දැක්කනෙ කටින් පුටින් කිය කියා රසියාවෙ volume එක තාම ගනන් නොගෙන හිටියා. හැමෝම හිතුවෙ රසියාව දුවයි කියල...
උන් මෙතෙක් කල් ukrain city වලට ෙනොගැහුවෙ මිනිස්සු මැරෙන නිසා. අද ගහපු මිසයිලත් මැරෙන එක අවම වෙන විදියට කරල තියෙන්නෙ. යුක්‍රේණ මොඩයො චූන් වුන ගමන් පාලම් කඩන්න ගියා. උන් ගෙ ඇමරිකාවෙන් දුන්න මිසයිල ආරක්ෂක පද්ධති වැඩ කරලත් නැ.. ටැප් එකක් වහල ප්‍රබාකරන් ඉගෙන ගත්ත වගේ නෙමෙයි රුසියාව full scale යුද්ධයක් පටන් ගත්තොත් !!