පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

Nandhimitra

Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    Some Russians are deserting, leaving their equipment behind


    Ambo propaganda😂👌.z akuru gahala tiyenne ponnayo russian ewage🤣👌

    @erozan @N A K A M U R A @nicjosh83 උබල තුන්දෙනාගෙන් කව්ද මේ?
    ආහ් පොන්න බයියා එලියට බැස්සද😂.sir ta නේ උබ දුන්නේ ගිය සැරේ😂👌.


    පේනවනේ මෙතන හැම්නෙන හැම එකාම වගේ jvp වගේ ඉන්න sjb හරි පොහොට්ටුවේ හරි උන්😂👌
    ------ Post added on Feb 25, 2022 at 12:57 PM

    1.)https://elakiri.com/threads/
    🇨🇦
    -කැනඩාවේ-මානව-හිමිකම්.1996788/
    2.)https://elakiri.com/threads/කැනඩාවේ-නේවාසික-පාසැලක්-පිහිටි-ස්ථානයක්-අසළ-මිනී-වළවල්-751ක්.1995989/
    3.)https://elakiri.com/threads/අල්කයිදා-සහ-isis-හි-නිර්මාතෘ.1989843/
    4.)https://elakiri.com/threads/ධනවතුන්ට-ප්%E2%80%8Dරමුඛ-එන්නත්කරණය-කොරෝනා-තුරන්කිරීම.1989635/
    5.)https://elakiri.com/threads/මරණය-තෙල්-සහ-ආගම.1988619/
    6.)iraq,syria,afghanistan,vietnam,libya wala nato eken kerepuwa.

    saudi rajapawula විවේචනය karapu madyawediyek turkey wala saudi embassy yedi kaali walata kapala politin bag wala daala packet kerepuwa(turkey බුද්ධි අංශ තහවුරු කලා cctv video ekka okkoma)

    Islamic terriost la bihi karapuwa

    Syria wala thel nidi balen allan huran kana ewa

    Yugoslavia ta bomba dapuwa

    Yemenaye kerene ewa.

    iraq nato eken kerepu uyda aperaada (video clips) released kerepu manussayawa jeewitanthaya dakwa hire yawapuwa.

    japaneta nuclear bomba dapuwa.nuclear bomba daanna kisima hethuwak tibbe na.usa baya una soviet russiawa japan alla gani kiyala.
    ------ Post added on Feb 25, 2022 at 1:18 PM

    View attachment 161646

    ------ Post added on Feb 25, 2022 at 1:18 PM



    ------ Post added on Feb 25, 2022 at 1:19 PM


    ------ Post added on Feb 25, 2022 at 1:20 PM

    https://twitter.com/fundeous/status/1496929497123328006?ref_src=twsrc^tfw|twcamp^tweetembed|twterm^1496929497123328006|twgr^|twcon^s1_c10&ref_url=

    65DCEB6F-55B5-4443-A573-B7678DA45BB8.jpeg
    0E4FD099-AF5D-4122-A2F6-72C15E024091.jpeg

    👌
    ------ Post added on Feb 25, 2022 at 1:23 PM
     
    Last edited:
    • Like
    Reactions: deanXX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    ගූ පොන්සිල හැමදාම පුක් වෙනව , පව් අප්ප මදැයි යුක්ක්‍රේන් එක්ක එකතුවෙලා සුද්ද රුසියාවට ගහනකන් බලන් උන්න, දැන් ගහලද පොන්නයිනේ??? @malakadss @ruchira55 @dilann 🤭🤭🤭🤭

    තොපිනේ යකෝ නාකි ලොන්තයෙක්ට පුටින් වගේ කියල ඒ මනුස්සයට අපහාස කරේ
     
    Last edited:
    • Haha
    Reactions: Maui_15

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    බැසිල්ගේ සජිත්ගේ එහෙම හොද යාලුවෝ යුක්‍රේනේ කියන්නේ.යවමුද බයියොයි ටොයියෝ(jvp වගේ ඉන්න සෙට් එක.මේ වගේ වෙලාවට තමා කවුද කියලා හොයාගන්න පුලුවන්😂👌) ටිකකුයි
     

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala

    සිංහයා බලු වෙලාද👌🤣.අන්තිමේදී උන්න රටකුත් නැති උනා නේ පොන්නයෝ.දැන් ඉතින් කවදාද ඇමරිකාවට යන්නේ.ස වගේ යුද්දේ ඉවර උනාම එන්න😂👌.බැසිල්ට කෝල් එකක් දුන්නනම් කියයි විස්තරේ😂👌
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    වෙනම ත්‍රෙඩ් එකක් දාගනින්කො හරුප සංවාද කරන්න ඔනෙ නම් රෙද්ද ඇනයක් වෙන්නෙ නැතුව.

