පුටින්ගේ පිස්සුව නම් හොදටම තදවේගේනයි එන්නේ..

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කෝ පූටිමාගෙ වැඩ??? තාම බෝඩරේ පැනගන්න බැරි උනාද??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    In defense of course. Let's go russia. Blow US and NATO to pieces
    මාත් ආසයි ගහන්න ගහන්න . සෑම ක්‍රියාවකටම ප්‍රත්‍රික්‍රියාවක් ඇත එකත් මතකයේ තනාගනින් . කම්මන්ති භික්කන්ති කායො. ඔබේ වචනයෙන් කරන ක්‍රියා උබ පසුපස එලවයි
     
    • Like
    Reactions: Schrodinger Cat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මාත් ආසයි ගහන්න ගහන්න . සෑම ක්‍රියාවකටම ප්‍රත්‍රික්‍රියාවක් ඇත එකත් මතකයේ තනාගනින් . කම්මන්ති භික්කන්ති කායො. ඔබේ වචනයෙන් කරන ක්‍රියා උබ පසුපස එලවයි​

    පුකරේනයට වෙලා තියෙන්නේ ඒකමද කොහෙද ... අර එත්නික් රසියන් උන්ට ගහල වතුර කපලා දස වද දුන්නාදැන් පරබල්ලො ටික ගු කනවා​

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත

    පුකරේනයට වෙලා තියෙන්නේ ඒකමද කොහෙද ... අර එත්නික් රසියන් උන්ට ගහල වතුර කපලා දස වද දුන්නාදැන් පරබල්ලො ටික ගු කනවා​

    එතනික් කියලා නෑ ඔක්කම හොමෝ සේපියන් සේපියන් . උබලගේ සෙලවෙන මනසට කපා කොට බෙදා වෙන් කොට පාලනය කරාම එන කෘතග්ජන හැගීම් තමා ඔය 😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතනික් කියලා නෑ ඔක්කම හොමෝ සේපියන් සේපියන් . උබලගේ සෙලවෙන මනසට කපා කොට බෙදා වෙන් කොට පාලනය කරාම එන කෘතග්ජන හැගීම් තමා ඔය 😂

    අපි එහෙම හිතුවට සුද්දො නම් බලන්නේ වෙනස් විදියටම. සමහර පුක කලු සුද්දන්ට නම් ඕව තෙරෙන්නේ නෑ​

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත

    අපි එහෙම හිතුවට සුද්දො නම් බලන්නේ වෙනස් විදියටම. සමහර පුක කලු සුද්දන්ට නම් ඕව තෙරෙන්නේ නෑ​

    පුක කලු සුද්දෝ කොහෙද ඉන්නේ ? බැසිල් රාජපක්ෂ වගෙ සිටිසන් තියන පුක කලු සුද්දොද 😂😂
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    කිම් ජොන් ඇවිලුනොත් ඔක්කොටම හපන් වෙයි ඕකා හතර අතේ වනයි 🥴🥴
    හතර අතේ වනන්න උගේ ලග තියෙන අමුතු දේ මොනාද බන්? රශියා ඇමරිකා එලිපිට උන්ට තියෙනව කියල තියෙන ඒව ඇති ලෝකම විනාස කරන්න.

    KT2nHHB.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    හතර අතේ වනන්න උගේ ලග තියෙන අමුතු දේ මොනාද බන්? රශියා ඇමරිකා එලිපිට උන්ට තියෙනව කියල තියෙන ඒව ඇති ලෝකම විනාස කරන්න.

    KT2nHHB.png
    අපිට තියනවා රාවණාගේ එකක් ඒකෙන් ගැහුවම සුන්නදූලි වෙලා යනවා ලෝකෙන් භාගයක්ම
     
    • Haha
    Reactions: iworld

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    Kyiv totally surrounded, mayor says, blocking escape routes​

    Kyiv’s mayor has been speaking to the Associated Press and says the city is now "encircled" by Russian forces.
    Vitali Klitschko was asked whether there were plans to evacuate civilians should Russian troops seize the capital.
    “We can’t do that, because all ways are blocked,” he said. “Right now we are encircled.”
    Air raids have been sounding in the city as residents face another night under the threat of air strikes.
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හතර අතේ වනන්න උගේ ලග තියෙන අමුතු දේ මොනාද බන්? රශියා ඇමරිකා එලිපිට උන්ට තියෙනව කියල තියෙන ඒව ඇති ලෝකම විනාස කරන්න.

    KT2nHHB.png
    අමුතු දෙයක් ඕනි නෑ පිස්සෙක්ට පිහියක් හම්බවුනා වගේ තියෙයි
     
    • Like
    Reactions: Solo Rider