පුටිං එක පාරම නින්දෙන් ඇහැරලා අල්ලපු රටට ගහන්න හිතුවෙ ඇයි ? මුගෙ ජනප්‍රියතාවය අද වෙනකොට සෑහෙන්න පිරිහිලා ගිහින් තියෙන්නෙ. මිනිස්සුන්ව අන්දලා බිල්ලො මවල පෙන්නලා මූ උත්සහ කරන්නෙ 2024 රුසියාවෙ තියන චන්දෙ දිනාගන්න ක්‍රමයක් හදාගන්න.
දැන් කොහොම හරි යුක්‍රෙන් වලට ගිය සමහර රුසියන් එවුන් ෆයිට් නොකර යටත් වෙලා. වැඩි දවසක් යන්න කලින්ම මේකට රට ඇතුලෙන්ම මහා විරෝධයක් ඒවි. පුටිමට අන්තිමට විදුලි පුටුවට යන්න තමා වෙන්නෙ . හොදට බලන්න මුන්ට වැඩි වයසකුත් නෑ. හරියට රැවුලවත් වැවිල නැති එවුන්. ගොන් පුටිමා කියන විදියට මුන් ෆයිට් කරයිද ? මම නම් හිතන්නෙ නෑ.
මේ අංකල්ගෙ මුලු ප්ලෑටූන් එකම යටත් කරගෙන කියෙව් කිට්ටුවදි
අලුත්ම තත්වය තමා රුසියන් කාරයො චර්නොබිල් හරහා කියෙව් වලට යන්න හදන එක. ඒ ඒරියා එකේ මොකුත්ම ඩිෆෙන්ස් එකක් නැතිව තිබිල තියෙන්නෙ රෙඩියෙශන් නිසා. අනිත් පැති වලින් ගහපු ඇටෑක් සාර්ථක නොවීම නිසා මුන් මෙහෙන් එන්න ට්‍රයි කරනව කියල තමා කියන්නෙ.
Update
Russian offensive has stalled
Ukrainian rear guard actions have destroyed columns of tanks and supply vehicles. Russians having a difficult time crossing the Dnieper, One of their major objectives

Last edited: