පුටින් ජාතිය අමතයි. Wagner කන්ඩායමේ නායකයින් විනාශ කිරිමට නියොග කරයි. 🔴BREAKING

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    aragale iwara wela wage

    රුසියාවෙන් උදේ ඉදන් මූ ට්‍රේටර් කියලා මැරෙන්න හදලා නකමුරා මරන් කන්න හදලා හමුදාවකුත් මොස්කව් යවලා තියෙද්දි සාකච්චා කරලා විසදන්න පුලුවන් කියන්නේ පුතියා යටතේ හමුදා ගේමක් ගහලා බය නැතුව ඉන්න තරම් මූ මාර වැඩ්ඩෙක් කියන එක...
    නැත්තම නිවුස් එකේ අවුලක්.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    වැග්නර් කුලි හමුදා පුටින් ගේ යෝජනාව පිලිගනි. හමුදාව නැවත පසුබසි.

    🇧🇾🇷🇺❗බෙලරුස් ජනාධිපති Lukashenko, පුටින් සමඟ එකඟතාවයකින් පසු වැග්නර් කුලි හමුදා නායක Prigozhin සමඟ සාකච්ඡා පැවැත්වීය.

    රුසියාවේ භූමියේ වැග්නර් සමාගමේ සන්නද්ධ පුද්ගලයින් ගමන් කිරීම නැවැත්වීමට සහ වැග්නර් පීඑම්සී සටන්කරුවන් සඳහා ආරක්ෂක සහතික කිරිමත් සමඟ ඉදිරි පියවර ගැනීමට බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ යෝජනාව යෙව්ගනි ප්‍රිගොෂින් පිළිගත්තේය.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land

    රුසියාවෙන් උදේ ඉදන් මූ ට්‍රේටර් කියලා මැරෙන්න හදලා නකමුරා මරන් කන්න හදලා හමුදාවකුත් මොස්කව් යවලා තියෙද්දි සාකච්චා කරලා විසදන්න පුලුවන් කියන්නේ පුතියා යටතේ හමුදා ගේමක් ගහලා බය නැතුව ඉන්න තරම් මූ මාර වැඩ්ඩෙක් කියන එක...
    නැත්තම නිවුස් එකේ අවුලක්.
    confirmed news. oya yapaiyath dala thiyenner

    rusiyawa palanaya karanne salli thiyana minissu tika denek :P

     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    යුද බල්ලා

    මේ පොත කියොල තියනව, written by Frederick Forsyth

    මේ වගෙම කතවක් තියෙන්නෙ
    අප්‍රිකන් රටක දියමන්ති ආකරයක් හොයගෙන, ඒක අඩු වටිනාකමට ගන්න කුලී හමුදාවක් හයර් කරනව
    කුලි හමුදාවෙ ලොක්ක, රට අල්ලගෙන ඒක පිලිගත්ත ලීඩර් කෙනෙක්ට දෙනව

    උගෙ
    නම ශැනන් වගෙ නමක්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කොහොමත් දැන් රුසියාව ඇතුලෙන්ම පුටින්ට විරෝධය ගොඩ නැගිල ඉවරයි. පුටින් ඇතුළු හමුදාව තනියෙන් යුද්ධෙ ඇදන් යන එකක් තීයෙන්නෙ. හමුදාවෙ සමහර උනුත් wagner උන්ට සපෝට්.

    අමෝර් ලොන්ත ටොයියා🤣🤣😂😅

    ඒ ඩ්‍රාම එකත් ඉවරයි. ඊලගට මොකක්ද :oo:

    හේයි අැටකිච්චා ත්‍රීවීල් ඵකක් අරන් චූන් පාන් බෙදපන්..🤣😂😅😅
    ------ Post added on Jun 25, 2023 at 6:01 AM
     
    • Haha
    Reactions: dinuksha_asela

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Umbalage jathika weerayo neda Wagner group eka... Moko loku appachchita viruddawa kerali gahanne...

    ඔයි අන්න පූටිංව මරලා🤣🤣

    අහ් මේ තියෙන්නෙ...මම බැලුව පරක්කු මොකද කියල...යුක්‍රේනෙත් එක්ක වෙන්න බැරිද වැඩේ කරනව ඇත්තෙ...

    දැන් සැපද?🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    It doesn't matter whether it's the CIA or not (but most likely it's the CIA, they are the only ones capable of doing this level of a coup) dictators like Putin should be thrown off from the face of the earth

    🤣🤣CIA ට කෝපි කෝප්පයක් බීල පුක දීපන්

    CIA at its best!
    🤣🤣
    ------ Post added on Jun 25, 2023 at 6:06 AM

    🤣🤣🤣🤭🤭🤭🤭
    ------ Post added on Jun 25, 2023 at 6:07 AM

    aragale iwara wela wage
    හූ හූ..🤣🤣
    ------ Post added on Jun 25, 2023 at 6:08 AM
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    යුද බල්ලා

    මේ පොත කියොල තියනව, written by Frederick Forsyth

    මේ වගෙම කතවක් තියෙන්නෙ
    අප්‍රිකන් රටක දියමන්ති ආකරයක් හොයගෙන, ඒක අඩු වටිනාකමට ගන්න කුලී හමුදාවක් හයර් කරනව
    කුලි හමුදාවෙ ලොක්ක, රට අල්ලගෙන ඒක පිලිගත්ත ලීඩර් කෙනෙක්ට දෙනව

    උගෙ
    නම ශැනන් වගෙ නමක්
    the Dogs of War great book
    The same scenario almost happened in 2004, when a group of mercenaries attempted to take Equatorial Guinea, but they were apprehended before they even arrived. British businessmen were also behind the coup.
     
    • Love
    Reactions: Solo Rider