පුටිමා

Oct 13, 2016
2,675
276
0
giphy.gif
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මූ මරු ඩයල් එක බං :D මේ මනුස්සය මැරුණාම රුසියාවට මක් වෙයිද දන්නෑ :(
 

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මමත් අද වෙනකන් හිතන් හිටියේ එහෙම තමයි. අද lunch වෙලාවේ රුසියන් ඩයල් එකක් සෙට් උනා. පුටින් සෑහෙන්න හිතවතුන්ට සහ පවුලේ උන්ට මන්ත්‍රී සහ ඇමති පට්ටං දීල තියෙනවලු. ඒ මිනිස්සු confident නැල්ලු මොනාද කරන්නේ කියල. හරියට අපේ හිටපු ජනාධිපති වගේ. පොර කියනවා තව ටික දවසකින් North Korea වගේ වෙයි කියල. ඒකාධිපති පාලනේකටලු දැන් යන්නේ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැබැයි පොර ටිකකාලෙකට කලින් සන්චාරයකදි ජුඩෝවලින් පොඩිඑකෙකු(14ක විතර) පැරදුනා