පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    පුටිං එක පාරම නින්දෙන් ඇහැරලා අල්ලපු රටට ගහන්න හිතුවෙ ඇයි ? මුගෙ ජනප්‍රියතාවය අද වෙනකොට සෑහෙන්න පිරිහිලා ගිහින් තියෙන්නෙ. මිනිස්සුන්ව අන්දලා බිල්ලො මවල පෙන්නලා මූ උත්සහ කරන්නෙ 2024 රුසියාවෙ තියන චන්දෙ දිනාගන්න ක්‍රමයක් හදාගන්න.

    දැන් කොහොම හරි යුක්‍රෙන් වලට ගිය සමහර රුසියන් එවුන් ෆයිට් නොකර යටත් වෙලා. වැඩි දවසක් යන්න කලින්ම මේකට රට ඇතුලෙන්ම මහා විරෝධයක් ඒවි. පුටිමට අන්තිමට විදුලි පුටුවට යන්න තමා වෙන්නෙ . හොදට බලන්න මුන්ට වැඩි වයසකුත් නෑ. හරියට රැවුලවත් වැවිල නැති එවුන්. ගොන් පුටිමා කියන විදියට මුන් ෆයිට් කරයිද ? මම නම් හිතන්නෙ නෑ.

    274590935_254659380162888_7201612625867629394_n.jpg

    274174207_254659396829553_225767900990914967_n.jpg

    274178326_254659440162882_744343014082456368_n.jpg

    මේ අංකල්ගෙ මුලු ප්ලෑටූන් එකම යටත් කරගෙන කියෙව් කිට්ටුවදි

    274558710_254902583471901_2816414728270449591_n.jpg

    අලුත්ම තත්වය තමා රුසියන් කාරයො චර්නොබිල් හරහා කියෙව් වලට යන්න හදන එක. ඒ ඒරියා එකේ මොකුත්ම ඩිෆෙන්ස් එකක් නැතිව තිබිල තියෙන්නෙ රෙඩියෙශන් නිසා. අනිත් පැති වලින් ගහපු ඇටෑක් සාර්ථක නොවීම නිසා මුන් මෙහෙන් එන්න ට්‍රයි කරනව කියල තමා කියන්නෙ.

    1645735264928.png

    Update

    Russian offensive has stalled :yes: :yes:

    Ukrainian rear guard actions have destroyed columns of tanks and supply vehicles. Russians having a difficult time crossing the Dnieper, One of their major objectives

    Last edited:

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    තුන් දෙනෙක් දාල යටත් වෙනවලු😂👌

    Ukraine: Results Of First Day Of Russia's Military Operation (Videos)
    Click to see full-size image
    At least, 14 soldiers of the Armed Forces of Ukraine surrendered on the DPR front lines.🤣👌
    ------ Post added on Feb 25, 2022 at 2:15 AM

    https://elakiri.com/threads/යුක්%E2%80%8Dරේන-රුසියා-යුද්දයේ-නවතම-වීඩියෝ-බලන්න-එන්න.2033355/

    ඕකේ තියන ඒවා බලහන්😂.චර්නොබිල් වලට ගහන්න කලින් වැදුන ඒවා තියෙන්නේ🤣.airports කුඩු defense hq එක කුඩු,intelligent hq කුඩු😂👌.air defense systems left,Air Force left🤣👌.military base 75 kudu😂👌.අපරාදේ හැබැයි ඇමරිකාව මුන්ට ආයුද දුන්න එකේ ඒ ටික පොඩි එකෙක්ට දුන්නනම් උයිට වඩා හොදට defense කරනවා.යකෝ මුන්ට defense කරන්න තිබිලවත් ගහගන්න බෑ කියන්නේ නෝන්ඩි හතයි😂👌.ඔය වගේ නිදහසට කරුණු 1000ක් කිව්වත් වැඩක් නෑ දැන්නම්🤣👌