    පල් හෑලි දාන්න එපා. මම ත්‍රෙඩ් එක දැම්මෙ යුක්‍රේනෙ අද වෙන දේවල් ගැන මිසක් වෙන වෙන වැල් බයිල ගැන නෙවෙයි. මාතෘකාවට අදාල දෙයක් දාපන් නැත්තන් පලයව්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සිංහයා බලු වෙලාද👌🤣.අන්තිමේදී උන්න රටකුත් නැති උනා නේ පොන්නයෝ.දැන් ඉතින් කවදාද ඇමරිකාවට යන්නේ.ස වගේ යුද්දේ ඉවර උනාම එන්න😂👌.බැසිල්ට කෝල් එකක් දුන්නනම් කියයි විස්තරේ😂👌

    උදයංග ස ව යවමුද රට බේරගන්න අන්තිම අවස්තාව ඇවිල්ල තියෙන්නේ යුක්රේනයට
     

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    උදයංග ස ව යවමුද රට බේරගන්න අන්තිම අවස්තාව ඇවිල්ල තියෙන්නේ යුක්රේනයට
    යවපන් දුන් මිග් එකකම එල්ලලා🤣.සජියවත් යවමුද?(jvp වගේ ඉන්න අයියාලා මොකෝ කියන්නේ)😂👌

    බයියොයි,ටොයියොයි අවශ්‍යම වෙලාවක් යුක්‍රේනෙට මේ වෙලාවේ.jvp වගේ ඉදගන අනිත් එවුන්ට කතිරේ ගහන අයටත් එක්ක කියන්නේ😂👌
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    තොපිනේ යකෝ නාකි ලොන්තයෙක්ට පුටින් වගේ කියල ඒ මනුස්සයට අපහාස කරේ
    නන්දිගවයා කියන්න ඕනේ එකාට පුටින් කියලා කිව්වේ බයියෝ :ROFLMAO: :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    නන්දිගවයා කියන්න ඕනේ එකාට පුටින් කියලා කිව්වේ බයියෝ :ROFLMAO: :ROFLMAO:
    ලංකාවට ඉන්දියාව ගැහුවොත් චීනේ ඇවිත් ඉන්දියාවට ගහයි ද ?

    ලොකු ටෝක් උනත් උක්රෙන් උන්ගේ එකා රටේ ඉන්නව. මෙහෙ වගේ නම් රජ පවුල පනින්නේ චීනෙට නෙවෙයි ඇරෝසන් , උබ ඔය කියන ඇමරිකාවටම තමයි. මෙහෙම දෙයක් උනොත් වෙනම ජෙට් එකක් දාගෙන මෙලහකටත් ඕකුන් ටික පැනල සුද්දගේ රටට. :rofl:
     
    • Haha
    • Like
    Reactions: zid2021 and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලංකාවට ඉන්දියාව ගැහුවොත් චීනේ ඇවිත් ඉන්දියාවට ගහයි ද ?

    ලොකු ටෝක් උනත් උක්රෙන් උන්ගේ එකා රටේ ඉන්නව. මෙහෙ වගේ නම් රජ පවුල පනින්නේ චීනෙට නෙවෙයි ඇරෝසන් , උබ ඔය කියන ඇමරිකාවටම තමයි. මෙහෙම දෙයක් උනොත් වෙනම ජෙට් එකක් දාගෙන මෙලහකටත් ඕකුන් ටික පැනල සුද්දගේ රටට. :rofl:
    ලoකාවට ඉන්දියාවෙන් ගහන්නෙ අහවල් දේටද පොන්නයො??? එහෙමද ආස???

    ඉන්දියාවෙන් හරි කමක් නැ ගහල ඊලම බෙදල දෙනවනම් තොපි හරි ආසයි නේද ගූ පොන්නයිනේ, නොදකින් මෙහෙම කාලකන්නි ගූ පොන්න රැලක්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    ලoකාවට ඉන්දියාවෙන් ගහන්නෙ අහවල් දේටද පොන්නයො??? එහෙමද ආස???

    ඉන්දියාවෙන් හරි කමක් නැ ගහල ඊලම බෙදල දෙනවනම් තොපි හරි ආසයි නේද ගූ පොන්නයිනේ, නොදකින් මෙහෙම කාලකන්නි ගූ පොන්න රැලක්..
    තොට උදාහරණයක් දුන්නේ අපිට මොකෙක් හරි ගැහුවත් මොකෙක්වත් ඇවිත් යුද්ධ කරල අපිව බේරාගන්නේ නෑ .
    එහෙනම් මෙලහකට රාජපක්ෂලා සුද්දගේ රටට තමයි පැනල යන්නේ. චීනෙට නෙවෙයි. චන්දයක් පැරදුනාම බයේ පැනල යන , යුද්ධයක් නැතුවත් 100ක් 200ක් ආරක්ෂාවට තියන් ඉන්න උන් මේ වගේ යුද්ධයක් ආවම කොහොම තියෙයිද ?
    ඒ අතින් අර යුක්රේන් වල ජනාදිපතිය මොනව උනත් ටෝක් දිදී හරි රටේ ඉන්නව..
     
    • Like
    Reactions: zid2021 and shenat