පුටින් ගැන නම් දන්නෙ නැ
හැබයි 2/3 ක් දුන්නොත් ලංකාව සෙත්තපොච්චි කියල නම් ශුවර්
නාගාල අැති වැඩක් නෑ..JVP දිනවන්න උදව් කරපං.ජනාදිපති වෙන්න අැවිත් පොල්ල තියල ගිය උන් පස්සෙ තවත් යන්න ඵපා.
පුටින් ගැන නම් දන්නෙ නැ
හැබයි 2/3 ක් දුන්නොත් ලංකාව සෙත්තපොච්චි කියල නම් ශුවර්
මේ වගේ කොන්දක් තියෙන ජනාදිපතිවරුන්ට රටේ මිනිස්සු තමන්ගෙ ආයුෂත් දේවී. රුසියාවට පූටිං වගේ සිංහයෙක් හිටියට, ශ්‍රී ලංකාවට ඉන්නෙ රට්ටු හිනස්සන සාඩිං කෙනෙක්. රටේ කරුමෙ.
ඒ රටවල් වල මිනිස්සුන්ට පාලකයෝ මාරු උනා කියල තව වලට වැටෙනවට වඩා දෙයක් වෙන්නෙ නැතුව අැති ලංකාවට වගේ..ලංකාවෙ රජ පරම්පරාව මේකට අදාල නැහැනේ.

මේ වගේ කොන්දක් තියෙන ජනාදිපතිවරුන්ට රටේ මිනිස්සු තමන්ගෙ ආයුෂත් දේවී. රුසියාවට පූටිං වගේ සිංහයෙක් හිටියට, ශ්‍රී ලංකාවට ඉන්නෙ රට්ටු හිනස්සන සාඩිං කෙනෙක්. රටේ කරුමෙ.
තැරි දාර වොඩ්ක බයියනේ. බලපියව් තොපේ හුටින් ස ගෙ වැඩ. Kurshk සබ්මැරීන් එක ගිලුන වෙලාවෙ තිබුන ප්‍රෙස් කොන්පරන්ස් එකකදි නැවියෙක්ගෙ අම්ම කෙනෙක් ආණ්ඩුවට බනින වෙලාවෙ පිටිපස්සෙන් ඇවිත් sedate වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනව. මේකද තොපේ කතාකරන්න තියෙන නිදහස.
රුසියන් ජනතාව 77%ක් පුටින් 2036 වෙනකම් බලයේ ඉල්ලනට කැමති කියන්නේ පොර ජාත්‍යන්තරය ඇතුලේ රට පාලනය කරන විදිය ට උන් කැමති නිසයි... කිසිම අවස්ථාවක රටට අහිතකර දේකට ඉඩක් තියන්නෙ නෑ. ඇමරිකාව පඩයකට ගණන් ගන්නේ නෑ. කොන්ද කෙලින් තියන් වැඩ කරනවා... ටිකක් හරි ලෙන්ගතු චීනට විතරයි .... මේ පැටන් එක තමයි ඕනම රටක පාලකයෙකුට තියෙන්න ඕන..... එතකොට ජනතාව නිකම්ම ඒකට ඇබ්බැහි වෙනවා....

ඔව් බාන් ඒකාලේ වාගේද යහපාලන කාලේ දුන්න සුර සැපඒ වගේද පර්සි ගොයිය අගමැටිකමේ ඉන්කොට ජනතාවටම සුරසැපනේ ගොබිලෝ
ඔව් බාන් ඒකාලේ වාගේද යහපාලන කාලේ දුන්න සුර සැප
තෙල් නැව එනකං තෙල් ගන්න සෙඩ් එකේ හිටිය.
ගෑස් නැව එනකං ගෑස් ගන්න පෝලිමේ හිටියා හිඟන්නෝ වගේ
කරාන්ට් එන්න වහිනකන් අහස දිහා බලාගෙන හිටියා .දැන් ටික ටික අමතක වෙනවා නේද ඒ ආතල්
View attachment 83862
Putins networth kiyela podi google search ekak daala balapan...lolකෝ බන් පූටිං,
එයාෆොස් එකට මිග් අරන් දෙන ගමන් කීයක් හරි සාක්කුවට දාන් නැද්ද?
නේවි සල්ලි හොයනව බලන් ඉන්න බැරුව ඒ සල්ලි තමන්ගෙ සාක්කුවට දාගන්න වැඩ කරලා නැද්ද?
තමන්ගෙ අම්මගෙයි තාත්තගෙයි සොහොන හදන්න ආණ්ඩුවෙන් සල්ලි යටිමඩි ගහපුවා නැද්ද?