    පුටිංගේ දේශපාලන අව්ලක් නම් ඇයි යුක්‍රේනේ යුද්දයක් ඇති කරලා පුටිංට වාසි දෙන්නේ😂👌

    අම්බො යකෝ මුන් රෙදි නැති වෙන්න ගුටි කද්දි හදාගන්න උත්තර දැකල හිනා😂👌
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,794
    5,787
    113
    පුටිං එක පාරම නින්දෙන් ඇහැරලා අල්ලපු රටට ගහන්න හිතුවෙ ඇයි ? මුගෙ ජනප්‍රියතාවය අද වෙනකොට සෑහෙන්න පිරිහිලා ගිහින් තියෙන්නෙ. මිනිස්සුන්ව අන්දලා බිල්ලො මවල පෙන්නලා මූ උත්සහ කරන්නෙ 2024 රුසියාවෙ තියන චන්දෙ දිනාගන්න ක්‍රමයක් හදාගන්න.

    දැන් කොහොම හරි යුක්‍රෙන් වලට ගිය සමහර රුසියන් එවුන් ෆයිට් නොකර යටත් වෙලා. වැඩි දවසක් යන්න කලින්ම මේකට රට ඇතුලෙන්ම මහා විරෝධයක් ඒවි. පුටිමට අන්තිමට විදුලි පුටුවට යන්න තමා වෙන්නෙ . හොදට බලන්න මුන්ට වැඩි වයසකුත් නෑ. හරියට රැවුලවත් වැවිල නැති එවුන්. ගොන් පුටිමා කියන විදියට මුන් ෆයිට් කරයිද ? මම නම් හිතන්නෙ නෑ.

    274590935_254659380162888_7201612625867629394_n.jpg

    274174207_254659396829553_225767900990914967_n.jpg

    274178326_254659440162882_744343014082456368_n.jpg

    මේ අංකල්ගෙ මුලු ප්ලෑටූන් එකම යටත් කරගෙන කියෙව් කිට්ටුවදි

    274558710_254902583471901_2816414728270449591_n.jpg

    අලුත්ම තත්වය තමා රුසියන් කාරයො චර්නොබිල් හරහා කියෙව් වලට යන්න හදන එක. ඒ ඒරියා එකේ මොකුත්ම ඩිෆෙන්ස් එකක් නැතිව තිබිල තියෙන්නෙ රෙඩියෙශන් නිසා. අනිත් පැති වලින් ගහපු ඇටෑක් සාර්ථක නොවීම නිසා මුන් මෙහෙන් එන්න ට්‍රයි කරනව කියල තමා කියන්නෙ.

    View attachment 161655
    චර්නොබිල් කියන්නේ ප්‍රධාන මර්මස්ථානයක්. සෝවියට් කලේ හදපු base ගොඩක් තියනවා. අනිවාර්යයෙන්ම ලොකු හමුදාවක් හදවලා තියන්න ඇති. අනික දැන් හිම නැහැ යුක්රේනේ.
     
    • Like
    Reactions: N A K A M U R A

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    චර්නොබිල් කියන්නේ ප්‍රධාන මර්මස්ථානයක්. සෝවියට් කලේ හදපු base ගොඩක් තියනවා. අනිවාර්යයෙන්ම ලොකු හමුදාවක් හදවලා තියන්න ඇති. අනික දැන් හිම නැහැ යුක්රේනේ.

    Chernobyl is not a heavily defended area. It's an exclusion zone due to the radioactive elements. Maintaining a military presence there is a danger and served no purpose till now.

    Russia does not have the capability or resources to take over Ukraine and sustain it. Putin's plan is simple, take over Kiev and enact a puppet regime similar to Belarus.

    Most importantly Russian army moral is also really low, though Putin shouts all this nonsense most of Russian public don't want a war with Ukraine, they have been really close for many generations and fought alongside each other together in 2 world wars. Also so many Ukrainian+ Russian mixed families live in both countries. This will be the downfall of Putin
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    Chernobyl is not a heavily defended area. It's an exclusion zone due to the radioactive elements. Maintaining a military presence there is a danger and served no purpose till now.

    Russia does not have the capability or resources to take over Ukraine and sustain it. Putin's plan is simple, take over Kiev and enact a puppet regime similar to Belarus.

    Most importantly Russian army moral is also really low, though Putin shouts all this nonsense most of Russian public don't want a war with Ukraine, they have been really close for many generations and fought along each other together in 2 world wars. Also so many Ukrainian+ Russian mixed families live in both countries. This will be the downfall of Putin
    පම්ක
     
    • Dislike
    Reactions: Master malli

    උබට පිස්සුද? රුසියාව යුද්දේ කට ආවොත් මුලින්ම එන පාර ඔය පටන් එක හරහා තියෙන්නේ. කිලෝමීටර් එකසිය පනහකි බෙලරූස් වල ඉදන්ම කියෙව් වලට. ඒක හින්දා ඔය පැත්තේ ආරක්ෂාව අනිවාර්යෙන්ම තද කරන්න ඕනේ. යුද්ධේ එක දවසින් පටන් ගත්තා නෙමේ නේ. යුක්රේනය ඉල්ලාවී කාපු යුද්ධයක් නේ. ඒක හින්දා අනිවාර්ය යෙන්ම සම්පූර්ණ බල ඇණි දෙකක් වත් දාන්න ඕනේ. අනික චර්නොබිල් කියන්නේ මේ වෙලාවේ යුක්‍රේනයට වටින සම්පතක්. ඕක පෙන්නලා විතරක් යුද්ධේ නවත්තන්න පුළුවන් කම තිබ්බා. අනික ඕක උන් අතේ තියනවා කියන්නේ dirty bomb එකක් හදන්න බඩු උන් යටතේ තියනවා කියන එක. චර්නොබිල්. Zone එක නැති උනා කියන්නේ තව කිලෝමීටර් පනහක්වත් නැතුව ඇති කියෙව් වලට. තනි සමතලා පොළව දැන් මොකක් ද තියන defiance line එක රුසියාව විරුද්ධව. Antonov arifild එක රුසියාව අල්ලලා ඉවරයි.ඒ කියන්නේ ඒකට ලොකු ඩැමේජ් එකක් නැතුව ඇති. ඒකේ ඉදන්ම කියෙව් වලට කිලෝමීටර් පහලවයි. දැන් නම් රෙවිලා ඉන්නේ අර විහුළුකාරයාට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    පුටින් පිස්සෙක් බන්, පව් අහිංසක මිනිස්සු, පිස්සු හැදිලා වගේ පාරවල් පුරා පොඩි දරුවෝ එක්ක..
    රුසියාවෙ එවුන්ට මේ යුද්දෙ ඔනෙ නෑ බන්. පුටිමට විතරයි ඔනෙ. අඩුම තරමෙ හමුදාවෙ නායකත්වයත් කැමති නැති සීන් එකක් තියෙන්නෙ. එකම දේ ඔඩර් එක ආවොත් ක්‍රියාත්මක කරන්න උන් බැදිල ඉන්නව.

    අරූ ව්‍යන්ගයෙන් කියන දේ බලපන්. යුක්‍රේනෙ කෑල්ල රුසියාවට එකතු කරගන්නව කියල කතා උන එකට ඌ එකගයි කියන්නෙ. ඌ නොකියා කිව ඒක තමා ප්ලෑන් එක මූ කරන්න ඉන්නෙ කියන එක :lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,794
    5,787
    113
    පුටින් පිස්සෙක් බන්, පව් අහිංසක මිනිස්සු, පිස්සු හැදිලා වගේ පාරවල් පුරා පොඩි දරුවෝ එක්ක..
    පුටින් පිස්සා. එතකොට ඔය යුක්රේන් කාරයින්ට කලින් ඩොනබාසි වලට ගහද්දි එහෙ හිටපු පොඩි උන් පෙනුනේ නැහැ. ක්‍රිමියාවට වතුර නතර කරන කොට පොඩි උන් පෙනුනේ නැහැ. මේක ගොඩින් බේරගන්න තිබ්බා.දැන් ඉල්ලගෙන පරිප්පුව කාලා තියෙන්නේ.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,605
    6,173
    113
    තුන් දෙනෙක් දාල යටත් වෙනවලු😂👌

