හැබැයි migrate වෙන්න දඟලන්නේ Aussie, NZ, Canada, UK, USA or any European country :P

    එකනේ බන්…..මුන්ට තේරෙන්නේ නෑනේ බාෂාවේ තියන සමානකම්, වෙනස්කම්…..මොක්කුද මන්ද මුන් නේ ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රුසියන් ජනතාව 77%ක් පුටින් 2036 වෙනකම් බලයේ ඉල්ලනට කැමති කියන්නේ පොර ජාත්‍යන්තරය ඇතුලේ රට පාලනය කරන විදිය ට උන් කැමති නිසයි... කිසිම අවස්ථාවක රටට අහිතකර දේකට ඉඩක් තියන්නෙ නෑ. ඇමරිකාව පඩයකට ගණන් ගන්නේ නෑ. කොන්ද කෙලින් තියන් වැඩ කරනවා... ටිකක් හරි ලෙන්ගතු චීනට විතරයි .... මේ පැටන් එක තමයි ඕනම රටක පාලකයෙකුට තියෙන්න ඕන..... එතකොට ජනතාව නිකම්ම ඒකට ඇබ්බැහි වෙනවා....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපරාදෙ ගොබිලෝ..අනුරයිය අගමැති උනානම් සුර සැපනේ..
    ඒ වගේද පර්සි ගොයිය අගමැටිකමේ ඉන්කොට ජනතාවටම සුරසැපනේ ගොබිලෝ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    If we end up in giving 2/3rd to these rascals, we will face a similar scenario. :oo:

    what kind if similar scenario are you talking about? 3/4th of one of the biggest countries voted for him. They obviously see something really good in him.
    Compare Russia under his rule & USA under Trumps rule. Every sane person can obviously deduct which country has gone forward & which has gone backward.
    I'd much prefer the "rascals" to get 2/3 & do some real changes under a strong willed president than the pabayas who were ruling before
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ වගේද පර්සි ගොයිය අගමැටිකමේ ඉන්කොට ජනතාවටම සුරසැපනේ ගොබිලෝ

    ඒ වගේද හරකෝ‍ අනුරයිය..බලපංකො වටේ ඉන්න උන් BMW අරන් බිල්ඩින් හදන් ඉන්න හැටි.සැප කනේ ගොබිලෝ‍.
     
    • Haha
    Reactions: Silly point

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ වගේද හරකෝ‍ අනුරයිය..බලපංකො වටේ ඉන්න උන් BMW අරන් බිල්ඩින් හදන් ඉන්න හැටි.සැප කනේ ගොබිලෝ‍.
    ඒකනෙ ගොබිලො. ලප අනුරයියත් එක්ක පර්සියයි, සජියයි, පොනිලයි එකතු උනාම මුලු ලංකාවටම සදා කල් ෆුල් සැප.

    උන්ටික මැරුණම උන්ගෙ පුත්තු ටික අරන් ආවම සැප ඩබල් :lol:
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පුටින් ගැන නම් දන්නෙ නැ
    හැබයි 2/3 ක් දුන්නොත් ලංකාව සෙත්තපොච්චි කියල නම් ශුවර්
     
    • Like
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    මේ වගේ කොන්දක් තියෙන ජනාදිපතිවරුන්ට රටේ මිනිස්සු තමන්ගෙ ආයුෂත් දේවී. රුසියාවට පූටිං වගේ සිංහයෙක් හිටියට, ශ්‍රී ලංකාවට ඉන්නෙ රට්ටු හිනස්සන සාඩිං කෙනෙක්. රටේ කරුමෙ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ වගේ කොන්දක් තියෙන ජනාදිපතිවරුන්ට රටේ මිනිස්සු තමන්ගෙ ආයුෂත් දේවී. රුසියාවට පූටිං වගේ සිංහයෙක් හිටියට, ශ්‍රී ලංකාවට ඉන්නෙ රට්ටු හිනස්සන සාඩිං කෙනෙක්. රටේ කරුමෙ.

    බයියො හිතන් හිටියෙ ගෝඨ පූටින් වගේ කියල බලනකොට සිරාට වඩා පොන්නයෙක්.😂😂😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    සමහරු Cuba, Vietnam හොඳයි කියනවා.. සමහරු China තමයි හොඳ.. සමහරු රුසියාව ගැනත් කියනවා
    හැබැයි migrate වෙන්න දඟලන්නේ Aussie, NZ, Canada, UK, USA or any European country :P

    Checkmate 💦
     
    Similar threads