ICC issues war crime arrest warrant for Putin
අයියෝ අපේ පුටින් මමා ඉවරයි ....
https://www.aljazeera.com/news/live...live-news-chinas-xi-to-visit-moscow-next-week
na.. Ibbagamuwa Central CollegeInternational Cricket Council da?
ජනේලෙත් එල්ලෙන්න ඕන.....නැත්තං ගැම්මක් නෑපුටින් කදුළු පෙරාගෙන අඩනවා ඇති. ගෙදර සෙනග පිරිලා ඇති..... පව්![]()
ෂහ්.... එක දාන්න අමතක උනා...ජනේලෙත් එල්ලෙන්න ඕන.....නැත්තං ගැම්මක් නෑ
this comment takes it homeපුටින් ඊලග ඡන්දේට රැස්වීම් වලදී පපුවට ගහගෙන කියයි “මාව විදුලි පුටුවට ගෙනියන්න හදනවා අපේ හාන්දුරුවනේ” කියලා.
නේද @erozan @N A K A M U R A