    Ukraine: Results Of First Day Of Russia's Military Operation (Videos)'s Military Operation (Videos)
    Click to see full-size image
    At least, 14 soldiers of the Armed Forces of Ukraine surrendered on the DPR front lines.🤣👌
    ------ Post added on Feb 25, 2022 at 2:15 AM

    https://elakiri.com/threads/යුක්%E2%80%8Dරේන-රුසියා-යුද්දයේ-නවතම-වීඩියෝ-බලන්න-එන්න.2033355/

    ඕකේ තියන ඒවා බලහන්😂.චර්නොබිල් වලට ගහන්න කලින් වැදුන ඒවා තියෙන්නේ🤣.airports කුඩු defense hq එක කුඩු,intelligent hq කුඩු😂👌.air defense systems left,Air Force left🤣👌.military base 75 kudu😂👌.අපරාදේ හැබැයි ඇමරිකාව මුන්ට ආයුද දුන්න එකේ ඒ ටික පොඩි එකෙක්ට දුන්නනම් උයිට වඩා හොදට defense කරනවා.යකෝ මුන්ට defense කරන්න තිබිලවත් ගහගන්න බෑ කියන්නේ නෝන්ඩි හතයි😂👌.ඔය වගේ නිදහසට කරුණු 1000ක් කිව්වත් වැඩක් නෑ දැන්නම්🤣👌

    පුටිංගේ දේශපාලන අව්ලක් නම් ඇයි යුක්‍රේනේ යුද්දයක් ඇති කරලා පුටිංට වාසි දෙන්නේ😂👌

    අම්බො යකෝ මුන් රෙදි නැති වෙන්න ගුටි කද්දි හදාගන්න උත්තර දැකල හිනා😂👌
    අම්බො යකෝ මුන් රෙදි නැති වෙන්න ගුටි කද්දි හදාගන්න උත්තර දැකල හිනා :yes:

    274785379_5244721055591932_291394466892453330_n.jpg

    More Russian soldiers taken in

    274763214_5244720958925275_965876991988001836_n.jpg

    274772529_5243948299002541_3388511914356126872_n.jpg

    ------ Post added on Feb 25, 2022 at 3:37 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,668
    21,300
    113
    ඇයි බන් ලංකාවේ උන් හේතුවක් නැතුවම රුසියාවට කැමති....පුටින් වගේ ඒකාදිපති උන් හින්ද්ද? පුටිනා නැති කාලේක වෙන රටක් හොයා ගයිද සපෝර්ට් කරන්න?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,254
    5,116
    113
    Loading...
    යුද්ධයකදි දෙපැත්තටම හානි, වාසි අවාසි වෙනවා. අපේ අලිමංකඩ කෑම්ප් එකට ගැහුවෙ සුද්ද වෙන්න. රුසියො දක්ෂ ආයුධ හදන්නයි මොළෙන් ගේම් ගහන්නයි air strike tank strike missile strike වලට තමයි. ගරිල්ලා බැහැ වගේ. රුසියා ගහයි ඕක.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    ඇයි බන් ලංකාවේ උන් හේතුවක් නැතුවම රුසියාවට කැමති....පුටින් වගේ ඒකාදිපති උන් හින්ද්ද? පුටිනා නැති කාලේක වෙන රටක් හොයා ගයිද සපෝර්ට් කරන්න?
    ඔව් ඊශ්‍රාලෙට සපෝට් කරයි
     
