පුටින් මීක් කියය්. වාග්නර් නායකයා බෙලරුසයට පැන යය්.

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    කෝ කෝ ඊයේ රෑ නිදිමරන් පූටින්ව මරණකන් බලන් හිටපු ලාංකික කලවම් ලොන්තයෝ ටික...😂😂
    ammata siri putin ta puka dena ekek.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    Aparade whotto unge mahansiya :ROFLMAO: Putin ta habai jangiyema kakki yanna athi.
    "පුටින් ලෙප්ට්, ස්ලාව හුක්රෙනි" කියමින් පාරම් බෑ යුක්රේන් ලෝලීන් "අනේ පුටින්ට කක්කි පොඩ්ඩක් යන්න ඇති" කියමින් දවසකට පසු හිත හදාගනී. සියල්ලන් සතුටින් විසිර යය්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    "පුටින් ලෙප්ට්, ස්ලාව හුක්රෙනි" කියමින් පාරම් බෑ යුක්රේන් ලෝලීන් "අනේ පුටින්ට කක්කි පොඩ්ඩක් යන්න ඇති" කියමින් දවසකට පසු හිත හදාගනී. සියල්ලන් සතුටින් විසිර යය්
    :lol:
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    කෝ කෝ ඊයේ රෑ නිදිමරන් පූටින්ව මරණකන් බලන් හිටපු ලාංකික කලවම් ලොන්තයෝ ටික...😂😂
    343754669_185864041005598_3865519262417308065_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අන්තිමට මේ ත්‍රෙඩ් එක බලං යනකොට තමයි තේරුනේ, තැරි දාර බයියන්ටයි මටයි එකඟ වෙන්න පුලුවන් දේකුත් හම්බුනා එහෙනං ..
     
    • Wow
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අන්තිමට මේ ත්‍රෙඩ් එක බලං යනකොට තමයි තේරුනේ, තැරි දාර බයියන්ටයි මටයි එකඟ වෙන්න පුලුවන් දේකුත් හම්බුනා එහෙනං ..
    Prigozhin ta wada Putin hodayi kiyala da?