පුටින්ගේ නිවසට ඩ්‍රෝන් ප්‍රහාරයක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    BBC ඇවිලේන ගින්නට පිදුරැ දානවා.
    IMG_4846.jpeg
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Un godak try karanne casualties adu karanna….. un kiyana widiyata western media kiyana godak deeal boru lu……


    Oww, mona pissuwak keli da dan na. China podi saddayak dai….. Moscow gahuwa kiyanne untath podi treat eakak.
    ------ Post added on May 3, 2023 at 10:31 PM

    කතාවක් යනවා ඕක පිට දාලා ටැක්ටිකල් නියුක් යුස් කරන්න අවසර දෙයි කියලා ටැක්ටිකල් නියුක් යුස් කරා කියලා යුස් එවුන් කේස් එකක් දාන්නේ නැති වෙයි ෆුල් බ්ලොව්න් නියුක් නෙවියිනේ.එහෙම වුනත් බැටල් ගෘප් පිටින් මැරෙයි යුක්ක්රෙන් වල.
     
    • Like
    • Haha
    Reactions: milkjack and NRTG

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කතාවක් යනවා ඕක පිට දාලා ටැක්ටිකල් නියුක් යුස් කරන්න අවසර දෙයි කියලා ටැක්ටිකල් නියුක් යුස් කරා කියලා යුස් එවුන් කේස් එකක් දාන්නේ නැති වෙයි ෆුල් බ්ලොව්න් නියුක් නෙවියිනේ.එහෙම වුනත් බැටල් ගෘප් පිටින් මැරෙයි යුක්ක්රෙන් වල.
    කොහෙන් නතර වෙයිද දන්නැ මෙවා,
    US වලට ඹනා තව අවුලන්න.
    IMG_4847.jpeg
     
    Last edited:
    • Like
    Reactions: Rasika212

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සෙලෙන්ස්කි හුප්තිගේ පුතා නං 3 වෙනි ලෝක යුද්දේ පත්තු කරගන්න හදන්නේ , ඕකට නං හොද රිටෙර්න් එකක් බලාගන්න පුළුවන් වෙයි