    • Like
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    ඇයි බන් ලංකාවේ උන් හේතුවක් නැතුවම රුසියාවට කැමති....පුටින් වගේ ඒකාදිපති උන් හින්ද්ද? පුටිනා නැති කාලේක වෙන රටක් හොයා ගයිද සපෝර්ට් කරන්න?
    ඇට නම ලක්සයක් එකතු වෙලා හිට්ලර් කෙනෙක් වගෙ පුටිමෙක් වගේ එකෙක් ගේන්න ඔනෙ කියල චන්දෙ දුන්නෙ මොකක්දෝ තියනව උන්ට ආසාවක් සපත්තුවට පෑගිල ඉන්න. දර්මය කියන්න සිවුර දාගත්තු උන්ම කියනවනෙ මරපන් කොටපන් කියල. මොකක්දො අසික්කිත ආශ්වාදයක් ලබනව දුර්වලයෙක්ට ගහද්දි.

    අනික තමා ලංකාවෙ ලිං බිජ්ජො හරියට ඉතියාසයක් දන්නෙත් නෑ. කලින් හිටපු පුටින්ගෙ පඹය පන්නලා දාපු දවස් වල තමා පූටින් හමුදාව මුලින් එව්වෙ. එතකොට උන් බැජ් ගලවලා ආවෙ "බෙදුම්වාදී" කියාගෙන.

    ඉන්දියාවෙන් ලංකාවට පරිප්පු දානකොට අපි අසරණ උනා වගේ තමා. එදා ඉන්දියාවෙන් ගැහුව නම් එලකිරි එකේ අපි කතා කරන්නෙ හින්දියෙන්
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තුන් දෙනෙක් දාල යටත් වෙනවලු😂👌

    Ukraine: Results Of First Day Of Russia's Military Operation (Videos)'s Military Operation (Videos)
    Click to see full-size image
    At least, 14 soldiers of the Armed Forces of Ukraine surrendered on the DPR front lines.🤣👌
    ------ Post added on Feb 25, 2022 at 2:15 AM

    https://elakiri.com/threads/යුක්%E2%80%8Dරේන-රුසියා-යුද්දයේ-නවතම-වීඩියෝ-බලන්න-එන්න.2033355/

    ඕකේ තියන ඒවා බලහන්😂.චර්නොබිල් වලට ගහන්න කලින් වැදුන ඒවා තියෙන්නේ🤣.airports කුඩු defense hq එක කුඩු,intelligent hq කුඩු😂👌.air defense systems left,Air Force left🤣👌.military base 75 kudu😂👌.අපරාදේ හැබැයි ඇමරිකාව මුන්ට ආයුද දුන්න එකේ ඒ ටික පොඩි එකෙක්ට දුන්නනම් උයිට වඩා හොදට defense කරනවා.යකෝ මුන්ට defense කරන්න තිබිලවත් ගහගන්න බෑ කියන්නේ නෝන්ඩි හතයි😂👌.ඔය වගේ නිදහසට කරුණු 1000ක් කිව්වත් වැඩක් නෑ දැන්නම්🤣👌

    පුටිංගේ දේශපාලන අව්ලක් නම් ඇයි යුක්‍රේනේ යුද්දයක් ඇති කරලා පුටිංට වාසි දෙන්නේ😂👌

    අම්බො යකෝ මුන් රෙදි නැති වෙන්න ගුටි කද්දි හදාගන්න උත්තර දැකල හිනා😂👌
    umba pihottuwata neda giya sare kade giye?

    පුටින් පිස්සෙක් බන්, පව් අහිංසක මිනිස්සු, පිස්සු හැදිලා වගේ පාරවල් පුරා පොඩි දරුවෝ එක්ක..
    lankawa ada wandi gewanneth yuddayak hinda. yudda walin kauruth dinanne na.
    ------ Post added on Feb 25, 2022 at 4:20 AM
     
    • Like
    Reactions: speedmalli