පුටින් ජාතිය අමතයි. Wagner කන්ඩායමේ නායකයින් විනාශ කිරිමට නියොග කරයි. 🔴BREAKING

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    රුසියාවෙන් උදේ ඉදන් මූ ට්‍රේටර් කියලා මැරෙන්න හදලා නකමුරා මරන් කන්න හදලා හමුදාවකුත් මොස්කව් යවලා තියෙද්දි සාකච්චා කරලා විසදන්න පුලුවන් කියන්නේ පුතියා යටතේ හමුදා ගේමක් ගහලා බය නැතුව ඉන්න තරම් මූ මාර වැඩ්ඩෙක් කියන එක...
    නැත්තම නිවුස් එකේ අවුලක්.
    Naththan serama putiya stage karapu drama ekak kiyana eka.. man nan hithanne putiyage drama ekak vage.. moscow apartment bombing vage
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    Naththan serama putiya stage karapu drama ekak kiyana eka.. man nan hithanne putiyage drama ekak vage.. moscow apartment bombing vage
    ඔය බෝම්බින් සිද්දිය කවදද වුනේ 1999 එකද නැත්තන් ලගත් එකක් වුනාද
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය බෝම්බින් සිද්දිය කවදද වුනේ 1999 එකද නැත්තන් ලගත් එකක් වුනාද
    1999 eka.. pora president une oya seen eka handle karapu vidiya nisa. Bomba thiyanna apu fsb un local policiya allalath case ekak una a kale. Putin chechan unva ahu kara seen ekata