පුටින්ගේ පිස්සුව නම් හොදටම තදවේගේනයි එන්නේ..

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    පුටින්ගේ පිස්සුව නම් හොදටම තදවේගේනයි එන්නේ..

    https://www.bbc.com/news/live/world-europe-60542877/page/2
    Screenshot 2022-02-27 223858.jpg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එක නියුක් එකක් හරි එලියට දැම්මා කියන්නෙහ් ඉතින් ඉලග ෆෙස් එක තමා ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,219
    113
    Panadura
    Natuwa umba kiyanne Americawatai NATO untai puke arinna dila balan inna kiyalada? Loke minissu okunge padheta natuwa ati.

    උන්ගේ ඉවසීමේ සිමාව පැනලා ඉන්නේ බන් වටේම රටවල් නේටෝ එකට අරන් උන්ට කින්ඩි දාන්න ගියාම ඕක තමයි වෙන්නේ.
    B U M P
     
    • Like
    Reactions: NRTG and kinkon

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    එක නියුක් එකක් හරි එලියට දැම්මා කියන්නෙහ් ඉතින් ඉලග ෆෙස් එක තමා ...
    Dan Putinawa natara karanna puluwan Xi Jinping ta witarai. U shape karot misak api hamoma habak. Cheene kamati wena ekak na yuddeta yanna mokada un decades ganak mahansi wela unge rata super power ekak karagatte
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    @super007 මේක මාර වැඩක්නේ බන් ප්‍රංශ හුත්තිට පුළුවන් කියන්න අපිලඟ නියුක්ස් තියෙනව කියලා කියන්න. හැබැ‍යි පුටින් ඒකට ලෑස්ති වුනාම පුටිංට පිස්සු​

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඌට සීන් එකට එන්ටර් වෙන්න entry point එකක් නැතුව ඉන්නවද කොහෙද 😊😂
    ඔව් ඔව් කට්ටිය ඌව හලලා යුද්ධෙ ස්ටාට් කරානෙ.
    ජපනෙක් රැව්වා හරි කියලා ඕක ජපන් මාලුබෝට්ටුවකට හරි ගහයි. 😂😂
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113

    @super007 මේක මාර වැඩක්නේ බන් ප්‍රංශ හුත්තිට පුළුවන් කියන්න අපිලඟ නියුක්ස් තියෙනව කියලා කියන්න. හැබැ‍යි පුටින් ඒකට ලෑස්ති වුනාම පුටිංට පිස්සු​

    ow ne mab USA, France ..etc ehema wewulanawa athi ne Putin ta baye. paka thama ithin.